Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ටෙස්ට් පිටියේ සිටි සුපිරි ප්‍රහාරකයෙකුගේ වේගවත්ම ටෙස්ට් ශතක 10

ටෙස්ට් ක්‍රිකට් පිටියේ දී දක්නට ලැබුණු ප්‍රවේගකාරී පිතිකරුවෙකු වුණු විරේන්ද්‍ර ෂෙවාග්, වේගවත්ම ටෙස්ට් ත්‍රිත්ව ශතකය ලබාගත් පිතිකරුවා යි. මෙම ලිපිය ඔහු ටෙස්ට් තරගවල දී ලබාගත් වේගවත්ම ශතක 10 පිළිබඳව යි.

article

නිවස අභ්‍යන්තරය හැඩකරගන්න උපක්‍රම 5ක්

නිවසට අලුත් පෙනුමක් දෙන්න නම් ඇතුලත ලස්සන ඉතාම වැදගත් දෙයක්. ඉවතලන තේ පෝච්චියකට මල් ටිකක් දාලා මේසය සරසගන්න, නිවසේ අඳුරු මුළු ආලෝකමත් කරන්න වගේ ක්‍රම රැසක් ගැන දැනගන්න මේ ලිපිය අනිවාර්යයෙන් කියවන්න.

article

ඊජිප්තුවට ජය හිමි වූ සූවස් ඇළ අර්බුදය

1956 වසරේ දී ඊජිප්තුව හා ප්‍රංශය අතර සූවස් ඇලේ අයිතිය සම්බන්ධයෙන් අර්බුදයක් ගොඩ නැගෙන අතර එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම මත එය නිම වෙන්නේ ජයග්‍රහණය ඊජිප්තුවට අත්කර දෙමින්.

video

රාජකීය මෙහෙසියන්ගේ රාජ්‍යය- බංගලාදේශය

1991 සිට මේ දක්වා බංගලාදේශය නිත්‍යානුකූලව පාලනය කරන්නේ කලීඩා ෂියා හා ෂෙයික් හසීනා නම් පාලිකාවන් දෙදෙනා විසින් ය. මේ ඒ පිළිබඳව යි.

article

2019 වසරේ හොඳම ඇන්ඩ්‍රොයිඩ් Apps සහ Mobile Games

සමස්ත 2019 වර්ෂයේ හොඳම Android App එක ලෙස ගූග්ල් සමාගම තෝරාගත්තේ Video Editor එකක් සහ ඔබ හොඳින්ම දන්නා කියන Game එකක්. ඒ මොකක් කියලා ද හිතන්නේ? තවත් එවන් අපූරු Apps, Games කීපයක්ම මේ ලිපියේ අඩංගු වෙනවා.

article

අමතක නොවන පැරණි සිංහයෝ 4- රුමේෂ් රත්නායක

අමතක නොවන පැරණි සිංහයෝ ලිපි මාලාවේ සිව්වන ලිපිය තුළින් ඔබ හමුවන්නේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ දක්ෂ වේග පන්දු යවන්නෙකු වුණු රුමේෂ් රත්නායක යි.

article

ශ්‍රී ලංකාවේ මැතිවරණ බල ප්‍රදේශ අංක 3- බොරැල්ල

ශ්‍රී ලංකාව මැතිවරණ බල ප්‍රදේශ 160කින් සමන්විත වනවා. ඉන් තෙවන බල ප්‍රදේශය වන බොරැල්ල ආසනයේ මැතිවරණ ඉතිහාසය පිළිබඳ කෙටි සටහනකි මේ.

article

සෝවියට් පෙරමුණේ රෂෙෆ් අඩකවයේ සටන්

දෙවන ලෝක යුද්ධයේ සෝවියට් පෙරමුණේ මාස 14ක් තිස්සේ ඇදී ගිය රෂේෆ් අඩකවයේ සටන් පිළිබඳව එතරම් අවධානයක් යොමු වන්නේ නැහැ. එහෙත් මොස්කව් මෙන්ම ස්ටාලින්ග්‍රාද් පිළිබඳ සැලකීමේ දී රෂේෆ් ඉතා වැදගත් වනවා.

article

2019 වස‍රේ දී තාක්ෂණික ආයතනයන් හි CEOලා මුහුණදුන් අකරතැබ්බ

2019 වසර තුළ තාක්ෂණික ලොව දැවැන්තයන් වන Facebook, Apple, Tesla, Amazon යන ආයතනයන් හි ප්‍රධාන විධායක නිලධාරීන් (CEO) මුහුණ දුන් අකරතැබ්බයන් බොහොම යි.

article

End of Articles

No More Articles to Load