Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සටන් 43ක දී එකදු නැවක් හෝ නැති නොකරගත් අද්මිරාල්

ලෝකයේ බිහි වූ නාවික සෙන්පතියන් අතර සාපේක්ෂව අඩු ප්‍රසිද්ධියක් උසුලන උෂකෝෆ්, අපරාජිත නොවූවා පමණක් නොවෙයි. ඔහු සාන්තුවරයකු ලෙස ද නම් කර තිබෙනවා.

article

2020 දී ඔබේ දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් ඔබේ සැලසුම කුමක් ද?

2020 දී නව අධ්‍යයන වර්ෂයකට පිවිසෙන ඔබේ දරුවාගේ පෞරුෂත්වය ඉහළ නැංවීමේ නව ක්‍රමවේද පිළිබඳව ඔබ සොයා බැලුවා ද? මේ ඔබ වෙනුවෙන් අත්වැලක්.

video

හොඳම wireless headphone ගැන ඔබ දන්නවා ද?

තරමක් මිලෙන් අධික උනත් wireless headphone කියන්නේ අපට මේ වෙද්දී ඉතාම සුලබ ව දැකගන්න ලැබෙන දෙයක්. මෙන්න ඔබට මිල දී ගන්න පුළුවන් උසස් මට්ටමේ wireless headphone කිහිපයක්.

article

Malware පරදන්න සන්ධානගත වන google සමාගම

google play store හි තිබෙන appවල ආරක්ෂාකාරී බව පිළිබඳව දිගින් දිගටම ගැටළුකාරී වාතාවරණයන් මතු වුණා. කොහොම වුණත්, මේ ආරක්ෂාකාරී බව වැඩි දියුණු කරන්න google සමාගම තව සමාගම් කිහිපයක් සමග එක්ව තිබෙනවා.

article

පියාඹන ධවල මන්දිරය හෙවත් එයාර්ෆෝස් වන්

අධි සුඛෝපභෝගී පහසුකම් රැසක් මෙන්ම ආරක්ෂක අතින් ද ඉතා ඉහළ, එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානය හෙවත් එයාර්ෆෝස්- 1 ගැන ඔබ අසා තිබෙනවා ද?

video

එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර ආයතන

තෙවන ලෝක යුද්ධයකට ලෝකය ගමන් කරවීම වැළැක්වීම පිණිස නිර්මාණය වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය අභ්‍යන්තර වශයෙන් කොටස් හයකට බෙදෙන බව ඔබ දන්නවා ද?

article

Windows 10 සඳහා දැන් Tamper Protection සමග වැඩි ආරක්ෂාවක්

Trickbot, GootKit වැනි බැංකු දත්ත සොරකම් කරන Malwareවලින් Windows 10වල ආරක්ෂාව වඩාත් තහවුරු කිරීමට දැන් Tamper Protection එක් කර තිබෙනවා. ඔබ එය සක්‍රීය කරගත්තා ද?

article

පාපන්දු ලෝක කුසලාන අවසන් තරගවල දී රතු කාඩ්පත් ලැබූ අවාසනාවන්තයෝ

පාපන්දු ලෝක කුසලාන අවසන් තරගවල දී රතු කාඩ්පත් හිමි වුණු ක්‍රීඩකයන් 5 දෙනෙකු සිටිනවා. මේ ඔවුන්ට එම අවස්ථාවල දී රතු කාඩ්පත් හිමි වුණු ආකාරය පිළිබඳව විමසා බැලීමක්.

article

ෆෝමියුලා පථයේ ඉගිලී ගිය මැජික්කාරයා

80 දශකයේ මුල් භාගයේ සිට 90 දශකයේ මැද භාගය වන තෙක් ෆෝමියුලා ධාවන පථයේ මැජික්කාරයෙකු ඉගිලුණා. “මැජික් සෙනා” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ, අය(ර්)ටන් සෙනා ද සිල්වා නම් ඔහු ගැන යි මේ.

article

ඉරානය විසින් ඉරාකය ග්‍රහණයට ගත් බව කියන රහස්‍ය ලේඛන​

ඉරානය, යාබද ඉරාක රජයේ කටයුතුවලට ඇඟිලි ගසන බවට බොහෝ චෝදනා තිබුණ​ත් ඒවා සනාථ කරන්න නිශ්චිත සාක්ෂ්‍ය තිබුණේ නැහැ. එහෙත් මෑත දී හෙළි වූ රහස්‍ය ලේඛන ගොන්නක් එම තත්ත්වය වෙනස් කරනවා.

article

End of Articles

No More Articles to Load