Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලාංකීය දේශපාලනයේ නොමැකෙන සටහනක් තැබූ ලලිත් ඇතුලත්මුදලි

ශ්‍රී ලංකාවෙන් බිහි වූ කෘතහස්ත දේශපාලකයකු වූ ලලිත් ඇතුලත්මුදලිගේ 83 වන ජන්ම දිනය නොවැම්බර් 26 දාට යෙදී තිබුණා. මේ ඔහු පිළිබඳ අප කරනු ලබන අතීතාවර්ජනයක්.

article

අරවින්දට අහිමි වුණු එක්දින ශතක

එක්දින තරග ඉතිහාසය තුළ ලකුණු 90-100 අතර වැඩිම වාර ගණනක දී දැවීගිය ශ්‍රී ලංකා පිතිකරුවා වන්නේ අරවින්ද ද සිල්වා යි. මෙම ලිපිය අරවින්දට අහිමි වුණු එක්දින ශතක පිළිබඳව යි.

article

රෑ ගෙදර යන්න හම්බුන අපූරු තෑග්ග

මිනිස්සු දවස පුරාම මහන්සි වෙලා, ගොඩාක් රෑ වෙලා පාරට එන්නේ ඉක්මනින් ගෙදර යන්න. එත් ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවය ගොඩාක් වෙලාවට දුර බැහැර ප්‍රදේශ වලට රාත්‍රී කාලයේ ප්‍රවාහන පහසුකම් සපයන්නේ නෑ.
එහෙම රෑ ගෙදර යන්න විදියක් නැතුව පාරේ හිටිය කිහිපදෙනෙකුට අපි තෑග්ගක් දුන්නා. මේ ඒ කතාව.

video

ටෙස්ලා සමාගමේ අලුත්ම ‘සයිබර්ට්‍රක්’ රථ

ස්වයං ධාවන (Self-driving) රථ හඳුන්වා දෙන ටෙස්ලා සමාගම ඔවුන්ගේ 6 වැනි රථය වන Cybertruck නමැති ට්‍රක් එකක් හඳුන්වා දුන්නා. එය හඳුන්වාදීමේ උළෙලේ දී ඉලොන් මස්ක්ට පොඩි අකරතැබ්බයකුත් වුණා!

article

අමතක නොවන පැරණි සිංහයෝ 1- රවී රත්නායක

ශ්‍රී ලංකාව නියෝජනය කළ පැරණි ක්‍රිකට් ක්‍රීඩකයන්ව බොහෝ දෙනෙකුට අමතකව ගොස් තිබෙනවා. එම නිසාම ඔවුන් පිළිබඳව යළි මතක් කිරීමට ඉදිරිපත් කරන, අමතක නොවන පැරණි සිංහයෝ විශේෂාංගය අද වෙන්වන්නේ රවී රත්නායක සඳහා යි.

article

දුටුගැමුණු රජතුමාගේ දස මහා යෝධ සේනාව

වසර 44ක් අනුරාධපුර රාජධානිය පාලනය කළ එළාර නම් සොළී රජු පරාජය කරමින් රට එක්සේසත් කළේ දුටුගැමුණු නම් ශ්‍රේෂ්ඨ නරපතියා යි. එදා දුටුගැමුණු රජතුමාට එළාරව පරාජය කිරීමට සහාය දුන් දස මහා යෝධයන් පිළිබඳව යි මේ.

article

පාකිස්ථානු බිමේ දී ශ්‍රී ලංකාව ලබා ගත් ටෙස්ට් ජයග්‍රහණ

එළඹෙන දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් පාකිස්ථානයේ දී ආරම්භ වනවා. එම නිසා ශ්‍රී ලංකාව පාකිස්ථානු බිමේ දී ලබා ගත් ටෙස්ට් ජයග්‍රහණ පිළිබඳව කතා කිරීමට අප තීරණය කළා.

article

පරිගණක ක්‍රීඩාවල අනාගතය, Stadia අසාර්ථක ද?

පසුගිය නොවැම්බර් 19 වැනි දින නිල වශයෙන් වෙළඳපොළ වෙත ආ Google Stadia ගැන අහන්න ලැබුණේ, එතරම් හොඳ ආරංචි නම් නෙමෙයි. Stadia Platform එක අසාර්ථක ද?

article

ඓතිහාසික 1389 කොසොවෝ සටන

ඔටෝමන් තුර්කි අධිරාජ්‍යය, යුරෝපයට සිය බලය පතුරවන මුල් කාලයේ ඔවුන්ට සර්බ් හමුදාවන්ට මුහුණ දීමට සිදුවුණා. දෙපාර්ශවය අතර වූ විනාශාකාරීම ගැටුමක් ලෙස 1389 කොසොවෝ සටන සැලකිය හැකියි.

article

1972 ඔලිම්පික් තරගාවලියේ වොලිබෝල් රන් පදක්කම දිනූ ජපනුන්ගේ හපන්කම්

1972 ඔලිම්පික් තරගාවලියේ පිරිමි වොලිබෝල් රන් පදක්කම දිනාගත්තේ ජපානය යි. ඔවුන්ට අමතරව වෙනත් කිසිදු ආසියාතික රටක් එම දස්කම දක්වා නැහැ. මේ ජපානය එම තරගාවලිය තුළ දැක්වූ දස්කම් පිළිබඳව යි.

article

End of Articles

No More Articles to Load