Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

Sonic සහ රෝබෝටික්කාගේ සිනමාගමනය

Sonic කියන්නේ ලෝකය පුරා ජනාදරයට පත් වූ චරිතයක්. මේ කියන්න යන්නේ ලබන වසරේ තිරගත වෙන්න නියමිත sonic චිත්‍රපටය ගැන සහ සොනික් sonicගේ ඉතිහාසයෙන් බිඳක්.

video

ශ්‍රී ලංකාවේ මැතිවරණ බල ප්‍රදේශ අංක 1 – උතුරු කොළඹ

ශ්‍රී ලංකාව මැතිවරණ බල ප්‍රදේශ 160කින් සමන්විත වනවා. ඉන් පළමු බල ප්‍රදේශය වන උතුරු කොළඹ ආසනයේ මැතිවරණ ඉතිහාසය පිළිබඳ කෙටි සටහනක් මේ.

article

පොම්පෙයි නුවර අලුතින් ප්‍රදර්ශනය කෙරෙන බිතු සිතුවම

පොම්පෙයි නගරයේ පුළුල් කැණීම් ව්‍යාපෘතියක් ස්වල්ප කලකට පෙර ඇරඹුණා. එහිදී කාන්තාවක හා හංසයකු අතර ලිංගික සංසර්ගය දැක්වෙන බිතු සිතුවමක් සොයාගනු ලැබුණා.

article

පාකිස්ථානු බිමේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් ලබාගත් ටෙස්ට් ද්විත්ව ශතක

එළඹෙන දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ටෙස්ට් තරගාවලියක් පැවැත්වෙන්නේ පාකිස්ථානයේ දී යි. එම නිසා පාකිස්ථානු බිමේ දී ටෙස්ට් ද්විත්ව ශතක ලබාගත් පිතිකරුවන් පිළිබඳව කතා කිරීමට අප තීරණය කළා.

article

OnePlus වෙත නැවතත් hacking ප්‍රහාරයක්

OnePlus සමාගම වෙත දෙවන වරටත් සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. මේ ඔස්සේ ප්‍රහාරය මෙහෙයවූ හැකර්වරු වෙත පරිශීලක දත්ත ලැබී තිබෙන බව සමාගම සඳහන් කළා.

article

ශ්‍රී ලංකාවට උරුම දකුණු ආසියානු මලල ක්‍රීඩා වාර්තා

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතීතයේ සිටම දකුණු ආසියානු තරගාවලිවල දී සුවිශේෂී දස්කම් දැක්වීමට සමත් වුණා. ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උරුම දකුණු ආසියානු වාර්තා ගැන ඔබ දන්නවා ද?

article

ඉරාකයේ රසායනික ප්‍රහාරයන්ට අණ දුන් “කෙමිකල් අලී”

සදාම් හුසේන්ගේ ආරක්ෂක ඇමතිවරයා වූ අලී හසාන් අල්-මජීඩ් හෙවත් “කෙමිකල් අලී” 2010 වසරේ එල්ලා මරා දමන්නේ ඔහුට එරෙහිව තිබූ සමූලඝාතන චෝදනා ඔප්පු වීමත් සමග යි.

article

මානසික රෝගීන් තවත් රෝගී කළ සැත්කමක්

පිණ්ඩ විච්ඡේදනය එකළ මානසික රෝගීන් සුවපත් කිරීමට යොදාගන්නා ලද ප්‍රතිකර්මයක්. කෙසේ නමුත් ඉන් සදාකාලිකව ආබාධිත වූ ගණන සුව වූ ප්‍රමාණයට වඩා අධික යි.

video

මිනිසා වැනි සවිඥානික පරිගණකයක් සකසමු ද?

මිනිසාට දෙයක් සිතද්දී, ඒ ගැන සිතමින් සිටින බව ද සිතිය හැකියි. එම Consciousness බව පරිගණකයකට දිය හැකි ද යන්න පිළිබඳව මේ ලිපියෙන් පර්යේෂණාත්මකව සලකා බැලේ.

article

13 වන සාග් ක්‍රීඩා උළෙල දෙසැම්බරයේ දී

මාර්තු මාසයේ ආරම්භ වීමට නියමිතව තිබුණත්, පසුව කල්ගිය 13 වන සාග් ක්‍රීඩා උළෙල දෙසැම්බර් 1 වන දා නේපාලයේ කත්මන්ඩු හි ආරම්භ වීමට නියමිත යි.

article

End of Articles

No More Articles to Load