Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාව ජයගත් එක්දින අවසන් තරගවල ජයග්‍රාහී සලකුණ

1995-2008 කාලසමය තුළ කණ්ඩායම් 2කට වඩා සහභාගි වුණු එක්දින තරගාවලි රැසක් දක්නට ලැබුණා. එලෙස පැවැත්වුණු එක්දින තරගාවලි විශාල ප්‍රමාණයක ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමි වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම එසේ ජයග්‍රහණය කළ අවස්ථාවල දී සුවිශේෂී දස්කම් දැක්වූ පිතිකරුවෙකු සිටියා. එම අවදියේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ බොහෝ එක්දින අවසන් තරගවල දී සිය පිත්ත ක්‍රියාත්මක කළ මෙම සුපිරි පිතිකරුවා සිය රටට වටිනා ජයග්‍රහණ රැසක් ලබාදුන්නා. එසේ නම් මෙම ලිපිය වෙන් වන්නේ සනත් ජයසූරිය නම් සුපිරි පිතිකරුවා ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ එක්දින අවසන් තරගවල දී පිත්තෙන් දැක්වූ දස්කම් පිළිබඳව ඉදිරිපත් කිරීමට යි.

article

ඔටෝමන් සුල්තාන් ටිමූර්ට පරදියි

කොසොවෝ හි දී 1389 වසරේ දී සිදු වූ සටනින් පසු ඔටෝමන් සුල්තාන් බවට පත් වූ බෙයසිඩ්, මීළඟ දශකයක පමණ කාලය තුළ බෝල්කන් කලාපයේ සිය බලය තහවුරු කරගත්තා. 1402 වන විට ඔහු කොන්ස්තන්තිනෝපලයට තර්ජනය කරමින් සිටියා. මෙම අවස්ථාවේ බටහිරින් පැමිණි තර්ජනයක් හේතුවෙන් බෙයසිඩ්ට නැවත සුළු ආසියාව වෙත අවධානය යොමු කිරීමට සිදුවුණා.

article

බේරේ වැව හිස් කර පෘතුගීසින්ට පහරදුන් සිංහල රජතුමා

1505 දී ශ්‍රී ලංකාවට පැමිණි පෘතුගීසින්ට එරෙහිව සිංහල රජවරු කිහිපදෙනෙකුම සටන් කළා. එසේ නම් මේ ලිපිය, බේරේ වැව හිස් කර පෘතුගීසින්ට පහරදුන් සිංහල රජ කෙනෙකු පිළිබඳව යි.

article

Google සමාගම නැවැත්වූ සේවා සඳහා සොහොන් කොත් නිර්මාණය කරයි

Google කියන්නේ ලෝකයේ අතිශය ජනප්‍රිය සමාගමක්. පසුගිය දිනෙක ඔවුන් තමන්ගේ නවතා දැමුණු සේවාවන් වෙනුවෙන් සොහොන් කොත් නිර්මාණය කර තිබූ බව දැක්වෙන චායාරූපයක් අන්තර්ජාලයේ හුවමාරු වුණා.

article

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ දී හමුවන විශේෂ තරු තුනක්

ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවෙකු ලෙස පාපන්දු ලෝක කුසලානය දිනාගත් තරු 3ක් පාපන්දු ලෝක කුසලාන ඉතිහාසය තුළ දී අපට හමුවනවා. මේ, ඔවුන් තිදෙනා පිළිබඳව යි.

article

2016 වසරේ ඌරි ප්‍රහාරයෙන් අවලංගු වූ සාර්ක් සමුළුව

2016 වසරේ ඉන්දියානු පාලිත කාශ්මීරයේ ඌරි ප්‍රදේශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයක් හේතුවෙන් එම වසරේ පාකිස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබූ 19 වන සාර්ක් සමුළුව සම්පූර්ණයෙන් ම අවලංගු වෙනවා.

article

ශ්‍රී ලංකාව බිම් බෝම්බ ඉවත් කිරීමේ අවසන් අදියරට

දශක තුනක් තරම් දීර්ඝ සිවිල් යුද්ධය අවසන් වී වසර දහයකට පසුවත් බිම් බෝම්බ ඉවත් කිරීමට සිදුව ඇත. නමුත් දැන්, රජයේ සහ ජාත්‍යන්තර ආධාර ලැබෙන නිසා මේ කටයුතු ඉක්මනින් අවසන් වනු ඇති බවට ඉඟි ලැබී තිබේ.

video

Windows Key එකේ වතගොත

දකින දකින හැම කීබෝඩ් එකේම තියෙන, වැඩිය අවධානය යොමු නොවුණත් බොහොම උදව් කරන Win Key සගයාගේ අතීතය, ක්‍රියාකාරීත්වය, Shortcuts ඇතුළු හැමදේම එක්තැන් කළ ලිපියක්.

article

චන්දනගේ පිත්ත හමුවේ කොදෙව්වන් අසරණ වුණු හැටි

උපුල් චන්දන ක්‍රිකට් පිටිය තුළ ප්‍රසිද්ධ වුණේ පන්දු යවන්නෙකු ලෙස යි. නමුත් මේ ලිපිය ඔහු සිය පිත්ත මෙහෙයවා ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය එක්දින තරගයක් පිළිබඳව යි.

article

අමතක නොවන පැරණි සිංහයෝ 2 – දුලිප් මෙන්ඩිස්

අමතක නොවන පැරණි සිංහයෝ ලිපි මාලාවේ දෙවන ලිපිය තුළින් තුළින් ඔබ හමුවන්නේ 80 දශකයේ දී ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස ප්‍රසිද්ධව සිටි දුලිප් මෙන්ඩිස් නම් නම් ක්‍රීඩකයා යි.

article

හැනිබල්ගේ අවසන් කාලය – රෝමය සමග නොනවතින අරගලය​

රෝමයට බරපතලම තර්ජනයක් ගෙන දුන් හැනිබල් 202 දී සාමා සටනින් පරාජය කරනු ලැබුණා. ඉන්පසු ඔහු ඍජුවම හමුදා මෙහෙයවූයේ නැතත් රෝමයට එරෙහි සිය සටන නැවැත්වූයේ නැහැ. මේ ලිපිය ඔහුගේ එම සටන ගැනයි.

article

ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම නව නිපැයුම්කරුවා – ආචාර්ය රේ විජයවර්ධන

සැහැල්ලු ගුවන් යානා, හෙලිකොප්ටර් නිර්මාණය කළ, ලෝකයේ ප්‍රථම වතාවට රෝද දෙකේ ට්‍රැක්ටරය නිර්මාණය කළ, අපට මඟහැරී ගිය අපේ මිනිසා, ආචාර්ය පිලිප් රේවත විජයවර්ධන.

article

End of Articles

No More Articles to Load