වසර 37කට පෙර පාකිස්ථානයේ දී ගිලිහුණු මංගල ටෙස්ට් ජයග්‍රහණය
ශ්‍රී ලංකාව සිය 1982 වසරේ දී මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමෙන් අනතුරුව පාකිස්ථානු බිමේ දී ටෙස්ට් තරගාවලියකට සහභාගි වුණා. එම තරගාවලියේ දෙවන තරගයේ දී ශ්‍රී ලංකාව සිය මංගල ටෙස්ට් ජයග්‍රහණය අසලට ම ගිය ආකාරය පිළිබඳව යි මේ.