Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Black Widowගේ වතගොත සහ හොඳම Wallpapers 7ක්

ලබන වසරේ තිරගත වීමට නියමිත Black Widow චිත්‍රපටය Marvel හි සිව්වැනි අදියර සනිටුහන් කරනු ඇත. මේ අපූරු චරිතය ගැන විස්තර සහ Wallpapers එකතුවක් මේ ලිපිය ගෙන එයි.

article

කේවල ක්‍රමය යටතේ ආසන කිහිපයකට තරග කළ අපේක්ෂකයෝ

1947-1977 කාලසමය තුළ ශ්‍රී ලංකාවේ මහා මැතිවරණ පැවැත්වුණේ සරල බහුතර ක්‍රමය යටතේ යි. එහි දී ආසන රැසක් සඳහා තරග කළ අපේක්ෂකයින් සිව්දෙනෙකු හමුවනවා. එසේ නම් මෙම ලිපිය ඔවුන් සිව්දෙනා පිළිබඳව යි.

article

අන්තර්ජාල ප්‍රවෘත්ති- පිළිගන්නට පෙර විමසා බලමු

අන්තර්ජාලය පුරා පුවත් මවන්නෝ ඕනෑ තරම් ය. එහෙත් ඒවා Share කරන්නට පෙර නිවැරදිතාවය විමසා බැලීම පාඨක ඔබගේ වගකීමකි. එය කරනා හැටි මේ ලිපියේ තිබේ.

article

අමතක නොවන පැරණි සිංහයෝ 3- රෝයි ඩයස්

අමතක නොවන පැරණි සිංහයෝ ලිපි මාලාවේ තෙවන ලිපිය තුළින් තුළින් ඔබ හමුවන්නේ, 80 දශකයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ රෝයි ඩයස් නම් සුපිරිම පිතිකරුවා යි.

article

අන්තර්ජාතික විද්‍යා ක්ෂේත්‍රය ජයගත් ලාංකිකයා- මහාචාර්ය මොහාන් මුණසිංහ

ශ්‍රී ලංකාවේ නම අන්තර්ජාතික තලයට රැගෙන ගිය වරෙක ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ පරිසර උපදේශකයෙක් වූ මහාචාර්ය මොහාන් මුණසිංහ පිළිබඳව ඔබ දන්නවා ද?

article

වැකා පිටියේ දී කැංගරුවන්ව තෙවරක් මට්ටු කළ කොදෙව්වා

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කළ දක්ෂ වේග පන්දු යවන්නෙකු වුණු කර්ට්ලි ඇම්බ්‍රෝස්, වැකා පිටියේ පැවති ටෙස්ට් තරග 3ක දී කැංගරුවන් මට්ටු කළ ආකාරය පිළිබඳව යි මේ.

article

BMW සහ Hyundai වෙත වියට්නාම හැකර්වරුන්ගෙන් ප්‍රහාරයක්

ලෝකප්‍රකට මෝටර් සමාගම් දෙකක් වන BMW සහ Hyundai සමාගම් දෙක වෙත සයිබර් ප්‍රහාර එල්ල වී තිබුණා. එම සිදුවීමට වියට්නාමය තුළ ක්‍රියාත්මක වන හැකර්වරු පිරිසක් සම්බන්ධ බව යි සැක පළ කෙරෙන්නේ.

article

පුද්ගලයාට සහ සමාජයට අතීත මතකයක් අවශ්‍ය වන්නේ ඇ‍යි?

ඉතිහාසය, ඉතිහාසය පිළිබඳ මතකයන් වර්තමානයට වැදගත් ද? අනාගතයට ප්‍රයෝජනවත් ද? මේ ආරාධිත රචක ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නේ එය යි.

article

End of Articles

No More Articles to Load