Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

2005 අළුබඳුන තරගාවලියේ ෆ්ලින්ටොප්ගේ හපන්කම්

වසර 18කට පසුව එංගලන්තය විසින් ඕස්ට්‍රේලියාව පරාජය කරමින් ලබාගත් අළුබඳුන කුසලාන ජයග්‍රහණයේ නියමුවා වුණේ ඇන්ඩෲ ෆ්ලින්ටොප් නම් සුපිරි ක්‍රීඩකයා යි. මේ ඔහු එම තරගාවලිය තුළ දැක්වූ දස්කම් පිළිබඳව යි.

article

මැසඩෝනියාවේ නම වෙනස් කිරීම​

මැසඩෝනියාවේ නිල නාමය මෙම වසර මුල දී වෙනස් කරන ලද්දේ දශක කිහිපයක් තිස්සේ පැවති අර්බුදයක් නිමා කරමින්. මොකක්ද මේ අර්බුදය කියා අද අපි සලකා බලමු.

article

Google Maps වෙත එකතුවුණු අලුත් සේවාවන් ගැන ඔබ දන්නවා ද?

Google maps කියන්නේ smart දුරකතනයක්/ පරිගණකයක් තියෙන ඕනෑම කෙනෙකුට නිතර දෙවේලේ සහාය වෙන සේවාවක්. මේ ඒ සේවාව වෙත ලබා දුන්නු අලුත්ම පහසුකම් පිළිබඳව යි.

article

ඔලිම්පික් ධාවන පථයේ කළු අශ්වයා මයිකල් ජොන්සන්

ඔලිම්පික් තරගාවලි ඉතිහාසයේ අමතක නොවන චරිතයක් ලෙසින් මයිකල් ජොන්සන්ව හැඳින්වීමට පුළුවන්. ඔලිම්පික් තරගාවලි ඉතිහාසයේ අමරණීය වාර්තා 2ක් කිහිපයක් තබමින් ජොන්සන් දැක්වූ දස්කම් පිළිබඳව යි මේ.

article

මරණය උරුම වූ කුඩා දරුවන් නාසි හමුදාවෙන් ගලවාගත් වීරයා – නිකලස් වින්ටන්

දෙවන ලෝක යුද සමයේ දී ජර්මානු නට්සි හමුදාවෙන් කුඩා දරුවන් විශාල ප්‍රමාණයක් බේරාගත් මානව හිතවාදියෙකු පිළිබඳව යි මේ.

article

රග්බි ලෝක කුසලාන අවසන් තරගවල දී හමුවන අවාසනාවන්තම කණ්ඩායම

2019 වසරේ සැප්තැම්බර් 20 වැනිදා රග්බි ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වනවා. රග්බි ලෝක කුසලාන ඉතිහාසය පිළිබඳව දැනගැනීමට උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන් ලියැවුණු මෙම ලිපිය රග්බි ලෝක කුසලාන අවසන් තරගවල දී හමුවන අවාසනාවන්තම කණ්ඩායම පිළිබඳව යි.

article

ටෙස්ට් තරගවල දී අඩුම ලකුණු ගණනකට දැවීගිය කණ්ඩායම්

පසුගිය දා එංගලන්තය සමග පැවති ටෙස්ට් තරගයේ දී අයර්ලන්තය ලබාගත් ලකුණු 38 ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් ලබාගත් 7 වැනි අඩුම ලකුණු ප්‍රමාණය යි. මේ ලිපිය, ටෙස්ට් ඉනිමක කණ්ඩායමක් අඩුම ලකුණුවලට දැවීගිය අවස්ථාවන් 10 පිළිබඳව යි.

article

මාලිගේ යෝකරය එක්දින පිටියෙන් ඉවතට!

යෝකර් පන්දුවේ රජු ලෙසින් ක්‍රිකට් ලෝකයම හඳුන්වනු ලබන ලසිත් මාලිංග එක්දින පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. මේ ඔහුගේ එක්දින ක්‍රිකට් දිවිය පිළිබඳව කෙටි විමසුමක්.

video

වසර හයක් නාසි කඳවුරුවල දිවි ගෙවූ යුදෙව් තරුණිය – ගෙර්ඩා වයිස්මෙන්

හිට්ලර්, ජර්මානු ආර්ය ජාතිය මුල් කරගනිමින් ඔවුන්ගේ පැවැත්ම උදෙසා යුදෙව්වන් ඇතුළු අනෙකුත් ජාතින් ලෝකයෙන් විනාශ කර දැමිය යුතු යි කල්පනා කළ අයෙක්. මේ අනුව මිලියන 6කට අධික යුදෙව්වන් ප්‍රමාණයක් ජර්මානු වධ කඳවුරු තුළ මරණයට පත් කෙරුනා.

article

රුසියානුවන්ගේ තේ පානයේ ඉතිහාසය

රුසියාව කිව්වම අපට සාමාන්‍යයෙන් මතක් වෙන්නෙ වොඩ්කා. රුසියාව සහ වොඩ්කා එතරම්ම තදින් බැඳී තියෙන දෙකක්. රුසියාවේ විවිධ වොඩ්කා වර්ගත් බොහොමයක් තිබෙනවා. ඉතින්, අපට හිතෙන්න පුළුවන් රුසියාවේ ජනප්‍රියම පානය වොඩ්කා වෙන්න ඇති කියලා. හැබැයි, ඇත්ත කාරණේ තමයි, ඒකපුද්ගල පරිභෝජනය ගත්තොත්, වොඩ්කාවලටත් වඩා රුසියානුවන් තේ පානය කරනවා.

article

End of Articles

No More Articles to Load