වසර 22කට පෙර ශ්‍රී ලංකාව ඉදිරියේ ඉන්දියානුවන් අසරණ වුණු ටෙස්ට් තරගය
1997 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර් ප්‍රේමදාස පිටියේ දී පැවති ටෙස්ට් තරගය ටෙස්ට් ක්‍රිකට් වාර්තා රැසක් අලුත් වුණු තරගයක්. එම ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාව අලුත් කළ වාර්තාවලට වසර 22ක් සම්පූර්ණ වන්නේ අගෝස්තු 6 වැනිදාට යි.