Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ජපන් පාසැල් පෙළපොතේ බැබළෙන, ලාංකීය මැරතන් පෙළපතේ ‘කරූ’

අදටත් ජපන් පාසැල් පෙළ පොතේ ආදර්ශ චරිත කතාවක් වශයෙන්, “අංක 67” යන ශීර්ෂය යටතේ සටහන් කොට ඇති, මැරතන් කරුණානන්දගේ කතාව යි මේ.

article

ලොව වඩාත් සක්‍රීය යමහල් 5ක්

ලංකාවේ යමහල් නැති නිසා ඒවා අපට එතරම් හුරුපුරුදු නැතත්, ලෝකයේ සමහර පෙදෙස්වල බොහෝ යමහල් පිහිටා තිබෙනවා. මේ ඒවායින් සක්‍රීයම කිහිපයක් පිළිබඳ තොරතුරු යි.

article

Microsoft Laptop එකක් මිල දී ගන්න – “Mac Book” වෙතින් ඉල්ලීමක්

කාලයකට පෙරත් ඉතාම දීර්ඝ ලෙසින් පැවතුන Microsoft සහ apple සමාගම් අතර ප්‍රචාරණ යුද්ධය නැවතත් ආරම්භ වී තිබෙනවා. මේ ඒ පිළිබඳව සහ මැක් බුක් සිදු කළ යෝජනාව පිළිබඳව යි.

article

‘ආරාධනා’ නව මානයකින් කියවන්න ආරාධනා!

අමරදේවයන්ගේ ‘ආරාධනා’ ගීතය, සිංහල ගීත අතර මතකයේ රැඳුණු ගීතයක්. මේ එම ගීතය ‘ආරාධනා’ චිත්‍රපටය හා බද්ධ කරගනිමින් සිදුකරන ලද කෙටි විචාරාත්මක ලිපියක්.

article

අළුබඳුන තරග ඉතිහාසයේ විශිෂ්ඨයන් අතරට එක්වුණු ඕස්ට්‍රේලියානුවා

2019 අළුබඳුන තරගාවලිය යටතේ පැවැත්වුණු පළමු ටෙස්ට් තරගයේ ඉනිම් 2දී ම ස්ටීව් ස්මිත් ශතක වාර්තා කළා. මේ අළුබඳුන තරගාවලි ඉතිහාසය තුළ එම දස්කම දැක්වූ පිතිකරුවන් පිළිබඳව යි.

article

දකුණේ උපන් වම් සලකුණ – කපුගේ

ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් ලෙස අදටත් අප හදවතේ රැඳි කපුගේ මාස්ටර්, ඉපදුණේ 1945 වසරේ අද වැනි දවසක යි. මේ ඔහුගේ ජන්ම සංවත්සරය වෙනුවෙන් පිදෙන Roar සිංහල උපහාරය යි.

video

නට්සි ජර්මනියට එරෙහිව නැගුණ වෝර්සෝ කැරැල්ල

1944 අගෝස්තු 1 වනදා පෝලන්තයේ වෝර්සෝ නගරයේ හටගත් කැරැල්ල දෙවන ලෝක යුධ සමයෙහි නට්සි ජර්මනියට එරෙහිව දියත් කළ ප්‍රධානම අරගලයක් ලෙස හැඳින්විය හැකියි.

article

End of Articles

No More Articles to Load