Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ක්‍රිස් ගේල්ගේ IPL ශතක හයක මතක

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ලොව පුරා සිටින ක්‍රිකට් රසිකයන්ගේ ආකර්ෂණය දිනාගත් තරගාවලියක්. එම නිසාම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගවල දී වේගයෙන් පන්දුවට පහරදෙන පිතිකරුවන්ට ක්‍රිකට් රසිකයන් දක්වන්නේ පුදුම ආදරයක්. එලෙස නරඹන්නන් කුල්මත් කරන පිතිකරුවන් අතර ඉදිරියෙන්ම සිටින ක්‍රිස් ගේල්, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසය තුළ වැඩිම ශතක ලබාගත් පිතිකරුවා ලෙසින් වැජඹෙනවා. එසේ නම්, ගේල් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ ලබාගත් එම ශතක 6 පිළිබඳව අපි මෙම ලිපිය තුළින් කතා කරමු.

article

පාසල හැර යන ඔබට ඊළඟට කළ හැකි දේවල් 5ක්

අගෝස්තු මාසයත් සමග මෙතෙක් කල් ගත කළ පාසල් ජීවිතය අවසන් කර ඔබ සමාජයට පිවිසෙනවා. දෙමව්පියන්ගෙන් යැපෙමින් ගත කළ කාලය වෙනුවට දැන් ඔබේ හැකියාවන් වර්ධනය කර ගනිමින් රැකියාවකට සුදුසු පරිදි හැඩගැසිය යුතු වෙනවා. තනියම වගකීමක් ගන්න, තමන් පොඩි කාලේ ඉඳලා ආස කරපු ඉලක්කවලට ළඟා වෙන්න සූදානම් වෙන්නට දැන් කාලය හරි. ඉතින්, ඒ ගැන හිතමින් ඉන්න ඔබට අත්වැලකුයි මේ.

article

Galaxy Note මෙතෙක් ආ ගමන් මඟ සහ Note 10 සතු විශේෂාංග

Samsung සමාගම හැම විටම නව්‍යකරණයේ දුරකතන හඳුන්වා දෙමින් තාක්ෂණික දැවැන්තයකු ලෙස ඉදිරිපෙළ සිටිනවා. ඔවුන්ගේ Note 10 දුරකතනය ළඟදීම නිකුත් වීමට මත්තෙන් අපි Note Series එක මෙතෙක් ආ ගමන ගැනත් සොයා බලමු.

article

ස්ලොවීනියාවේ ජාතික වීරයන් වන ගිනි නිවන භටයෝ

ස්ලොවීනියාවේ ජනතාව අතර තම ආරක්ෂක හමුදාවටත් වඩා වීරයින් පිරිසක් සිටිනවා. ඒ ඔවුන්ගේ ගිනි නිවන භටයින්. මේ ඔවුන් පිළිබඳව කතාව යි.

article

911 ස්ථාපනයට හේතු සැපයූ කිටී ජෙනොවීස් ඝාතන සිද්ධිය

කිටී ජෙනොවීස් ඝාතනය වනු ඇගේ අසල්වැසියන් කිහිප දෙනෙක්ම දැක තිබුණා. ඒත් ඔවුන් කිසිවෙකුත් ඒ ගැන විශේෂ තැකීමක් කර තිබුණේ නැහැ.

article

පෝලෝ මෙහෙයුම හෙවත් හයිදරාබාදය ඉන්දියාවට ඈඳා ගැනීම​

ඉන්දියාව නිදහස ලබන අවස්ථාවේ එරට මැද පිහිටි, ශ්‍රී ලංකාව වගේ තුන් ගුණයකටත් වඩා විශාල ප්‍රදේශයක් නිදහස් රාජ්‍යයක් ලෙස සිටින්නට උත්සාහ කළා. එයට එරෙහිව ක්‍රියාත්මක වූයේ “පොලෝ මෙහෙයුම​” නම් වූ ක්‍රියාන්විතය යි.

article

අවතාරයක් හා විවාහ වූ ඇමැන්ඩා

උතුරු අයර්ලන්ත ජාතික කාන්තාවක් වන ඇමැන්ඩා ටීග් ඉතා සුවිශේෂී පුද්ගලයෙක් සමග විවාහ වන්නට තීරණය කරනවා. ඒ වසර 300 කට පෙර මියගිය ‘අවතාරයක්’ සමග යි.

article

1998 ශ්‍රීලංකා-නවසීලන්ත ටෙස්ට් තරගාවලිය

අගෝස්තු මස 14 වැනි දා තරග 2කින් සමන්විත ශ්‍රී ලංකා-නවසීලන්ත ටෙස්ට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර පිටියේ දී ආරම්භ වනවා. මේ 1998 වසරේ නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාව ලබාගත් ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය පිළිබඳව යි.

article

1994 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ බ්‍රසීල වීරයා

වසර 24කට පසුව 1994 පාපන්දු ලෝක කුසලානය බ්‍රසීලය දිනාගත්තා. එම තරගාවලියේ දී සුපිරි දස්කම් දැක්වූ බ්‍රසීල වීරයා පිළිබඳවයි මේ.

article

2005 ඉන්දියන් ඔයිල් තුන්කොන් තරගාවලියේ දී රැකගත් සිංහ අභිමානය

ශ්‍රී ලංකා කණ්ඩායම, 2005 වසරේ පැවති ඉන්දියන් ඔයිල් තුන්කොන් එක්දින තරගාවලිය ජයග්‍රහණය කර අගෝස්තු 9 වැනිදාට 14ක් සම්පූර්ණ වනවා. මේ එම තරගාවලියේ දී ශ්‍රී ලංකාව දැක්වූ දස්කම් පිළිබඳව ආපසු හැරී බැලීමක්.

article

End of Articles

No More Articles to Load