Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජපානයේ මාරාන්තික කෑම වේල

‘ෆුගු’ ජපානයේ බොහෝ දෙනා ප්‍රිය කරන ආහාරයක්. කෙසේ නමුත් මේවා පිළියෙල කිරීමේ දී සිදුවන සුළු වරදකින් පවා ඒවා ආහාරයට ගන්නන්ට මරණය පවා උරුමවන්නට පුළුවන්!

video

කැලිෆෝනියාවේ මඟමරුවා – විලියම් බොනින්

විලියම් බොනින් 1979-80 වර්ෂවල දී සිදු කරන ලද මනුෂ්‍ය ඝාතන ප්‍රමාණය දුසිමකට අධිකයි. ඔහුට ගොදුරු වූ සියල්ලෝම, වාහනයක නැගීම සඳහා මාර්ග අසල රැඳී සිටි තරුණයින් වුණා.

article

විම්බල්ඩන්හි නොමැකෙන සලකුණ: රොජර් ෆෙඩරර්

විම්බල්ඩන් තරගාවලි ඉතිහාසයේ පිරිමි ඒකල ඉසව්ව වැඩිම වාර ගණනක් ජයග්‍රහණය කළේ රොජර් ෆෙඩරර් නම් ස්විටසර්ලන්ත ක්‍රීඩකයා යි. මේ ෆෙඩරර් විම්බල්ඩන් පිටියේ පෑ සුපිරි හපන්කම් පිළිබඳව යි.

article

පොල් පොට්ගේ දෙවැනියා වූ නුවොන් චියා

කාම් බෝජයේ කෙමර් රූජ් පාලනය යටතේ ලක්ෂ ගණනින් ජනයා මියගිය බව අප දන්නවා. කෙමර් රූජ් නායකයා වූ පොල් පොට් ගැනත් අප අසා තිබෙනවා. එහෙත් මෑතක දී මියගිය ඔහුගේ දෙවැනියා පිළිබඳව අප අසා ඇත්තේ අඩුවෙන්.

article

කල්ලන් ඉදිරියේ සුද්දන් අසරණ වුණු ටෙස්ට් තරගාවලිය

1984 වසරේ එංගලන්ත බිමේ දී එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ටෙස්ට් තරගාවලියක් පැවැත්වුණා. එහිදී එංගලන්තය 5-0 ලෙසින් පරාජය වීම නිසා එය හඳුන්වන්නේ Blackwash ලෙස යි. මේ එම තරගාවලිය පිළිබඳව මතකය ආවර්ජනය කිරීමක්.

article

එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ පළමු සතියේ තොරතුරු

අගෝස්තු 9 වැනිදා 2019/20 තරගවාරය සඳහා එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු පාපන්දු තරගාවලිය ආරම්භ වුණා. එම තරගාවලියේ පළමු සතියේ තරග තොරතුරු යි මේ.

article

ටින්ටින් පොත්වල දකින්න ලැබුණු ඇත්තම කාර් රථ 10ක්

චිත්‍ර කතාවක් වශයෙන් මෙන්ම කාටූන් එකක් වශයෙන් ද අප කාගේත් සිත් දිනාගත් TinTin කතා මාලාව ත්‍රාසය, කුතුහලය මෙන්ම ප්‍රහසනයෙන් ද මුසුවූවක්. ටින්ටින්, හැඩොක්, කැල්කියුලස් මෙන්ම චිත්‍ර කතාවේ කතා කරන්නට ද හැකියාව තිබුණු ස්නෝවි විවිධ රටවල සංස්කෘතීන් මෙන්ම අභ්‍යවකාශ තරණය පිළිබඳව ද අපේ ළමා සිත් පෝෂණය කළා. කතාව පමණක් න‍ොවෙයි, තේමා ගීතය ඇහෙද්දිත් ඇඟ කිළිපොළා යනවා! කියවන්න පටන් ගන්න කලින් ඒකත් අහලාම ඉන්න.

article

පරිගණක ප්‍රොසෙසරයක Cores ගණනින් අදහස් වන්නේ කුමක්ද?

පරිගණක මිලදී ගනිද්දී හෝ දැනට තිබෙන පරිගණකයේ වේගය වැඩි කරගන්නට අලුත් ප්‍රොසෙසරයක් හෙව්වා නම් ඔබට විවිධ ගණන්වල Cores සහිත ප්‍රොසෙසර දකින්නට ලැබී ඇති. Dual Core, Quad Core පමණක් නොව දැන් Octa Core හෙවත් 8 සහ 16 තරම් ඉහළ Cores ප්‍රමාණයක් ඇති ප්‍රොසෙසර වෙළඳපොළෙහි තිබෙනවා.

article

ජර්මානු ‘පියාඹන නැවේ’ ඛේදවාචකය

1930 දශකය වන විටත් ලොව බොහෝ අන්තර්-මහාද්වීපික ගමන් සිදුවූයේ මුහුදු මාර්ගය ඔස්සේ යි. කෙසේ නමුත් මේ වන විට, ඊට වඩා කාර්යක්ෂම ක්‍රමයක් ලෙස ‘පියාඹන නැව්’ හෙවත් හයිඩ්‍රජන් වායුව පිරවූ විශාල බැලූන සහිත ගගන යාත්‍රා කරළියට පැමිණ තිබුණා. ජර්මනිය මෙහි මූලිකත්වය ගෙන ක්‍රියා කළ අතර, ඒවා අත්ලාන්තික් සයුර හරහා මිනිසුන් රැගෙන යන්නට ඉතා සුදුසු බවට එකල විද්‍යාඥයින් කිහිපදෙනෙක්ම නිරිදේශ කර තිබුණා. තත්ත්වය එසේ තිබිය දී, මෙහි සුලු දෝෂයකින් මහත් වූ ව්‍යසනයක් සිදුවිය හැකි බවටත් සමහර විද්‍යාඥයින් අනතුරු අඟවා තිබුණා.

article

මොස්ක්වා නදියේ සවාරියක්

ලෝකයේ බොහෝ නගර ගංගා ආශ්‍රිතව ගොඩනැගී ඇති බව අප දන්නා කරුණක්. ජලය යනු මූලික මිනිස් අවශ්‍යතාවයක් වන් හෙයින් පහසුවෙන් ජලය සපයා ගැනීමට හැකි වීම ගංගා ආශ්‍රිත ජනාවාස බිහිවීම සඳහා මූලික හේතුව වනවා. එමෙන්ම එහි වෙනත් ප්‍රසාද දීමනා ද තිබෙනවා. ජලය අසල පිහිටීම නගරයක හෝ බලකොටුවක හෝ ආරක්ෂාව සඳහා ද වැදගත් වීමට ඉඩ තිබෙනවා.

article

ඊජිප්තු ජනාධිපති අන්වර් අල් සදාත්ගේ ඝාතනය

මෙම ලිපිය මඟින් අප ඔබ වෙත ගෙන එන්නේ අන්වර් අල් සදාත් නම් ඊජිප්තු ජනාධිපතිවරයා ඉස්ලාම් අන්තවාදී ඝාතකයන් පිරිසක් අතින් මරණයට පත්වීමට හේතු වූ කරුණු කාරණා, හා එම ඝාතනය සිදු වූ ආකාරය පිළිබඳව යි.

article

End of Articles

No More Articles to Load