Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ගාලු පිටියේ ක්‍රිකට් වාර්තා අලුත් කළ සිංහ-කිවි ටෙස්ට් තරගය

මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා-නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ගාල්ලේ දී නිමාව දුටුවේ ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක් උරුමකර දෙමින්. එම තරගය පිළිබඳව තොරතුරු සහ එහිදී අලුත් වුණු වාර්තා පිළිබඳව යි මේ.

article

M.2 SSD එකක් කියන්නේ මොකක්ද? වාසි, අවාසි, සහ මිල දී ගැනීමට උපදෙස්

SSD එකක් දැම්මාටම පරිගණකයේ Speed එක වැඩි වෙන්නේ නැහැ. ඉතින් ඔබ M.2 SSD එකක් තෝරා ගනිද්දී මේ දේවල් ගැන හොඳින් සැලකිලිමත් විය යුතු වෙනවා.

article

අළුබඳුන තරග ඉතිහාසයේ ෂේන් වෝන්ගේ විස්මිත පන්දුයැවීම්

අළුබඳුන තරගාවලි ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා වන්නේ ෂේන් වෝන් නම් සුපිරි ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන්නා යි. මේ ඔහු අළුබඳුන තරගාවලි ඉතිහාසයේ දැක්වූ ඉහළම දස්කම් පිළිබඳව යි.

article

ජර්මනිය පරාජය කිරීමට විශාල දායකත්වයක් දැක්වූ ඕස්ට්‍රේලියානුවා – සර් ජෝන් මොනෑෂ්

පළමු ලෝක යුද්ධයේ දී ජර්මනියේ පරාජයට විශාලම දායකත්වයක් දැක්වූ ඔස්ට්‍රේලියානුවා ලෙස ද සැලකිය හැකි සර් ජෝන් මොනෑෂ්ගේ නමින් ලෝක ප්‍රසිද්ධ සරසවියක් පවා නම් කර තිබෙනවා.

article

iPhone එකක නිෂ්පාදන මූලද්‍රව්‍යයන් සොයාගනී

පොළොවෙන් ලැබෙන මූලද්‍රව්‍ය ඉතාම සීමිත යි. ඉතින් දුරකතනයක් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ලෙස ඉවත දමද්දී කෙතරම් ප්‍රමාණයක් අපතේ යනවා ද යන්න iPhone එකක් කුඩු බවට පත් කරමින් විද්‍යාඥයන් පෙන්වා දුන්නා.

video

අයර්ලන්තයේ මහා නාට්‍යවේදියා – බර්නාඩ් ෂෝ

ජෝර්ජ් බර්නාඩ් ෂෝ නාට්‍ය ලෝකයේ පතාක යෝධයෙකු ලෙස සැලකෙනවා. ඔහු ලෝකයට දායද කළ නිර්මාණ ප්‍රමාණය 60කට අධික යි. ඔහු ගැන තොරතුරු ස්වල්පයක් මේ.

article

හොංකොං කුඩ විප්ලවය

මේ වන විට හොංකොං දේශ සීමාව අසල චීන සන්නද්ධ රථ සිය ගණනක් නවත්වා තිබෙන්නේ හොංකොංවල ක්‍රියාත්මක වෙන සිවිල් උද්ඝෝෂණවලට අනතුරු ඇඟවීමක් ලෙස යි. 2014 දීත් මෙයාකාරයෙන්ම චීන-හොංකොං ගැටුමක් පැන නැඟි බව ඔබ අසා තිබේ ද?

article

හෘදසාක්ෂිය ඉස්සරහ දණගහන කෙනා, අවදි වෙනවා!- හංසි පෙරේරා

අගෝස්තු 24 වෙනිදා හංසි පෙරේරාගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය වන “කණේරු” කෘතිය ජනගත කෙරෙනවා. මේ ඊට සමගාමීව අප ඇය සමග කළ කතාබහක්.

article

බෞද්ධ පසුබිමක් සහිත ඉන්දියාවේ අලුත්ම පාලන ප්‍රදේශය – ලදාක්

ඉන්දියාවේ ලදාක් ප්‍රදේශය මධ්‍යම රජය යටතේ පාලනය වන ප්‍රදේශයක් ලෙස වෙන් කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා. ලදාක් ප්‍රදේශයේ වැදගත්කම ගැන යි මේ.

article

End of Articles

No More Articles to Load