Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

බ්‍රසීල ඇමසන් වැසි වනාන්තරයේ ප්‍රබල ගින්නක්

සති තුනක් තිස්සේ බ්‍රසීලයේ ඇමසන් වැසි වනාන්තර කොටසේ සීග්‍රයෙන් පැතිරී යන ගින්න මෑත ඉතිහාසයේ එම වනාන්තර කොටසේ වේගයෙන්ම පැතිරෙන ලැව් ගින්න යි.

video

උපතේ සිටම දරුවාගේ මොළය වර්ධනය කරන ආකාරය

අපේ ශරීරයේ තිබෙන ප්‍රධානතම සහ සංකීර්ණතම අවයවය අපේ මොළය යි. එහි නිසි ක්‍රියාකාරීත්වය ඇති කිරීමට එහි වර්ධනය නිවැරදිව සිදුවිය යුතු අතර, විශේෂයෙන් දරුවකුගේ මුල් අවුරුදු 3 තුළ එය සිදුකළ යුතු යි. ඔබේ දරුවාගේ මොළයේ වර්ධනයටත් මේ දේවල් අනිවාර්යයෙන් කරන්න.

article

කළගුණ දත් පෙන්ගුයින්

බ්‍රසීල ජාතිකයෙකු වෙරළෙහි පණ අදිමින් සිටි පෙන්ගුයින් සත්ත්වයෙකු බේරාගෙන මුදාහරිනවා. ඌ වසරක් පාසා සිය ගැලවුම්කරුවා බැහැදකින්නට එනවා.

video

වරක් පුපුරවා හරින ලද මොස්කව්හි විශාලම ඕර්තඩොක්ස් දේවස්ථානය​

නැපෝලියන් පරාජය කිරීම අනුස්මරණය සඳහා ඉදි කිරීමට යෝජනා වූ මෙම ආසන දෙව් මැදුර සෝවියට් යුගයේදී විනාශ කෙරුණා. දැන් එය යළිත් ඉදි කරනු ලැබ තිබෙනවා.

article

නොමිලේ Infographics හදන්න Web Tools ටිකක්

Infographic හදන එක ටිකක් අමාරු වැඩක්. විශේෂයෙන් Word, Photoshop යොදා ගන්නවා නම් පරිගණකයේ එම මෘදුකාංග ස්ථාපනය කර තිබුණත් ඒක ටිකක් කරදරකාරීයි. ඒ වෙනුවට ඔන්න දැන් බ්‍රවුසරයෙන්ම ඒ වැඩ ටික කරගන්න පුළුවන්.

article

පාකිස්ථානුවන් පුදුම කළ අර්ජුණගේ සටන්කාමී ඉනිම

2000 වසරේ පාකිස්ථානයට එරෙහිව රාවල්පිණ්ඩි පිටියේ පැවති ටෙස්ට් තරගයේ දී මහපට ඇඟිල්ල බිඳී තිබුණු අවස්ථාවේ පිටියට පිවිසි ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගිය අර්ජුණගේ සටන්කාමී ඉනිම ඔබට මතක ද?

video

ශ්‍රී ලංකාවේ පළමු ඉංජිනේරුවරිය: ආචාර්ය ප්‍රේමලා සිවසේගරම්

ආචාර්ය ප්‍රේමලා සිවප්‍රකාසපිල්ලේ සිවසේගරම් ශ්‍රී ලංකාව බිහිකල ප්‍රථම ඉංජිනේරුවරිය යි. ඇගේ ගමන ඇය පැමිණියේ බාධා රැසක් මැද යි.

article

End of Articles

No More Articles to Load