Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බඳින එකට වඩා බැඳෙන්න ඉඩ හැරියා නම් හොඳයි- ලේඛා මදරසිංහ

එළඹෙන අගෝස්තු 31 හවස 03.00ට මහවැලි කේන්ද්‍රීය ශ්‍රවනාගාරයේ දී ‘බාරිගෙ ඩයරිය’ පෙරලලා බලන්න කලින්, මෙන්න ඒ බාරි සමග අප කළ කතාබහක්!

article

මයික්‍රොවේව් උඳුනක ලෝහ තැබුවාම විදුලි පුළිඟු ඇති වන්නේ ඇයි?

මයික්‍රොවේව් උඳුන් භාවිතයේදී එය තුළට දැමිය යුතු භාජන සහ උපකරණ පිළිබඳව හොඳින් සැලකිලිමත් විය යුතු වෙනවා. එසේ නැතිව ගෑරුප්පු ආදිය දැමූ විට ඇතිවන විදුලි පුළිඟුවලට හේතුව දන්නවා ද?

article

ෂැම්පු බෝතල්වල රහසේ ඌරු ශුක්‍රාණු ප්‍රවාහනය කරයි!

ඕස්ට්‍රේලියාවට ඌරු ශුක්‍රාණු අනවසර ලෙස ආනයනය කරන ජාවාරමක් හසුකරගන්නට එරට බලධාරීන් පසුගියදා සමත් වුණා. ඒවා ප්‍රවාහනය කරන්නට යොදාගෙන තිබුණේ ෂැම්පු බෝතල යි.

article

දකුණු යේමනයේ ප්‍රධාන නගරය අල්ලාගත් බෙදුම්වාදීන්

දකුණු යේමනයේ බෙදුම්වාදීන් මෑතක දී එහි විශාලම නගරය වන ඒඩ්න් අල්ලාගත්තා. ඒ සමග​, යේමන සිවිල් යුද්ධය තවත් සංකීර්ණ වී තිබෙනවා.

article

හිට්ලර්ට පෙර ජර්මනියේ නායකයා වූ ෆීල්ඩ් මාර්ෂල් හින්ඩන්බර්ග්

පළමු ලෝක යුද්ධයේදී ජර්මන් යුධ ප්‍රයත්නයේ වැදගත්ම කාර්යයභාරයක් ඉටු කළ හින්ඩන්බර්ග් පසුව ජර්මනියේ ජනාධිපති ලෙස ද කටයුතු කළා. හිට්ලර්ව චාන්සලර් ලෙස පත් කළේ ඔහු විසින්.

article

1956 මහා මැතිවරණයේ දී බණ්ඩාරනායක තැඹිලි බීපු හැටි

1956 මහා මැතිවරණයේ දී බද්දේගම අසුනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළේ හෙන්රි අබේවික්‍රම යි. එදා මැතිවරණය වෙනුවෙන් ප්‍රචාරණ කටයුතු සිදුකරන අතරතුර සිදුවුණු රසවත් සිදුවීමක් මේ.

article

කාලයේ තාලයට සිංහල

ඉංග්‍රීසියෙන් ‘perfectionist’ යන්න සිංහලයෙන් තනි පදයකින් පැවැසිය හැකි ද? ඉංග්‍රීසි වදනකට සුදුසු සිංහල වදනක් නොමැති විට කුමක් කළ යුතුදැ යි අපි මෙම ලිපියෙන් විමසා බලමු.
(ආරාධිත ලේඛකයෙකු විසින් රචිත ලිපියකි)

article

කොළඹ නගර ආරක්ෂක බලකායේ මුල්ම සිංහල නියෝජිතයා

ලංකා දේශපාලන ඉතිහාසය තුළ අභීතව මරණයට මුහුණ දුන් කැප්පෙටිපොළ සහ මද්දුම බණ්ඩාර වැනි ම, එහෙත් වැඩි කතාබහට ලක් නොවුණු ජාතික වීරයෙකු ගැන යි මේ.
(මෙය ආරාධිත රචකයෙකුගේ ලිපියකි.)

article

ගුවන් යානා හා කුරුළු ප්‍රහාර

පසුගිය දිනක රුසියානු මඟී ගුවන් යානයක කුරුල්ලෙකු ගැටීම හේතුවෙන් සිදුවීමට ගිය විශාල අනතුර වලක්වාගැනීමට ගුවන් නියමුවන් සමත් වෙනවා. ගුවන් යානාවලට එල්ල වෙන එවැනි කුරුළු ප්‍රහාර පිළිබඳව යි මේ.

video

මිනිස් අග්න්‍යාශය පිළිබඳ අපූරු තතු

ආහාර ජීර්ණ පද්ධතියට සම්බන්ධව පවතින අග්න්‍යාශය ඉතා වැදගත් අවයවයක්. එමඟින් ආහාර ජීර්ණය සඳහා අවශ්‍ය එන්සයිම උත්පාදනය කරන අතරතුර රුධිර ග්ලූකෝස් මට්ටමත් යාමනය කරනවා.

article

ඉතිහාසයේ වාසිදායකම ඉඩම් ගනුදෙනුව – ලුවිසියානාව මිල දී ගැනීම

අක්කරයක් ඩොලර් සත හතර ගණනෙ අක්කර මිලියන ගණනක මහා ඉඩමක් මිලදී ගන්න ලැබුණොත් කොහොමද​? ඇමරිකා එක්සත් ජනපදයට 1800 ගණන්වල මුල් කාලයෙ එහෙම අවස්ථාවක් ලැබුණා.

article

End of Articles

No More Articles to Load