Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හාවෙකු ඉදිරියේ සිංහයෙක් දණින් වැටුණු ටෙස්ට් තරගය

1984 වසරේ අගෝස්තු 23 සිට 28 දක්වා ලෝඩ්ස් පිටියේ දී පැවති ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් තරගය නිමාවට පත්වී වසර 35ක් සම්පූර්ණ වන අද දිනයේ දී එම තරගය පිළිබඳව ඔබගේ මතකය අවදි කිරීමට අප තීරණය කළා.

article

චරිතයක් එක්ක- මහින්ද දේශප්‍රිය සමග

“තරුණයින්ව දේශපාලනයෙන් පිටුවහල් කරපු රටක්, අපේ රට!”

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති; මහින්ද දේශප්‍රිය මහතා සමග සිදුකළ “චරිතයක් එක්ක” විශේෂ වැඩසටහන මෙන්න.

video

රුසියාවේ පළමු සාර්වරයා- හතරවන ඉවාන්

රුසියාවේ පළමු සාර් වූ ඔහු ලෝකය දන්නේ “බිහිසුණු” අයෙකු ලෙස යි. රුසියානුවන් ඒ සඳහා දෙන්නේ වෙනත් අර්ථයක්. ඔහු විසින් ක්ෂණික කෝපයෙන් කළ එක් ක්‍රියාවකින් රුසියන් ඉතිහාසයම වෙනස් වුණා.

article

පැරෂූට් අනතුරකින් දැයට අහිමි වූ බලලත් නිලධාරි චම්පික කුමාරසිරි

ලංකාවේ සිටි දක්ෂ හා පළපුරුදු පැරෂූට් භටයෙකු වන බලලත් නිලධාරී චම්පික කුමාරසිරි පසුගිය 22 වන දා දැයට අහිමි වෙනවා.

article

ලංකාවට අහිමි වූ බේස් ජම්ප් වීරයා

පසුගිය දා පුහුණුවීමක් අතරතුර බළලත් නිලධාරී කුමාරසිරි අවාසනාවන්ත ලෙස දිවියෙන් සමුගැනීමත් සමග මෙරට “බේස් ජම්ප්” පැරෂූට් භටයන් ගණන දෙක දක්වා අඩු වෙනවා.

video

රාහුල් ගාන්ධි කොන්ග්‍රස් නායකත්වයෙන් ඉල්ලා අස්වීම

2019 ලෝක්සභා මැතිවරණයෙන් කොන්ග්‍රස් පක්ෂය ලද දරුණු පරාජයත් සමග එහි නායකයා වන රාහුල් ගාන්ධි පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස් වෙනවා.

article

ටෙස්ට් ක්‍රිකට් පිටියේ බිහිවුණු අසිරිමත්ම පිතිකරුවා

ටෙස්ට් ක්‍රිකට් පිටියේ දක්නට ලැබුණු අසිරිමත්ම පිතිකරුවා වන ඩොනල්ඩ් බ්‍රැඩ්මන් උපත ලැබුවේ 1908 වසරේ අගෝස්තු 27 වැනිදා යි. මේ ඔහුගේ ක්‍රිකට් දිවිය දෙස ආපසු හැරී බැලීමක්

article

ශාන්ත වැලන්ටයින් දිනයේ වූ මහා සංහාරය

1929 වසරේ වැලන්ටයින් දිනයේ දී වෙඩි වැදී තුවාලලත් අයෙකු චිකාගෝහි රෝහලකට ඇතුලත් කෙරෙනවා. ඔහු සමූහ ඝාතනයක අවසන් ගොදුර බැව් හෙළිවන්නේ පසුව යි.

article

ස්ටෝක්ස්ගේ ඉනිම එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් වාර්තා අලුත් කරයි

2019 අළුබඳුන තරගාවලියේ තෙවන තරගය අවසන් වුණේ කඩුලු 1ක තියුණු ජයක් එංගලන්තයට හිමිකරදෙමින්. එම ටෙස්ට් තරගයේ දී ස්ටෝක්ස් නොදැවී ලකුණු 135ක් ලබාගත්තේ වසර 90ක් පැරණි එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක් බිඳහෙලමින්

article

End of Articles

No More Articles to Load