Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

බලන්න ෆිල්ම් එකක් හොයාගන්න ඕනෑ වුණාම යා යුතු වෙබ් අඩවි

ෆිල්ම් එකක් බලන්න ඕන වුණාම හොඳ එකක් ‌හොයාගන්න එක ලේසි වැඩක් නෙවෙයි. විශේෂයෙන් Data තියෙන වෙලාවට නම් ෆිල්ම් මතක් වෙන්නෙත් නැහැ. හැබැයි මේ වෙබ් අඩවි වලින් පහසුවෙන්ම චිත්‍රපට හොයාගන්න පුළුවන්.

article

ගෙදරදීම Ethernet කේබල් එකක් හදාගන්නේ මෙහෙම යි

පෙර සකසන ලද Ethernet Cable ගත්තාම ඒවායේ දිගට අපි සීමා වෙනවා. කේබල් ගොඩක් ගනිද්දී ලොකු මිලක් වැය කරන්නටත් සිදු වෙනවා. ඒ වෙනුවට, මේවා අපටම ක්ලිප් කරලා හදාගන්න පුළුවන්.

article

ලොව සිදුවූ අපූරු අහඹු සිදුවීම් ත්‍රිත්වයක්

ලොව සිදුවී ඇති සමහරක් අහඹු සිදුවීම් ඇත්තෙන්ම හුදු අහම්බයක් යැයි විශ්වාස කිරීමටත් අපහසුයි. මේ එවැනි සිද්ධීන් අතුරින් ඉදිරියෙන්ම කියැවෙන ත්‍රිත්වයක්.

article

ඇපල් සමාගමට විරුද්ධව නැවතත් නඩු?

ලෝකයේ සුප්‍රකට සමාගමක් වන ඇපල් සමාගමට පසුගිය කාලය පුරාවට සමාගම් කිහිපයකින්ම නඩු පැවරුණා. ඔවුන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපයන් හේතුවෙන් විශාල වන්දි මුදලක් ගෙවීමටත් ඔවුන්ට සිදු වේවි.

article

නොපැතූ ප්‍රතිඵල ලැබූ ලෝක කුසලාන ක්‍රිකට් තරග

කිසිවෙකුත් නොපැතූ ලෙස උඩුයටිකුරු වූ තරග කිහිපයක්ම ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ හමුවනවා. මේ ඉන් වඩාත්ම කතාබහට ලක් වූ කිහිපය යි.

article

ගුවන් සේවයක් ආරම්භ කිරීමට උපදෙස් පැතූ අවුරුදු 10යේ කුඩා දරුවා

තමාගේම ගුවන් සේවයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන වයස අවුරුදු 10ක කුඩා දරුවෙකුට ක්වොන්ටාස් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා උපදෙස් කීපයක් දී තිබුණේ මෑතක දී යි.

article

රුසියාව විසින් ක්‍රිමියාව ඈඳා ගැනීම​

මීට අවුරුදු පහකට පෙර රුසියාව විසින් ක්‍රිමියාව ඈඳා ගනු ලැබුණා. නමුත් මෙය යුක්‍රේනය මෙන්ම් බටහිර රටවල් විසින් ද පිළිගනු ලැබුණේ නැහැ.

article

අයින්ස්ටයින් පැරද වූ ලාංකික දැරිය

බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විසින් සංවිධානය කරන ‘චයිල්ඩ් ජීනියස්’ වැඩසටහනේ මෙවර ජයග්‍රාහිකාව වූයේ නිෂී උග්ගල්ල යි. ඇය ශ්‍රී ලාංකික දෙමව්පිය යුවලකගේ දරුවෙකු වෙනවා.

video

පැරණි පරිගණක ක්‍රීඩා යලි රසවිඳින්න අවස්ථාව සලසන වෙබ් අඩවි

Doom, Road Rash, Red Alert වගේ Windows 95 සහ ඊට පෙර කාලයේ ඔබ අත්විඳපු ගේම්වල රස තවමත් මතක නම් ඒවා නැවතත් ක්‍රීඩා කරන්නට ඔබ බොහොම ආසාවෙන් ඇති. මේ වෙබ් අඩවිවලින් ඔබේ ඒ අතීත කාමය හොඳින් අවුස්සාවි.‍

article

ඇත්තටම ලොව ප්‍රථම පරිගණකය හැදුවේ චාර්ල්ස් බැබේජ් ද?

පරිගණකයේ පියා වන චාර්ල්ස් බැබේජ්ටත් පෙර කාලයේ පටන්ම පරිගණක මෙලොව තිබුණු බවට සාක්ෂි හමුවෙලා තිබෙනවා. ඒවා සහ පසුකාලීනව බිහිවුණු හැම ‘ලොව ප්‍රථම’ පරිගණකයක්ම ගැනයි මේ.

article

අන්තර්ජාලය නොමැතිව Windows 10 යාවත්කාලීන කරන්න ක්‍රම

වින්ඩෝස් 10 වල Updates වලට වැඩි Data ප්‍රමාණයක් වැයවීම ගොඩක් දෙනෙක්ට තියෙන ගැටළුවක්. නමුත් එක් පරිගණකයක් Update වුණාට පස්සේ ඒකෙන් අනිත් ඒවාට Data වැය නොකරම Updates ලබා ගන්නා හැටි ඔබ දන්නවා ද?

article

End of Articles

No More Articles to Load