Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගුවනින් සමුගැන්වූ බෝයිං 737 මැක්ස් 8 මරුවා

සිදු වූ දරුණු ගුවන් අනතුරු දෙකක් හේතුවෙන් බෝයිං 737 මැක්ස් 8 ගුවන් යානා වර්ගය මෙහෙයුම්වලින් ඉවත් කිරීමට ලෝකයේ ගුවන් සේවා සමාගම් මෙන්ම බෝයිං ගුවන්යානා සමාගම ද තීරණය කර තිබෙනවා.

article

බ්‍රෙක්සිට්: ඊළඟට මොකද වෙන්නෙ?

බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සම්බන්ධ පාර්ලිමේන්තු ඡන්ද විමසීම් කිහිපයක්ම පහුගිය දවස්වල සිද්ධ වුණා. ඉදිරියෙදිත් වෙන්න නියමිත යි. බ්‍රෙක්සිට්හි නවතම තොරතුරු ගැනයි මේ විස්තරය.​

article

Voice assistantවලට අපි කියනා දේ තේරුම් ගත හැකි ද?

Google, Amazon වැනි සමාගම් රැසක් ඔවුන්ගේ Voice Assistant සේවාවන් හා නිෂ්පාදන අප අතරට ගෙනැවිත් තිබුණත් ඒවා අපට පිළිතුරු දෙන්නේ ඇත්තටම අපි කියන දේවල් තේරුම් අරගෙන ද නැද්ද කියා මේ ලිපිය පැහැදිලි කර දෙනවා.

article

ස්වෝත්සාහයෙන් නැගී සිටි ලොව ළාබාලතම කෝටිපතිනිය- කයිලී ජෙනර්

ලෝකයේ ලාබාලතම කොටිපතිනිය ලෙස කයිලී ජෙනර් නම් 21 හැවිරිදි තරුණියව නම් කිරීමට ෆෝබ්ස් සඟරාව කටයුතු කර තිබෙනවා.

article

දාම ඝාතකයෙකු වූ බුද්ධිමතා- එඩ්මන්ඩ් කෙම්පර්

එඩ්මන්ඩ් කෙම්පර් ඉතා බුද්ධිමත් තැනැත්තෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. කෙසේනමුත්, ඔහු ඔහුගේ ඥානය භාවිතා කළේ මනුෂ්‍ය ඝාතන සිදුකරන්නට යි.

article

බිළිඳු මරණ නිසා ටියුනීසියානු සෞඛ්‍ය ඇමතිවරයා ඉල්ලා අස්වෙයි.

අලුත උපන් බිළිදුන් 11 දෙනෙකු පැය 24ක් තුළ මරණයට පත් වීම හේතුවෙන්, ටියුනීසියානු සෞඛ්‍ය ඇමතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

article

ISIS ත්‍රස්තයින් සතු අවසන් ප්‍රදේශයේ සටන් දිගටම​

කලක් ඉරාකයේ සහ සිරියාවේ විශාල ප්‍රදේශයක අණසක පැතිරූ ISIS සංවිධානය දැන් කුඩා ගම්මානයක කොටු වී සිටිනවා. නමුත්, ඔවුන් සම්පූර්ණයෙන් පරාජය වී අවසන් ද​?

article

වසර දහසක් සැඟව තිබූ මායාවරුන්ගේ රහස

මායාවරුගේ පෞරාණික පුරාවස්තු රැසක් සහිත ලෙන් සංකීර්ණයක් පසුගිය දා මෙක්සිකෝවෙන් සොයා ගැනුණා. මේ මඟින් මායා ශිෂ්ටාචාරය පිළිබඳ නවතම තොරතුරු රැසක් අනාවරණය වේ‍යැ යි අපේක්ෂිත යි.

article

End of Articles

No More Articles to Load