Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නැවතත් සිරගෙට නියම වූ, නවාස් ෂරීෆ්

දූෂණ චෝදනා එල්ල වී සිටින හිටපු පාකිස්තාන අගමැතිවරයෙකු වන නවාස් ෂරීෆ්, දෙවන වරටත් සිරගත කිරීමට එරට අධිකරණය පසුගිය දා තීන්දු කළා.

article

ඇමෙරිකාව තුළ ගබ්සාව නීතිගත කළ ‘රෝ එදිරිව වේඩ්’

ශ්‍රී ලංකාව තුළ ගබ්සාව නීත්‍යනුකූල නොවුණ ද, සෑම දිනක දී ම දිවයින තුළ ගබ්සාවන් 658ක් සිදුවන බව ඔබ දන්නවා ද? ඇමෙරිකාව තුළ ගබ්සාව නීතිගත කළ ‘රෝ එදිරිව වේඩ්’ නඩුව ගැන මේ ලිපියෙන්.

article

ගඩාෆි විසින් බලයෙන් නෙරපන ලද ලිබියාවේ රජු

1969 දී මුවම්මර් ගඩාෆි ලිබියාවේ බලයට පැමිණියේ එහි එකම රජු ලෙස ඉතිහාසයට එක් වූ ඉද්‍රිස් රජුව බලයෙන් පහ කිරීමෙනුයි. නමුත් ඉද්‍රිස් තමුන්ව බලයෙන් ඉවත් කිරීම ගැන කිසිම අසතුටක් දැක්වූයේ නැහැ.

article

රටේ ම නෙට් කැපූ, බංගලාදේශ මහා මැතිවරණය

දෙසැම්බර් 30 වන දා පැවති බංගලාදේශ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාලක අවාමි ලීගය බහුතර බලයක් ලබාගත්තත් මැතිවරණය දූෂිත බව බොහෝ දෙනාගේ මතය යි.

article

රුසියානු – යුක්රේන අර්බුදයේ නවතම මුහුණුවර

යුක්රේන යුද යාත්‍රා කිහිපයක් රුසියානු හමුදා අත්අඩංගුවට පත් වීම නිසා ඇති වූ රුසියානු – යුක්රේන අර්බුදය නැවතත් ඔඩුදිවීම ආරම්භ වී තිබෙනවා

video

මිනිස් මුත්‍රා වලින් සාදන ගඩොල්

ඉදිකිරීම් වලදී යොදාගන්නා ගඩොල් තනන්නට මැටි වලට අමතරව තවත් බොහෝ අමුද්‍රව්‍ය යොදාගන්නට හැකියි. මිනිස් මුත්‍රා යොදාගෙන ගඩොල් තනන්නට විද්‍යාඥයින් පිරිසක් පසුගියදා සමත් වුණා.

video

Ransomwareවලින් පරෙස්සම් නොවුණොත්, කප්පම් ගෙවන්නත් වෙයි ඔන්න

මේ වන විට ඉතා ම සීඝ්‍රරයෙන් අන්තර්ජාලය පුරා පැතිරෙමින් පවතින ransomware පිළිබඳ ව වගේ ම, ඒවායෙන් ආරක්ෂා වෙන්නෙ කොහොමද? කියලා මේ ලිපියෙන් ඔබ වෙත.

article

වයසට අභියෝග කළ සිංහයා

ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන බොහෝ ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඔවුන්ගේ ක්‍රීඩා දිවියේ සැඳෑ සමයට එළඹෙන විට ගිලිහී යනවා. එකී වයසට අභියෝග කළ සිංහයෙකු වූ ‘සනා’ගේ දස්කම් ගැන යි මේ.

article

End of Articles

No More Articles to Load