Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තම ගොදුරු, අම්ලවල දිය කර හැරිය- ජෝන් ජෝර්ජ් හේ

ජෝන් ජෝර්ජ් හේ මිනීමැරුම් කිහිපයක් සිදුකළ අයෙක්. ඔහු ඒ සියල්ලගේ ම ශරීර සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලයේ සම්පූර්ණයෙන් දිය කළා.

article

ඇෆ්ඝන් ජනාධිපති ඝාතනය කළ සෝවියට් විශේෂ බලකා මෙහෙයුම​

සෝවියට් විශේෂ බලකා සේනාංක විසින් එල්ල කරන ලද ප්‍රහාරයක දී ඇෆ්ඝනිස්ථානයේ ජනාධිපතිවරයා ඝාතනය වීමත් සමග ම සෝවියට් දේශය වසර 10ක කාලයක් ඇෆ්ඝන් යුද්ධයේ පැටළුණා.

article

අවසාන මෝගල් අධිරාජයා- දෙවන බහදූර් ෂා සෆර්

ඉන්දියාවේ විශාල ප්‍රදේශයක් කාලයක් තිස්සේ පාලනය කළ ප්‍රතාපවත් මෝගල් අධිරාජ්‍යයට අවසානයේ දී උරුම වූයේ කටුක ඉරණමක්. එහි අවසන් අධිරාජයා ඊට නියම සාධකයක් වුණා.

article

වැඩි ම වරක් ඔස්කාර් සම්මානය ලබාගත් නළු නිළියන් 6 දෙනා

ඔස්කාර් සමානයකින් පුද ලැබීම රංගන ශිල්පියෙකු ලබන ඉහළම ගෞරවයක් වෙනවා. මේ වැඩි ම වතාවක් ඔස්කාර් සම්මානයෙන් පුද ලද රංගන ශිල්පීන් හා ශිල්පිනියන් කිහිපදෙනා යි.

article

1996 සිංගර් සිව්කොන් කුසලානය ශ්‍රී ලංකාවට දිනාදුන් සුපිරි පිතිකරුවා

අරවින්ද නම් සුපිරි පිතිකරුවා 1996 වසරේ පැවති සිංගර් ලෝක ශූරතා තරගාවලියේ දී දැක්වූ සුපිරි දස්කම් පිළිබඳ ව යි මේ.

article

කාලය සමග බුදු දහම තුළින් උපන් ගුරුකුල

කාලය සමග වර්ධනය වූ බුදු දහම තුළින් ගුරුකුල කිහිපයක් ම උපන් බව පැවසීමේ වරදක් නැහැ. බුදු දහමේ ගුරුකුලයන් ඇති වූ ආකාරය අධ්‍යයනයට ඔබට මෙම ලිපිය රුකුලක් වේවි.

article

පළමු කොටස ගැයීම තහනම් ජර්මන් ජාතික ගීය​

ජාතික ගීයක කොටසක් ගායනා කිරීම තහනම් කළ අවස්ථාවක් ඔබ අසා තිබෙනවා ද​? එම විශේෂිත තත්ත්වය දකින්නට ලැබෙන්නේ ජර්මන් ජාතික ගීය සම්බන්ධවයි.

article

ප්‍රශ්නාර්ථයක් ඉතිරි කළ එලිසා ලෑම් ගේ මරණය

ලොස් ඇන්ජලීස්හි සිසිල් හෝටලයේ දී එලිසා ලෑම් නම් කතක් අතුරුදන් වනවා. සති තුනකට පසු ඇයව හමුවන්නේ කිසිවෙකුත් නොසිතූ ස්ථානයකින්.

article

End of Articles

No More Articles to Load