Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

2018 වසරේ හොඳම Mobile Games 6ක්

ග්‍රැෆික් ප්‍රමිතිය, ශබ්ද සංකලනය, ත්‍රාසජනක බව, කතා මාලාව, ratings ආදී පුළුල් පෙරහන් රැසක් යටතේ 2018 වසරේ කරළියට ආ, ඇන්ඩ්‍රොයිඩ් මෙන්ම iOS සඳහා ද සහාය දක්වන Games 6ක් මෙන්න.

article

පළමු ලෝක යුද්ධයේ අප්‍රකට යුධ පෙරමුණ- ලිබියාව​​

පළමු ලෝක යුද්ධයේ සටන් පෙරමුණුවලින් එතරම් කතාබහට ලක් නොවන පෙරමුණක් වූයේ ලිබියානු පෙරමුණ යි. මෙය තුළින් මතු වූ නායකයෙකු පසුකාලීන ව මුවම්මර් ගඩාෆි විසින් බලයෙන් පහ කෙරුණා.

article

කහ ජර්සියේ තරු ගැලවී පාපැදියෙන් ඇඳ වැටුණු, ‘ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග්

පිළිකාවකින් නැවත්වීමට නොහැකි වූ ප්‍රංශ පාපැදි ශූරතා හතක්, තහනම් උත්තේජක හේතුවෙන් අහිමි කරගත් ලාන්ස් ආම්ස්ට්‍රෝන්ගේ කතාව.

article

ශුභාශිංසන රැගෙන එන නත්තල් සුබ පැතුම් පතේ කථාන්තරය

ශුභාශිංසන රැගෙන එන නත්තල් සුබ පැතුම් පතේ නිර්මාතෘ කවුරුන්දැ යි ඔබ දන්නවා ද? නත්තල් සුබ පැතුම් පතේ ඉතිහාස පුවත යි මේ.

article

තවමත් නොවිසඳුණු බෙයාර් බෲක් අබිරහස

ඇමෙරිකාවේ නිව් හැම්ප්ෂයර් හි උද්‍යානයක තිබී ඝාතනයට ලක් කළ කාන්තාවකගේ හා ළමුන් තිදෙනෙකුගේ මළසිරුරු හමුවෙනවා. මේවායේ අනන්‍යතාව අදටත් ඔප්පු වී නැහැ.

article

“2018 වසරේ මිනිසා” – සත්‍ය වෙනුවෙන් සටන් කරන මාධ්‍යවේදීන්

ටයිම් සඟරාව විසින් 2018 වසරේ දී “වසරේ මිනිසා” ලෙස නම්කර ඇත්තේ සත්‍ය වෙනුවෙන් නොබියව හඬ නැඟූ, හඬ නඟන මාධ්‍යවේදීන් පිරිසකුයි.

article

ක්‍රිකට් පිටියේ කළු සිංහයා- ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස්

ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් බටහිර ඉන්දීය කොදෙව් බිහි කළ දක්ෂතම ක්‍රීඩකයෙක්. ඔහු එදාමෙදා තුර එක්දින ක්‍රිකට් පිටිය දුටු විශිෂ්ටතම පිතිකරු ලෙස සැලකෙනවා.

article

End of Articles

No More Articles to Load