Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ෆැසිස්ට් ඒකාධිපතියෙකු බලයට ගෙනා ස්පාඤ්ඤ සිවිල් යුද්ධය

ස්පාඤ්ඤ සිවිල් යුධ සමයේ දී ඇමරිකාව​, බ්‍රිතාන්‍යය වැනි රටවල් වක්‍රාකාරයෙන් ෆැසිස්ට්වාදීන්ට ආධාර කළා. වැඩිදුර විස්තර මේ ලිපියෙන්.

article

විද්‍යාඥයින්ගේ කුතුහලයෙන් දිවි අහිමි වූ ලෝකයේ වයස්ගත ම ප්‍රාණියා

ලෝකයේ සොයා ගත් වයස්ගත ම ප්‍රාණියා ‘මින්ග්’ නැමති බෙල්ලෙකු බව ඔබ දන්නවා ද? මින්ග්, මියයන විට වයස අවු.508ක්.

article

1991 නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ අපූරු මතක සටහන්

තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා පිල 1991 වසරේ මුල භාගයේ දී නවසීලන්තය බලා සංචාරය කළා. මේ එහි අපූරු මතක සටහන් ගැන යි.

article

නත්තල් උත්සවයට නැතුව ම බැරි ඉඟුරුපාන්

සීතල උඳුවප් මාසය නැවුම් සුවඳින් පුරවන ඉඟුරුපාන් බිහි වූ ආකාරය හෝ නත්තල් රසකැවිල්ලක් බවට පත් වූ ආකාරය ගැන ඔබ දැන සිටියා ද? මේ ඒ ගැන.

article

අරාබියේ ලෝරන්ස් සහ තුර්කි විරෝධී අරාබි කැරැල්ල

පළමු ලෝක යුද්ධය අතරතුර ඇරඹුණ අරාබි කැරැල්ල, එකල ගරිල්ලා ක්‍රමයේ සටන් සඳහා උදාහරණයක් වුණා. මෙහි දී අරාබීන්ගේ හමුදා උපදේශකයෙකු ලෙස “අරාබියේ ලෝරන්ස්” කටයුතු කළා.

article

ආසියාවේ නොබෙල් ත්‍යාගය හෙවත් රමෝන් මැග්සේසේ සම්මානය

ආසියාවේ නොබෙල් ත්‍යාගය හෙවත් රමෝන් මැග්සේසේ සම්මාන උළෙල ආරම්භ වූ ආකාරය හා එහි මේ වන තුරු විකාශනය පිළිබඳව යි මේ.

article

End of Articles

No More Articles to Load