Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2011 ලෝක කුසලාන තරගාවලියේ දී ප්‍රතිවාදීන්ට හිසරදයක් වූ ආරම්භක පිතිකරු යුගලය

1975 වසරේ ඇරඹි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලොව පුරා සිටින ක්‍රිකට් රසිකයන් විශේෂ උනන්දුවක් දක්වන තරගාවලියක්.

article

ගැහැණුන් මරා ඌරන්ට කන්නට දුන් ඝාතකයා

රොබට් පික්ටන් කැනඩාවේ වූ සත්ත්ව ගොවිපොළක් පාලනය කළ අයෙක්. ඔහු දරුණුතම දාම ඝාතකයෙක් බවට හෙළි වූයේ ඝාතන 49ක් සිදුකිරීමෙන් අනතුරුව යි.

article

නිරුවත් වීමට නිදහස දිනාගත් නැගෙනහිර ජර්මන් වැසියෝ

පැරණි නැගෙනහිර ජර්මනිය ඉතාම තද නීති තිබුණ​, පුද්ගල නිදහස බොහෝ සීමා කරන ලද රාජ්‍යයක් වුණා. නමුත් පුදුමයකට වගේ, එහි නිරුවත් වෙරළවල් පාවිච්චි කළ අය එම නිදහස රැක ගන්නට සමත් වුණා.

article

ලෝකයේ අතිශයින් ම ජනප්‍රිය සංගීත සැණකෙළි 6ක්

විවිධ රටවල්, විවිධ ශානරයන් මුල්කරගෙන පැවැත්වෙන විශාල සංගීත සැණකෙළි අද ලෝකයේ අතිශය ජනප්‍රිය යි. මේ එවන් සැණකෙළි 6ක් ගැන යි.

article

2018 නොවැම්බර්: පාඨකයන් අතර ජනප්‍රියම ලිපි සහ විඩියෝ

2018 නොවැම්බර් ලංකාවේ දේශපාලන පැටළුම් බොහෝ සිදුවුණු මාසයක්. නමුත් Roar Sinhala අපට නොවැම්බරයත් ඵලදායී මාසයක් වුණා. අප ඔබ හා බෙදාගත් ඇතැම් ලිපිවලට ඔබ බොහොම ප්‍රිය කළ බව අපට පෙනෙන්නට තිබුණා. ඒ, පාඨක ඔබේ ප්‍රතිචාරත්, සමාජ ජාලයන් ඔස්සේ අපගේ ලිපි බෙදාහදා ගැනෙන, කථිකාවට ලක්වන අන්දමත් හරහා යි. ඔබගේ සිත් ඉහළින්ම ඇද බැඳ තබාගත් ලිපි සහ විඩියෝ කීපයක් අප ‍තෝරාගත්තා.

article

කාලතුවක්කු උණ්ඩයක් දරාගත හැකි මිනිසා

ෆ්‍රෑන්ක් ‘කැනන්බෝල්’ රිචර්ඩ්ස් ලොව ජීවත් වූ ශක්තිමත්ම මිනිසෙක් ලෙස සැලකෙනවා. ඔහුට සිය උදරය ආධාරයෙන් කාලතුවක්කු උණ්ඩයක් නැවැත්වීමේ හැකියාව තිබුණා.

video

End of Articles

No More Articles to Load