Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

හින්දු කුෂ් කඳුවැටිය තරණය කර ඉන්දු නිම්නයට පැමිණි ආර්යයන්

‘ආර්යයන්’ යන වදන ඉතිහාසය පුරාවට විවාදයන් රැසකට තුඩු දුන් කාරණාවක්. හින්දු කුෂ් කඳුවැටිය තරණය කර ඉන්දු නිම්නයට පැමිණි එකී ආර්යයන් ගැන යි මේ.

article

ආදිවාසීන්ගේ ඊතලයට ගොදුරු වූ ඇමෙරිකානුවා

ධර්ම ප්‍රචාරයට ගිය 26 හැවිරිදි ක්‍රිස්තියානි මිෂනාරිවරයෙක් පසුගිය දා අන්දමන් දූපත්වල දී ගෝත්‍රික ඊතල පහරකට ගොදුරු වී මරණයට පත් වුණා.

video

ගිනිමැලයකින් ෆෝන් චාජ් කරන්න පුළුවන් ක්‍රමයක්

කෑම්පින් ගියාම, ට්‍රිප්ස් ගියාම තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ෆෝන් එක චාජ් කරගන්නෙ කොහොමද කියන එක. හැබැයි දැන් මේකටත් විසඳුමක් තියෙනවා!

video

කිසිවෙකුත් නොමැති ව සාගරය මැද දින 76ක් අතරමං වූ ස්ටීවන්

තමන්ම හදාගත්ත බෝට්ටුවකින් සාගරය මැඳින් වීර චාරිකාවක් යන්නට හීනයක් දුටු ස්ටීවන්, එය සැබෑවක් කරගන්නට ගොස් මුහුණ පෑ ත්‍රාසජනක අත්දැකීම යි මේ.

article

ලංකාව ජාත්‍යන්තරයට ගෙන ගිය ආශා ඩි වොස් හා හසිනි ජයතිලක

බීබීසි හා ෆෝබ්ස් සගරාවෙන් නම් කළ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙක් ලෙස ආශා ඩි වොස් හා හෂිනි ජයතිලක හඳුන්වන්න පුළුවන්. මේ ඔවුන් දෙදෙනාගේ කතාව.

article

රටම කැලඹූ මැතිව් පීරිස් ඝාතන නඩුව

මැතිව් පීරිස් දේවගැතිවරයා ප්‍රසිද්ධියට පත් ව ඇත්තේ මනුෂ්‍ය ඝාතන දෙකක් සිදුකිරීම නිසා යි. ඔහු විසින් රුධිරගත සීනි මට්ටම අඩු කරන ඖෂධ අධිමාත්‍රා ලබා දීමෙන් මේවා සිදුකර තිබෙනවා.

article

End of Articles

No More Articles to Load