Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සයුර, ගුවන හා ගොඩබිම ආවරණය වන දියකාවා මෙහෙයුම

ශ්‍රී ලංකා යුද, ගුවන්, හා නාවික හමුදා ඒකාබද්ධ ව විදේශීය රටවල හමුදාවන්ගේ සහභාගිත්වයෙන් සිදුකෙරෙන 9 වන දියකාවා මෙහෙයුම පසුගිය දා නිමාව දුටුවා.

video

චීනයේ ත්‍රාසජනක වීදුරු පාලම

අඩි දහසක පමණ ප්‍රපාතයක් උඩින් වැටී ඇති වීදුරු පාලමක් මතින් ගමන් ගන්න එක කොයි තරම් ත්‍රාසජනකද? එවැනි වේලාවක හදිසියේ එහි වීදුරුවක් පුපුරා ගියහොත්?

video

එංගලන්ත බිමේ සිංහයන් ලැබූ මංගල එක්දින තරගාවලි ජයග්‍රහණය

ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ අදටත් නොමැකෙන මතකයක් වෙච්ච එංගලන්ත බිමේ සිංහයන් ලැබූ මංගල එක්දින තරගාවලි ජයග්‍රහණය පිළිබඳ ව යි මේ.

article

රංගිරෝවා හි පිහිටි ස්වභාවික මින්මැදුර

අපි බොහෝ දෙනෙක් කුඩා කාලේ ඉඳන් ම සුරතල් මසුන් ඇති කරන්න කැමැත්තක් දක්වනවා. මත්ස්‍යයන්ට ප්‍රිය කරන ඔබ කෙදිනක හෝ නැරඹිය යුතු ම ස්ථානයක් ගැන යි මේ.

article

සචින්ගේ එක්දින ක්‍රිකට් වාර්තා පසුපස හඹායන ඉන්දියානුවා

‘ක්‍රිකට් අපේ ආගම යි, සචින් අපේ දෙවියා යි’. මේක ඉන්දියානු ක්‍රිකට් ලෝලීන් අතර ඉතාමත් ම ජනප්‍රිය වැකියක්. එත් ඉදිරියේ දී එහි සචින් වෙනුවට වෙන නමක් ආ හැකි යි. කවුද ඒ? මේ ඒ ගැන.

article

ගුවන් යානයක තතු – මගීන් සහ මගීන්ගේ පහසුව

ගුවන් යානයක පියාසැරියට වැදගත් දේවල්වල ඉඳලා, මේ වෙද්දී ගුවන් ක්ෂේත්‍රයේ වැදගත් ම අංග දක්වා තොරතුරු ඔබ වෙත ගෙන ආ වීඩියෝ මාලාවේ අවසන් වීඩියෝ ව යි මේ.

video

වීදුරු බඳුනක හිඳ බැලුම් හෙලන පෘතුගාලයේ කුරිරුතම ඝාතකයා

දියෝගෝ අල්වේස් 19 වන සියවසේ පෘතුගාලය මුසපත් කළ කුරිරු ඝාතකයෙක්. මරණයට පත්කර වසර 177කට පසුවත් ඔහු තවමත් සමහරක් දෙනා බියවද්දනවා.

article

කොදෙව්වන් විසින් කැන්ගරුවන් පැරදූ අවසන් ටෙස්ට් තරගාවලියේ නිමාව

ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන මතකයක් වුණ, කොදෙව්වන් විසින් කැන්ගරුවන් පරාජය කළ අවසන් ටෙස්ට් තරගාවලියේ නිමාව සටහන් වුණේ මෙන්න මේ විදියට යි.

article

End of Articles

No More Articles to Load