Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

නරඹන්නන්ට අත වනන තෝකියෝ පන්සලේ බළල් රුව​

තෝකියෝවේ ගොතොකුජි පන්සල වාසනාව ගෙනෙන බළලකු නිසා ප්‍රසිද්ධියක් උසුලනවා. ඔබ බළලුන්ට කැමති නම්, එහෙමත් නැත්නම් ජපානය ගැන දැනගන්න කැමති නම්, මේක ඔබ බලන්නම ඕන වීඩියෝවක්

video

ඇපල් සමාගමට පෙර ඩොලර් ට්‍රිලියනය ඉක්මවූ සමාගම්

ඇපල් සමාගම ඩොලර් ට්‍රිලියනයක වටිනාකමක් හිමි කර ගැනීම ගැන පසුගියදා වාර්තා වුණා. නමුත් ඔබ දන්නවාද නෙදර්ලන්තයේ අතීත සමාගමකට ඒ වගේ අට ගුණයක වටිනාකමක් තිබුණු බව? ඒ වගේ තවත් සමාගම් කිහිපයක් ගැනයි මේ.

video

අපූර්ව මිනිසුන් තිදෙනෙක්

සුපිරි වීරයෝ ගැන අහලා තිබුණාට, එවන් අය සම්බන්ධ චිත්‍රපට නරඹා තිබුණාට කවදාවත් හිතුණා ද සාමාන්‍ය මිනිසුන්ට වඩා වෙනස් හැකියාවන් සහිත අරුම මිනිසුන් මේ විශ්වයේ ජීවත් වන බව? මේ එවන් අපූර්ව මිනිසුන් තිදෙනෙක් ගැන.

article

දෙවන ලෝක යුද්ධය හේතුවෙන් ධනවත් වූ සමාගම්

දෙවන ලෝක යුද්ධය ගැන අසා තිබුණාට ඔබ දැන ගෙන හිටියා ද එයින් ගොඩගිය, නොඑසේ නම් එ් ඔස්සේ විශාල ලාභ ලැබූ ආයතන ගැන? අපි මේ ලිපියෙන් කියන්නෙ ඒ ගැන.

article

Bluetooth සහිත S Pen එකක් සමග නවතම Samsung Note 9 එළිදකියි !

Samsung කියන්නෙ Smart Mobilesවල පෙරළියක් කරපු තරගකාරී ආයතනයක් බව ඔබ, අප හොඳින්ම දන්නවා. අද අපි කියන්න යන්නෙ අලුතින් ම කරළියට එන Samsung Note 9 දුරකථනය ගැන.

article

ඉන්ෆ්ලුවෙන්සාවෙන් බේරන්න නම් දැන ගත යුතුම කාරණා

පසුගියදා දකුණු පළාත පුරා පැතිරී ගිය ඉන්ෆ්ලුවෙන්සාව තවමත් සම්පූර්ණයෙන්ම පහව ගිහින් නැහැ. මේ එයින් ආරක්ෂා වෙන්න ගත හැකි පියවර ගැනයි.

video

32bit සහ 64bit කියන්නේ මොනවාද? සහ ඒවායේ වෙනස

මෘදුකාංගයක් download කරන්න ගියාම බොහෝ විට 32bit සහ 64bit ලෙස ලින්ක් දෙකක් දකින්න ලැබෙනවා. ඒ වගේම, වින්ඩෝස්වල Program Files සහ Program Files x86 ලෙස ෆෝල්ඩර් දෙකකුත් තිබෙනවා. ප්‍රොසෙසර් මිල දී ගන්න ගියාම සහ මෙහෙයුම් පද්ධති ස්ථාපනය කරන්න යද්දීත් 32bit සහ 64bit භේදය සහ “x86” කියලා එකකුත් දකින්නට තිබෙනවා. මේ දේවල්වලින් කියැවෙන්නේ මොකක්ද කියන එක ඔබටත් ගැටලුවක් වුණා නම්, මේ ලිපිය රසවත් කියැවීමක් බවට පත්වේවි.

article

කලින් පරම්පරාවේ අය ඉන්ටර්නෙට් ගිය Dial Up

ඉන්ටර්නෙට් කියන දේ අද වෙනකොට අපේ ජීවිත එක්ක ගොඩක් බද්ධ වෙලා. 3G, 4G ඩේටා හෝ WiFi on කරගත්ත ගමන් ඉන්ටර්නෙට් යන්න පුළුවන්. ඒ නිසා අද වෙනකොට අවශ්‍යය වුණාම ඉන්ටර්නෙට් ගිහින් අපිට අවශ්‍යය තොරතුරු ලබා ගන්න එක හරිම සරල මෙන්ම පහසු දෙයක් බවට පත්වෙලා.

article

End of Articles

No More Articles to Load