Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

කුරුණෑගල ඇතුගල වටා රවුමක් යමු

කුරුණෑගල කියන්නෙ ඓතිහාසික පුරවරයක්. ඇතුගල කන්ද සංචාරකයින් අතර වඩාත් ප්‍රසිද්ධ යි. මේ කුරුණෑගලට සංචාරය කරන්න ඔබ හිතාගෙන ඉන්නවා නම් යා යුතුම තැන් කිහිපයක්.

article

රට රටවල අමුතු ආකාරයේ නීති

සෑම රටකම පාහේ ඔවුන්ට අදාළ වූ රාජ්‍ය නීති හා රෙගුලාසි තිබෙනවා. නමුත් අපි මේ කතා කරන්න යන්නෙ ටිකක් වෙනස්, අමුතු නීති කිහිපයක් ගැන. බලන්න ඔබ මීට කලින් මෙවන් වූ නීති ගැන අසා තිබුණා ද කියලා.

article

OPEC කාටලයේ කොන්ද කඩා දැමූ ඇමරිකානු ශේල් තෙල් කර්මාන්තය

ලෝක තෙල් මිල කැමති විදිහට පාලනය කරන්න OPEC එකට තිබුණු හැකියාව නැති කර දමන්න, ඇමරිකාවේ ශේල් තෙල් කර්මාන්තයට හැකි වුණේ එඩිතර උත්සාහයක් ගැනීම නිසා යි. තෙල් මිලේ හැමදාම බැදෙන ශ්‍රී ලංකාවටත් මේ කතාවෙන් ගන්න හොඳ පාඩමක් තිබෙනවා.

article

නැවත උපන් තේම්ස් නදිය

එංගලන්තය කියන්නෙ සීතල රටක් මෙන්ම සොබා අලංකාරයෙන් අනූන රටක් වග අපි හැමෝම දන්නවා. තේම්ස් නදිය කියන්නෙ එංගලන්තයට සොබාදහමින් ලැබුණු අපූරු දායාදයක්. මේ ඒ ගැන

article

සෝවියට් දේශපාලන උපහාස කතා: ලෝකයම කොමියුනිස්ට් වුණාම වෙන දේ

සෝවියට් පාලනය පැවති සමයේ එරට ජනයා සිය රජය විවේචනයට ලක් කිරීමට යොදාගත් ප්‍රධානම මාධ්‍යයක් වූයේ දේශපාලන උපහාස කතා යි. මේ එවන් කතා අතුරින් කිහිපයක්.

article

Fitness Tracker එකක් මිල දී ගන්නේ කොහොම ද?

ශරීර සුවතාව කියන්නෙ අපි හැමෝට ම අත්‍යවශ්‍ය කාරණාවක්. එනමුත් හිතුමතේ ව්‍යායාම නොකර නිසි පරිදි එය සිදු කරන්නේ නම් Fitness Tracker එක ඔබට ගොඩක් වැදගත් වේවි කියලා හිතුණ නිසා අපි ඒ ගැන මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නට සිතුවා.

article

ලෝක බලවතුන් තුන් දෙනාට අයත් අමුතු ප්‍රාන්ත තුනක්

ඇමරිකාව, රුසියාව, සහ චීනය සැලකෙන්නේ ලෝක බලවතුන් තිදෙනා කියල යි. ඔවුන් යටතේ තියෙන අමුතුම ලක්ෂණ සහිත ප්‍රාන්ත තුනක් ගැන යි මේ කියවෙන්නේ.

video

ලංකාවේ VR උන්මාදය

Virtual Reality කියන්නෙ ලංකාවට අලුත් අත්දැකීමක්. මෙහි දී 9D වැනි ඉහළ අත්දැකීමක් ලබාගන්න පුළුවන් නිසාම මේ වන විට ලංකාවේ එය උන්මාදයක් බවට පත්වෙලා. අපි බලමු මොකද්ද මේ Virtual Reality කියන්නෙ කියලා.

video

සිල්වෙස්ටර් ස්ටැලෝන්

කිසියම් ක්ෂේත්‍රයක All Rounder කෙනෙක් කියන්නෙ හරියට තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වගේ. සිල්වෙස්ටර් ස්ටැලෝන් කියන්නෙ ඔබට නුහුරු නමක් නොවුණාට ඔහු All Rounder කෙනෙක් කියලා නොදන්නවා වෙන්න පුළුවන්. මේ ඔහු ගැන.

video

End of Articles

No More Articles to Load