Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

හිට්ලර්ට පැරිස් නගරය පිපිරවීමට නොහැකි වූයේ ඇයි ?

හිට්ලර් විසින් අයිෆල් කුලුන ඇතුළු මුළු පැරිස් නගරයම පුපුරවා හරින ලෙස අණ කරද්දීත්, තමන් එය නොකළ බව ජර්මානු ජෙනරාල්වරයෙක් සඳහන් කරනවා. මේක ඇත්තක් ද? කියවලාම බලන්න.

article

හැකරුන් ලොව පුරා ATMවලින් මුදල් හොරකම් කිරීමේ අවදානමක්

පරිගණක හැකරුන් ATM හැක් කර අසීමිතව මුදල් ලබාගැනීමට ඉඩ තිබෙන බවට පසුගිය දා FBI ආයතනය ලොව සියලු බැංකුවලට විශේෂ දැනුම්දීමක් කළා. විශේෂයෙන්ම පැරණි මෙහෙයුම් පද්ධති තියෙන ATMවලට තමයි මෙහි වැඩිම අවදානම. ශ්‍රී ලංකාවේ බැංකු ගණනාවකත් ඉතා පැරණි ATM භාවිත වන නිසා හැක් කිරීමේ ඉහළ අවදානමක් තිබෙනවා.

article

මත්ද්‍රව්‍ය විකිණීමේ නිදහස වෙනුවෙන් බ්‍රිතාන්‍යය යුධ වැදීම​: පළමු අබිං යුද්ධය​

බ්‍රිතාන්‍ය ජාතිකයන් අධික ලෙස තේ පානයට හුරු වීම හේතුවෙන් චීනයෙන් තේ මිල දී ගැනීමට විශාල විදේශ විනිමයක් අවශ්‍ය වුණා. එය පියවාගත හැකි ක්‍රමය වූයේ චීනයට අබිං විකිණීම යි. නමුත් අබිං වෙළෙඳාමට චීන රජය අනුමැතිය පළ කළේ නැහැ. එහි ප්‍රතිඵලය වූයේ යුද්ධය යි.

article

ඛේදවාචකයකින් අවසන් වූ 1986 චැලෙන්ජර් චාරිකාව

ඇමෙරිකානු ගුරුවරියක වූ ක්‍රිස්ටා මැකොලිෆ් අභ්‍යවකාශයට යන ලොව ප්‍රථම සාමාන්‍ය පුරවැසියා වීමේ වරම දිනාගන්නවා. කෙසේ නමුත් ඇගේ ගමන නිමවන්නේ ඉතා අවාසනාවන්ත ආකාරයට යි.

article

Terminatorලා බිහි වන අනාගතය අපි හිතනවාට වඩා ළඟ ද?

Terminator චිත්‍රපට විද්‍යාත්මක ප්‍රබන්ධ විතර යි කියලා බැහැර කරන්න පහසු වුණත්, දැනටමත් නිර්මාණය කර ඇති යුධ උපකරණ දිහා බැලුවාම ඒ චිත්‍රපටවල තිබුණු සමහර දර්ශන මොන තරම් ඉක්මණින් සැබෑ වෙමින් පවතිනවා ද කියලා ඔබටම වැටහේවි.

article

ප්‍රමිතිය දැනගෙන භාණ්ඩ ගමු

ඔබ යමක් මිල දී ගන්නා විට එහි ගුණාත්මකභාවය පිළිබඳ සැලකිලිමත් වුණා ද? අපි මේ ලිපියෙන් ඔබට භාණ්ඩ හා සේවා ලබා ගැනීමේ දී සැලකිලිමත් විය යුතු ප්‍රමිතීන් ගැන ගෙන එන්නට සිතුවා.

article

චීන ණය ව්‍යාපෘති නිසා කෙන්යාව මුහුණදෙන ප්‍රශ්න

ලෝකයේ දියුණුවෙමින් පවතිනයැ යි කියන බොහෝ රටවල් දැවැන්ත ණය කන්දරාවක හිමිකරුවන් ය කිව්වට වැරදි නැහැ. ඉන් බහුතරය ණය චීනයට. කෙන්යාවත් චීන ණය නිසා පත්වෙලා ඉන්නේ දරුණු විපතකට.

article

කොමියුනිස්ට් පක්ෂ විසින් පාලනය කරන රටවල්

සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් පසුව ද අදටත් කොමියුනිස්ට් පක්ෂයක් විසින් පාලනය කෙරෙන රටවල් පිළිබඳ ඔබ දැනුවත් ද? මේ එම රටවල් ගැන තොරතුරු බිඳක්.

article

සංඥා බසින් අදහස් හුවමාරු කර ගත් “කොකෝ”

මිනිසාගේ බුද්ධි මට්ටමට ඉතා ආසන්න බුද්ධි මට්ටමක් හිමි ව සිටි සත්ත්වයෙකු ගැන ඔබ අසා තිබුණා ද? “කොකෝ” නැමැති අතිශය සංවේදි ගෝරිල්ලා සත්ත්වයෙකු ගැන යි මේ සටහන.

article

End of Articles

No More Articles to Load