සෝවියට් දේශය විසින් කළ චෙකොස්ලොවැකියා ආක්‍රමණය
මීට වසර 50 කට පෙර සෝවියට් හමුදා විසින් චෙකොස්ලොවැකියාව ආක්‍රමණය කරනු ලැබුණා. මෙහි ප්‍රතිඵලය වුණේ තවත් වසර විස්සක් යනතුරු දැඩි මතධාරී කොමියුනිස්ට් පාලනයක් එරටෙහි ස්ථාපිත වීමයි.
End of Articles
No More Articles to Load