Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

නොනවතින ඉක්කාවේ කතාව: Hichki

නරක සිසුන් කියා පිරිසක් නැත, සිටින්නේ නරක ගුරුවරු ය. බොහෝ දෙනා ප්‍රිය කරන්නේ ගුරුවරුන් වීමට යි. ඔවුන් සෑම විටම අන්‍යයන්ට ඉගැන්වීමට කැමැත්තක් දක්වයි. ගුරුවරය‍ෙකු වීම පහසු ය. ශිෂ්‍යය‍ෙකු වීම දුෂ්කර ය. මේ ආන්දෝලාත්මක කතාව ගැන මේ ලිපියෙන් ඔබ වෙත.

article

ජානගත රෝග පිළිබඳ වතගොත

අලිංගික මිනිස් සෛලයක වර්ණදේහ කට්ටල 23ක් පවතිනවා. මේවා විභජනය හා විභේදනය වීමේ දී අහඹු ලෙස විකෘතිතා මතුව‍ෙනවා. මේ නිසා විවිධාකාර ප්‍රවේණිගත රෝගාබාධ ඇති විය හැකි යි.

article

ඔබේ දරුවාව ගොදුරට ගන්නා අලුත්ම මාරයා

අපේ හුඟාක් දෙමව්පියන් දැන් තම දරුවන් අඬා දොඩා කරදර කරන විට ඔවුන්ව නළවා ගන්නට ස්මාර්ට් දුරකථනයක් අතට දෙනවා. නව තාක්ෂණයට හුරුපුරුදු වීම මෙකල අත්‍යවශ්‍ය කාරණයක් වුවත් ඕනෑම දෙයක්, ඕනෑවට වඩා, ඕනම නෑ. දරුවන්ගේ ස්නායු පද්ධතියට හානි පමණුවාලන අලුත්ම මාරයා ගැන යි මේ ලිපිය.

article

තුර්කියේ කුරුළු භාෂාව

ලොව පුරා භාෂාවන් රාශියක් භාවිතා වෙනවා. ඒ අතරින් තුර්කියේ කස්කොයිහි වැසියන් භාවිතා කරන භාෂාව අපූර්ව එකක් වෙනවා. කතා කරනු වෙනුවට ඔවුන් කරන්නේ ‘උරුවම් බෑමයි’

article

කළුපාට රෝමෑන්තිකයාගේ ආදරවන්තිය ගැන හෙළිදරව්වක්!

අාදරේ කියන්නෙ අපි හැමෝටම පොදු හැඟීමක්. විරහවත් අපිට නුහුරුම නෑ. ජීවිතය ගලා යන්නෙ දුක, සතුට යන කාරණා මැද. නුදුරේ දී එළිදැක්වීමට නියමිත ඉරෝශන් ප්‍රනාන්දුගේ කුළුඳුල් පොත ගැන අපි කළ කතා බහක් මේ. මොකද්ද මේ වැඩේ කියලා අපි ඔහුගෙන්ම අහමු.

article

ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය කළ KGB මෙහෙයුම​

සෝවියට් දේශයෙන් පිටමං කරනු ලැබ වසර එකොළහකට පසු, 1940 අගෝස්තු 21 වන දා මෙක්සිකෝවේ දී, මාරයා ලියොන් ට්‍රොට්ස්කි කරා පැමිණියා. යාක්ස් මොනාර්ඩ් නමින් පෙනී සිටි ඔහුගේ ඝාතකයා ඊට පෙර දින ඔහුගේ නිවසේ දී ම ට්‍රොට්ස්කිගේ හිසට හිම කඳු නැගීමේ දී භාවිතා කරන පොරවකින් පහර දීමෙන් මොළයට සිදු වූ හානිය ඔහුගේ මරණයට හේතු වුණා​​. ඔහුගේ මරණය එකල NKVD නමින් හඳුන්වන ලද, පසුව KGB බවට පත් වූ සෝවියට් රහස් ඔත්තු සේවය​ විසින් සිදුකරන ලද බව පසු කලෙක​ හෙළි වූ අතර සෝවියට් දේශය 1989 දී ඒ බව පිළිගත්තා​.

article

තඹ කාසි රන් බවට හැර වූ රස විද්‍යාව

ශ්‍රීමත් අයිසැක් නිව්ටන් විසින් ඔහුගේ ජීවිත කාලය තුළ දී රස විද්‍යාව පිළිබඳව වචන මිලියනයකට අධික ප්‍රමාණයක් රචනා කර ඇති නමුත්, එම අත් පිටපත් කිසිවක් ප්‍රකාශයට පත් කළේ නැහැ. එකී රස විද්‍යාවේ ආරම්භය හා තඹ කාසි රන් බවට හැර වූ අයුරු පිළිබඳව යි අපි මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ.

article

ලංකාවට ගෙනා M9 දුම්රිය එන්ජින්වලට ඇත්තටම මොකද වුණේ?

ලංකාවට ගෙන්වපු M9 දුම්රිය එන්ජින්වලට ඇත්තට ම මොකද වුණේ? වර්තමාන වටිනාකම අනුව ඒ එක එන්ජිමක වටිනාකම දැන් රුපියල් මිලියන 400කටත් වඩා වැඩි යි. මෙන්න ඒ ගැන වැඩි විස්තර.

article

මෝනාලිසා පැහැරගැනීම

ලියනාඩෝ ඩාවින්චි විසින් සිතුවම් කරන ලද මෝනාලිසා චිත්‍රය ‘මිල කළ නොහැකි’ තරම් වටිනා එකක් ලෙස සැලකෙනවා. මීට වසර 107කට පෙර අද වැනි දිනක එය ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයෙන් පැහැරගනු ලැබුවා. මීට සැක පිට පැබ්ලෝ පිකාසෝ පවා අත්අඩංගුවට ගැනෙනවා.

article

ඔබත් කාර්‍යයබහුල කතක් ද?

ඉස්සර වගේ නෙවෙයි, අද කාලෙ කාන්තාව ගෙදර වැඩත්, ‍රැකියා කටයුතුත්, තවත් නොයෙකුත් කටයුතු බොහොමයකුත් සිදුකරනවා. නමුත් ඔවුන්ට තමන්ගේ සුවපහසුව පිළිබඳ මේ කරුණු මඟහැරෙන්න පුළුවන් බව දැන සිටියා ද?

article

රටේ හොඳම ආයෝජන වෘත්තිකයන් සම්මානයට පාත්‍ර කළ

CFA Capital Market Awards උළෙල යහපත් ක්‍රියාකලාපයන් දිරිමත් කරන වගේම ශ්‍රී ලංකාවේ ආයෝජන ක්ෂේත්‍රයේ සමස්ත දියුණුවට උපකාරී වන උත්ප්‍රේරකයක් ලෙස සැලකෙනවා. පහතින් දැක්වෙන්නේ රටේ හොඳම ආයෝජන වෘත්තිකයන්ව ඇගයීමට ලක් කිරීම වැදගත් වීමට හේතු කිහිපයක්.

article

දෙවන ලෝක යුද්ධයේ දී නාසින්ව රැවටූ ඩමී යුද ටැංකි

දෙවන ලෝක යුධ සමයේ දී නාසි හමුදාවන් මුලා කිරීමට යොදා ගත් ඩමී යුද ටැංකි ගැන යි අපි මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ. ජීවිත දහස් ගණනක් ආරක්ෂා කරමින් ජර්මනියේ පරාජය ඉක්මන් කිරීමට මෙවන් ක්‍රමෝපායක් යොදා ගැනීම විශේෂ කටයුත්තක් වුණා.

article

End of Articles

No More Articles to Load