Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ශ්‍රී ලංකාවේ ලොකුම සමාගම්

ඇම‍ෙරිකාවේ ඇපල් සමාගමේ වෙළඳපොළ ප්‍රාග්ධනය ඩොලර් ට්‍රිලියනය ඉක්මවා යන අතරේ අපේ රටේ සමාගම් දෙකකුත් ඩොලර් බිලියනයකට වඩා වැඩි වටිනාකමක් හිමි කරගෙන තිබෙන බව දන්නවා ද?

article

බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය එක්ව දියත් කළ​ දෙවන අබිං යුද්ධය​

පළමු අබිං යුද්ධයෙන් පසුව චීනය දුර්වල වුණා. රට ඇතුළෙත් දරුණු කැරැල්ලක් ඇති වුණා. මේ අවස්ථාවේ දී තවත් ඉල්ලීම් දිනා ගැනීමට බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය චීනයට එරෙහිව යුද්ධයක් ඇරඹුවා.

article

දෙවිවරු වෙනුවෙන් තැනූ ලතින් ඇමෙරිකානු පිරමීඩ

ලෝකයේ අනෙක් රාජ්‍යයන් සතු පිරමීඩ සියල්ලේම එකතුවට වඩා ලතින් ඇමෙරිකාව සතු පිරමීඩ සංඛ්‍යාව ගණනින් වැඩි බව ඔබ දැන සිටියා ද? මෙන්න ඒ ගැන.

article

ලංකාවේ ප්‍රවාහනයට මඟ තැනූ සුද්දන්ගේ වැඩ

අද ලෝකයට අනුරූප වන්නට එදා ගමනාගමන දියුණුවෙන් ගත හැකි පාඩම් බොහොම යි. එදා ඉංග්‍රීසීන් විසින් මහා මාර්ග ඉදිකළේ කොහොම ද? ඒවා ලංකාවේ ප්‍රවාහන පහසුවට බලපෑවේ කොයි විදිහට ද? ඒ හැම ප්‍රශ්නෙට ම පිළීතුරු මේ ලිපියෙන්.

article

පරම්පරා ගණනාවකට බූදලය ගොඩ ගැසූ ලොව ධනවත්ම “පවුලේ ව්‍යාපාර” තුන

ඩොලර් ට්‍රිලියන 1.1 පමණ වත්කමක් පවුල් 25ක් සතුව පවතින බව ඔබ දන්නවා ද? ඒ අතරින් මුල් ස්ථානයේ සිටින ලෝකයේ ධනවත්ම “පවුලේ ව්‍යාපාර” තුන පිළිබඳව යි මේ ලිපිය.

article

බ්‍රිතාන්‍යය පාලනය යටතේ හොං-කොං

පළමු අබිං යුද්ධය අවසානයේ දී චීනය විසින් හොං කොං දූපත බ්‍රිතාන්‍යයට පවරා දෙන ලද්දේ 1842 දී. එතැන් පටන්, දෙවන ලෝක යුද්ධය අතරතුර වසර කිහිපයක් හැරුණ කොට​, 1997 වන තුරු හොං කොං පාලනය කළේ බ්‍රිතාන්‍යයන් විසින්.

article

රට රට වල මිනිසුන් හඳෙන් මවන රටා 4ක්

සඳ මත හාවෙක් සිටින බව අපේ පැරණි ජනප්‍රවාදයන්හි සඳහන් වෙනවා. වෙනත් රටවල මිනිසුන් හඳ දෙස බලන කල දිස්වන්නේ මොනවාදැ යි මෙවර ‘ලිස්ට්’ තුළින් ඔබ වෙතට.

article

සංචාරක පාරාදීසයක් වන ලාඕසය

ලාඕසය 2018 වසරේ අගෝස්තු මස පළමුවැනි දා සිට වලංගු ගමන් බලපත්‍ර දරන ශ්‍රී ලාංකිකයින්ට වීසා නොමැතිව සිය රටට ඇතුළුවීමේ ඉඩහසර ලබාදුන්නා. ලාඕසය ස්වභාව සෞන්දර්යයෙන් අනූන රටක්. සංචාරකයෙකුට එහි බලා කියාගන්නට ඇති ස්ථාන බොහොම යි. එහි සංචාරය කරන්නට තීරණය කර සිටින ඔබ වෙනුවෙන් අපි ලාඕසය පිළිබඳ මූලික තොරතුරු, ඉතිහාසය හා සංචාරක ස්ථාන පිළිබඳව විස්තරයක් ගෙන එන්නට අදහස් කළා.

article

තිර ලෝකයේ සැබෑම විප්ලවකරුවා – AMOLED

කාලයක් තිස්සේ LCD තිරවල ගුණ වයමින් සිටි ඇපල් ආයතනය පවා iPhone X එකත් සමග AMOLEDවලට මාරු වුණා. LED බල්බ නිසා ආලෝකකරණයේ සිදු වුණු විප්ලවය වගේම විප්ලවයක් ඉදිරියේ දී AMOLED නිසා තිර ක්ෂේත්‍රයේත් සිදුවෙන්න නියමිත යි.

article

ලෝකයම වෙනස් කරන්න එන, ලංකාවෙ මිනිරන්වලිනුත් හදන්න පුළුවන් ග්‍රැෆීන්

ලෝකයම උඩු යටිකුරු කරන්න නියමිත ග්‍රැෆීන් කියන්නේ මිනිරන්වල තැනුම් ඒකකය බව ඔබ අහලත් ඇති. ඉතින් ලෝකයේ හොඳම මිනිරන් තියෙන ශ්‍රී ලංකාවේ ග්‍රැෆීන් නිෂ්පාදනය කරන්න බැරි ද?

article

බලශක්තිය ගබඩා කිරීමේ ක්ෂේත්‍රයේ හැමෝම හොයන තාක්ෂණික පෙරළිය

පුනර්ජනනීය බලශක්තිය දියුණු කරන්න තියෙන ප්‍රධානතම බාධාවක් තමයි බලශක්තිය ගබඩා කරන්න හොඳ ක්‍රමයක් නැති එක. මේකට සාර්ථක විසඳුමක් සොයා ගන්න පුළුවන් කෙනෙකුට ලෝකයේ ධනවත්ම පුද්ගලයෙක් වෙන්න හැකි වේවි.

article

End of Articles

No More Articles to Load