Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

රෝද දෙකෙන් ජයග්‍රහණය කරා : ශ්‍රී ලංකාවේ රෝද පුටු ටෙනිස්

සටන් බිමේදී දෙපා අහිමි වුණත් රෝද පුටුවක් භාවිතයෙන් හරි ටෙනිස් ක්‍රීඩාවේ යෙදිලා ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ලබා ගත්ත අපේම රණවිරුවන් පිරිසක් ගැනයි මේ.

video

ව්ලැඩිමීර් ලෙනින් නූලෙන් ගැලවුණ ඝාතන තැත

මීට අවුරුදු 100කට පමණ පෙර, 1918 අගෝස්තු 30 වන දා, සෝවියට් නායක ව්ලැඩිමීර් ලෙනින් ඝාතන තැතකින් ගැලවුණා. එය සාර්ථක වුණා නම් ලෝක ඉතිහාසය බොහෝ සෙයින් වෙනස් වීමට ඉඩ තිබුණා.

article

යාපහුව ගැන මේ තොරතුරු දැනගෙන සිටියා ද?

එක් දිනකින් වුවත් නිම කළ හැකි යාපහුව චාරිකාව ගැන යි මේ ලිපිය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි මෙය ඓතිහාසික නටබුන් බහුල වැදගත්ම පුරාවිද්‍යාත්මක ස්ථානයක්.

article

පාපන්දු තරගයක් හේතුවෙන් ඇති වූ පැය සියයේ යුද්ධය

පාපන්දු තරගයක් හේතුවෙන් එල් සැල්වදෝරය හා හොන්ඩුරාස් යන රටවල් දෙක අතර කාලයක් තිස්සේ පැවති වෛරයක්, යුද්ධයක් බවට හැරවුණු බව ඔබ අසා තිබෙනවා ද?

article

දිදුලන ඉතිහාසයක් රැගත් DIVA දියමන්ති කෞතුකාගාරය

දියමන්ති වලටම වෙන්වූ නිවහනක් ගැන ඔබ අසා තිබෙනවා ද? කෝටි ගණනාවක් වටිනා, දියමන්ති, මැණික්, රන් රිදී අභරණ ඇති කෞතුකාගාරයක් ගැනයි මේ.

article

යුධ සමයේ ස්ථාපිත වූ කොමිෂන් සභා හා ඒවායේ නිර්දේශ

වසර 30ක් පැවැතුණු සිවිල් යුද්ධය අවසන් වුණත්, ඒ නිසා එල්ලව තිබෙන චෝදනා නම් බොහොම යි. යුද්ධයෙන් පසු ස්ථාපිත වූ මේ කොමිසම් සහ ඒවායේ නිර්දේශයන් ගැන දැන සිටීම එනිසා ඔබට ප්‍රයොජනවත් වේවි.

article

සධාතුක කරඬුව වැඩම වන නැඳුන්ගමුව රාජා

සෑම වසරකම ශ්‍රී දළදා කරඬුව වැඩම කරවීම සඳහා නැඳුන්ගමුවේ සිට මහනුවර බලා පා ගමනින් පැමිණෙන ‘නැඳුන්ගමුව රාජා’ ගැන මේ තොරතුරු ඔබ අසා තිබෙනවා ද?

article

End of Articles

No More Articles to Load