Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ගජමෑන්

ශ්‍රී ලංකාවේ මුල්ම ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටය වන ගජමෑන් මේ වසර අගදී ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබෙනවා. එහි අධ්‍යක්ෂක චානක පෙරේරා ගජමෑන් හැදුණු විදිහ ගැන අපිත් එක්ක කතා බහකට එකතු වුණා.

video

ISIS ත්‍රස්තයින් 30,000ක් තවමත් නිදැල්ලේ

පහුගිය කාලයේ ඉරාකයේ සහ සිරියාවේ සිදු කෙරුණ හමුදා මෙහෙයුම්වලින් ISIS ත්‍රස්තයින්ව ඔවුන් අල්ලාගෙන සිටි ප්‍රධාන නගර සියල්ලකින්ම එළවා දැමුණා. නමුත් තවමත් දහස් ගණන් ISIS ත්‍රස්තයින් එම රටවල සැරිසරන බව කියැවෙනවා.

video

ටින්ටින් කතාන්දර සහ ලෝක දේශපාලනය​

ටින්ටින් යනු ලොව වටා බොහෝ රටවල ජනප්‍රිය චිත්‍රකතා මාලාවක්. මෙය තුළ බොහෝ අවස්ථාවල දී ලෝක දේශපාලනයට සම්බන්ධ කරුණු සාකච්ඡා වුණත් ඒවායේ දැක්වෙන අදහස් කාලෙන් කාලයට වෙනස් වී තිබෙනවා.

article

තෙරපුවාම විදුලිය නිපදවන පයිසොඉලෙක්ට්‍රික් (Piezoelectric) ස්ඵටික

Marvel සුපිරි වීරයෙක් වන Black Pantherගේ වකන්ඩාවල වයිබ්‍රේනියම් කියන ලෝහයෙන් සෑම දේකටම බලශක්තිය උපදවා ගැනීම ප්‍රබන්ධයක් වුණාට, සත්‍ය ලෝකයේ එවන් තාක්ෂණයක් අපි වටාම තිබෙන බව ඔබ දැන සිටියා ද?

article

ඛනිජ තෙල් වෙනුවට භාවිතයට ගත හැකි විකල්ප ඉන්ධන ප්‍රභව

බොර තෙල් නිධි සිඳී යාම හා ඛනිජ තෙල් නිධි දහනයෙන් පරිසරයට කාබන් එකතුවීම යන කාරණා නිසා විකල්ප ඉන්ධන ප්‍රභව අත්හදා බලන්නට මිනිසුන් උනන්දු වී තිබෙනවා. මේ ඉන් කිහිපයක්.

article

මුහුදක් අසලකවත් නැති ලීච්ටන්ස්ටයින් රාජ්‍යයේ විශේෂතා

දළ දේශීය නිෂ්පාදිතයෙන් මෙන්ම රැකියා නියුක්තික ප්‍රතිශතය ද ඉහළ මට්ටමක පවතින ප්‍රමුඛ පෙළෙහි රටක් ලෙස හඳුන්වා දිය හැකි ලීච්ටන්ස්ටයින් පිළිබඳව යි මේ.

article

කෝකටත් තෛලේ – Blackview BV9500 Pro දුරකථනය

ට්‍රිප් එකක් ගියාම ෆෝන් එකට වතුරෙන්, වැටීම්වලින්, වාහනවල රෝදවලට හසුවීම්, මඩ ගෑවීම වගේ නානාප්‍රකාර දේවල්වලට මුහුණ දෙන්නට සිදුවෙනවා. හදිසියේ කැලයක අතරමං වුණොත් සිග්නල් නැති වුණොත් සාමාන්‍ය දුරකථනයකින් නම් පණිවිඩයක්වත් යවාගන්නට බැහැ. රැකියාව ඉදිකිරීම් කටයුතුවලට සම්බන්ධ නම් එවන් ස්ථානවල සිටිය දී දුරකථනයට එල්ලවන අභියෝග ප්‍රමාණය තවත් වැඩි යි. මේ ගැටලු බොහොමයකට විසඳුම් ගෙන එන දුරකථනයක් තමයි Blackview BV9500 Pro කියන්නේ.

article

රාජකීය නිධානයක් සඟවා ගත් අද්භූත නෞකාව

ගම් වැසියන් අතර අද්භූත කථාන්තර සහ මිථ්‍යා විශ්වාස ගොඩනැංවීමට මහත් දායකත්වයක් ලබා දුන් ‘සටන් හූ’හි තිබුණු රාජකීය නිධානයක් සඟවා ගත් අද්භූත නෞකාව ගැන යි මේ.

article

චීනයේ ක්‍රිස්තියානි රාජ්‍යයක් නිර්මාණය කළ ටයිපිං කැරැල්ල

19 වන සියවසේ චීනයේ ජීවත් වූ එක්තරා පුද්ගලයකු විශ්වාස කළේ තමන් යේසුස්වහන්සේගේ සහෝදරයා බව යි. ඊටත් වඩා පුදුමය නම් ඔහු විසින් නායකත්වය දුන් කැරැල්ලට ලක්ෂ ගණන් චීනුන් එක් වීම යි

article

නොකළ වරදකට වසර 18ක් සිරබත් කෑ කෙනී වෝටර්ස්

නීතිය සාධාරණව ක්‍රියාත්මක වන්නේයැ යි සම්මත රටවල පවා නිවැරදිකරුවන් හට දඬුවම් පැමිණවුණු අවස්ථා වාර්තා වෙනවා. 18 වසරක් එලෙස දඬුවම් විඳි කෙනී වෝටර්ස්ගේ කතාව යි මේ.

article

හිට්ලර්ට යකා නගින Meme එකේ ඇත්ත කතාව​

ඇඩොල්ෆ් හිට්ලර්ට යකා නගින අවස්ථාව දැක්වෙන ජවනිකාවකින් නිර්මාණය වූ ඔබ අනිවාර්යයෙන් ම දැක ඇති. මේ ජවනිකාව හමුවන චිත්‍රපටය ගැන අසා තිබෙනවාද​?

video

End of Articles

No More Articles to Load