Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

පුටින්ගේ යටිකූට්ටු වැඩවලට ට්‍රම්ප්ගෙන් තවත් සම්බාධක

රුසියාවට එරෙහිව ට්‍රම්ප් නැවතත් සම්බාධක පනවා තිබෙනවා. මේ ලෝක සාමයට තර්ජන එල්ල වන තවත් සීතල යුද්ධයක ඇරඹුම ද?

video

ඕස්ට්‍රේලියානු අගමැති නායකත්වය රැකගැනීමේ සටනක

ඔස්ට්‍රේලියාවේ අගමැති මැල්කම් ටර්න්බුල් සිය ලිබරල් පක්ෂයේ නායකත්වය සඳහා සටනක නිරතව සිටිනවා. ඔහුට අගමැතිකම අහිමි වේ ද​?

video

ඉන්දියානු අපද්‍රව්‍ය පුත්තලම වෙරළ තිරයේ

පසුගිය දා පුත්තලම වෙරළ තීරයෙන් ඉන්දියාවේ කේරළයට අයත් සායනික අපද්‍රව්‍ය තොගයක් සොයාගත් බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් පැවසුවා.

video

නිකන්ම චිකන් වෙනුවට, රස, ගුණ, පෝෂණය සපිරුණු හොඳම චිකන් ‍තෝරාගනිමු

රස ගුණ පෝෂණය සපිරුණු ආහාරයක් තමයි චිකන්. ඒ වුණත් නොදැනුවත්කම හේතුවෙන් මිලදී ගැනීමේදී සිදුවන වැරදි නිසා ඒ යහගුණය ඔබට නොලැබෙන්න පුළුවන්. ඒ හින්දා හරි විදිහට හොඳම චිකන් තෝරා ගන්න ඔබට උපදෙස් කිහිපයක්.

video

කොරියානු යුද්ධයෙන් වෙන්වූ පවුල් අතර හමුවක්

වසර හැට පහකටත් කලින් වෙන් වූ සිය පවුල්වල සාමාජිකයන් හමුවීමේ අවස්ථාවක් උතුරු සහ දකුණු කොරියානු වැසියන්ට උදා වුණා.

video

කීර්තිමත් ගමනක නිමාව​: කොෆී අන්නන්

පසුගිය සෙනසුරාදා මෙලොව හැර ගිය කොෆී අන්නන් රාජ්‍යතාන්ත්‍රිකයකු ලෙස විශාල කීර්තියක් දිනාගත් අයෙක්. එක්සත් ජාතීන්ගේ මහලේකම් ලෙස වරක් ඔහු ශ්‍රී ලංකාවට ද පැමිණියා

video

Turning Point මිහිඳු ආරියරත්න සමග

පොඩි කාලේ දී අපිට හීන තිබුණාට, ඒවා අපේ හීන නෙවෙයි අම්මලාගේ හීන. ඒත් හීනයක්, ඉලක්කයක් වෙන්නෙ වෙනම තැනක දී. අැත්තටම මිහිඳුට, මිහිඳුව හමුවුණ තැන ගැන අපි ඔහු සමග කතා කළා. මේ ඒ කතා බහ.

video

චැම්පියන්ස් ලීග් ද​? වර්ල්ඩ් කප් ද​?

පාපන්දු ලෝකෙ තියෙන එක විවාදයක් තමයි වඩා තරගකාරී චැම්පියන්ස් ලීග් එක ද​? වර්ල්ඩ් කප් එක ද​? කියන එක​. අපි ඒ ගැන ටිකක් හොයලා බලන්න හිතුවා.

video

හිරුව “ස්පර්ශ” කරන්න උත්සාහ කරන පාකර් අභ්‍යාවකාශ යානය

පසුගියදා දියත් කෙරුණු පාකර් යානය මේ අවුරුද්දේ නොවැම්බර් 1 වැනිදාම හිරුට ඉතා ආසන්න වෙනවා. ඒත් එයට හිරුට වඩාත්ම ආසන්න වෙන්නේ නම් 2024 අවුරුද්දේ. ඒ ඇයි කියලා දන්නවාද?

video

බජාජ් ආයතනය මොන තරම් විශාලද

අපේ රටේ කොහේ ගියත් බජාජ් ත්‍රී වීල් එකක් හරි බයික් එකක් හරි දකින්න නොලැබෙන්නේ කලාතුරකින්. මේ සියල්ල අපිට හදලා එවන ඉන්දියාවේ බජාජ් ආයතනය අද ලොව විශාලතම සමාගමක් බව දන්නවාද? ඇයි අපිටත් බැරි මොනවා හරි අපේ රටේත් හදන්න?

video

End of Articles

No More Articles to Load