Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

බෲනෝ ආපිට්ස් සහ “වෘකයන් අතර නග්නව”

ඔබ “වෘකයන් අතර නග්නව​” කියන නවකතාව කියවලා ඇති. එහෙමත් නැත්නම් ඒ ගැන අහලා ඇති. ඒ නවකතාව ලියූ බෲනෝ ආපිට්ස් ගැන සහ එය පාදක කරගෙන නිර්මාණය කළ චිත්‍රපට ගැන ඔබ අසා තිබෙනවා ද​?

article

ජීවිතය සොයා කතරකට පියමං කළ හෙදියකගේ කතාව: TAKE OFF

කාන්තාව පත්වන ආර්ථික, සමාජීය, සහ සංස්කෘතික පීඩනය පිළිබඳව කියාපාන මෙම සිනමා කෘතිය සත්‍යය කතාවක් ඇසුරින් නිර්මාණය වුවකි. මේ එම චිත්‍රපටය පිළිබඳව යි.

article

තීන්තවල ඇති VOC නිසා දරුවන්ට වන බලපෑම අවම කර ගනිමු

තීන්ත ටින් එක ඝන නොවී තියා ගන්නත්, තීන්ත ගාලා පැය කිහිපයකින් වියළී යන්නත් නිෂ්පාදනයේදීම භාවිත කරන VOC වර්ග ආඝ්‍රාණය වීම කුඩා දරුවන්ට අහිතකර විය හැකි බව දැන සිටියාද?

article

කොන්ෆියුෂියස් ඉගැන්වීමක් කනපිට පෙරළූ චීන අධිරාජිනිය

කාන්තාවන්ට කුඩම්මාගේ සැලකිලි ලබාදුන් කොන්ෆියුෂියස් ඉගැන්වීමක් කණපිට පෙරළූ, ටෑංග් රාජවංශයේ චීන අධිරාජිනිය සේෂාන් ගැන ඔබ අසා තිබුණා ද? මෙන්න ඒ කතාව.

article

බදු ගැහීමෙන් දුම් පානයට තිත තැබිය හැකි ද?

දුම් පානය සැබෑවටම අඩු කරන්න නම් බදු ගහලා දුම්කොළ සමාගම් පොහොසත් නොකර ඊට වඩා පුළුල් ප්‍රවේශයක් ගන්න වෙනවා. මේ ලිපියෙන් කතා කරන්නේ ඒ ගැන.

article

බ්‍රිතාන්‍ය හමුදාවට එරෙහි වූ ලංකා ගැරිසන් කාලතුවක්කු භටයින්

දෙවන ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය හමුදාවට විරුද්ධව කැරලි ගැසූ ලංකා ගැරිසන් කාලතුවක්කු බලකායේ භට පිරිසකට අත් වූ ඉරණම පිළිබඳව ඔබ දන්නවා ද?

article

යුක්තියේ හදවත සසල කළ ගෝඨාභය කිරඹකන්ද ඝාතන නඩුව

වයස අවුරුදු 11ක් පමණ වූ පිරිමි දරුවෙකුගේ මෘත දේහයක් දිනක් ගල්කිස්ස පෙදෙසේ ළිඳක තිබී හමුවෙනවා. යුක්තියේ හදවත සසල කළ එම ගෝඨාභය කිරඹකන්ද ඝාතන නඩුව පිළිබඳව යි මේ ලිපිය.

article

පසුගිය සියවසක කාලය තුළ කේරළයට කඩා වැටුණු මහා ගංවතුර

දකුණු ඉන්දියානුවන්ට වඩා අපි වඩාත්ම සමිප වන්නේ කේරළ වැසියන්ට. 2018 ජූලි අග දී සහ අගෝස්තුවේ දී දැවැන්ත ගංවතුර තත්ත්වයකට ඔවුන් මුහුණ පෑවා. මේ ඒ ගැන.

article

End of Articles

No More Articles to Load