Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

2018 ලෝක කුසලාන කැරම් පිරිමි ශුරතාවය ශ්‍රී ලංකාවට

මෙවර දකුණු කොරියාවේ පැවැති කැරම් ලෝක කුසලානයේ පිරිමි ශූරතාවය හිමි කරගත් ශ්‍රී ලංකා කැරම් කණ්ඩායමට Roar අපේ උණුසුම් සුබ පැතුම්!

video

Stealth තාක්ෂණය ඇමෙරිකාව හිට්ලර්ගෙන් සොරකම් කළ එකක් ද?

ඇමෙරිකානු යුධ ගුවන් යානාවලට රේඩාර්වලින් සැඟවෙන්න හැකියාවන් ලබාදෙන stealth තාක්ෂණය operation paperclip හරහා නාට්සි ජර්මනියෙන් සොරා ගත් එකක් ද? මෙන්න එහි ඇත්ත නැත්ත.

article

බුද්ධිමත් චර්යා රටාවන්ගෙන් පොහොසත් සතුන්

මිනිසුන්ට ආසන්න ම බුද්ධියක් ඇති සත්ත්වයින් ලෙස සැලකෙන්නේ වානර කුලයේ සතුනුයි. කෙසේ නමුත් අනෙකුත් සත්ත්ව විශේෂ කිහිපයකුත් බුද්ධිමත් චර්යා රටාවන්ගෙන් පරිපූර්ණ යි.

article

අතීතයේ දී කාන්තාවන් ලස්සන වීමට කළ අමුතු උපක්‍රම

කාන්තාවන් ලස්සනට ඉන්න අනේකවිධ විලාසිතාවන් භාවිතා කරනවා. අද අපි කතා කරන්න යන්නේ ඉතිහාසයේ දී කාන්තාවන් සුරූපී වෙන්න භාවිත කළ ටිකක් අමුතු උපක්‍රම කිහිපයක් ගැන.

article

නොබෙල් ත්‍යාග හයක් ලබාගත් කියුරි පවුල

මාරි කියුරි හා පියරේ කියුරිගෙන් අරාම්භ වූ “කියුරි පවුල” නොබෙල් ත්‍යාග වැඩි ම ප්‍රමාණයක් හිමි කරගත් පවුල ලෙස වාර්තාවක් තබා ඇති බව ඔබ දන්නවා ද?

article

ග්‍රීක-රෝම අධිරාජ්‍යය අතර හෙලනිස්තික යුගය

මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා විසින් පළමුවරට විශාල අධිරාජ්‍යයක් ගොඩනගමින් ඉතිහාසයේ නව යුගයක් නිර්මාණය කළා. එම අධිරාජ්‍යය බිඳ වැටීමත්, රෝම අධිරාජ්‍යය ගොඩනැගීමත් අතර කාලය ගැන යි මේ.

article

ආත්මාරක්ෂක සටන් කලා ප්‍රගුණ කළ ජනාධිපතිවරු තිදෙනෙක්

ලෝකයේ විවිධ රටවල් පාලනය කළ විවිධ ආකාරයේ නායකයන් පිළිබඳ ව ඔබ අසා තිබෙනවා. දේශපාලනයට අමතර ව තවත් විවිධ ක්ෂේත්‍රයන්හි දක්ෂතා දැක්වූ  අගමැතිවරුන් හා ජනාධිපතිවරුන් පිළිබඳ ව විවිධ කතා ද ඔබ කියවා ඇති.

article

අනාගත ලෝකයේ ආහාරවල ස්වරූප

නූතන මිනිසා සම්භවය වූ දා පටන් කාලානුරූපී ව, හා තමන් ජීවත් වන පෙදෙසේ දේශගුණය, පාරිසරික පිහිටීමට අනුරූපී ව ඔවුන්ගේ ආහාර රටා වෙනස් වුණා. සර්වභක්ෂකයෙකු වන මිනිසා ඔවුන් බිහි වූ මූලික ම අවධියේ වැඩිමනක් ම දඩයමෙන් යැපුණු අතර, පසුකාලීන ව කෘෂිකාර්මික දිවි පෙවෙතකට හුරුවීමත් සමග ඔවුන්ගේ ආහාරවල වැඩි කොටසක් ධාන්‍ය වැනි දේ සඳහා වෙන් වුණා.

article

චීන අධිරාජ්‍යය බිඳ දැමූ ෂින්හායි විප්ලවය​

1911 ඔක්තෝබරයේ දී යැංසි නදීබඩ නගරයක ඇති වූ හමුදා කැරැල්ලක් හේතුවෙන් වසර දෙදහසකටත් වඩා දිගු ඉතිහාසයක් තිබුණු චීන අධිරාජ්‍යය, සෙල්ලම් ගෙයක් මෙන් කඩා වැටුණා. මේ එය සිදු වූ ආකාරය යි.

article

ලෝක සිනමාවට නව මානයන් පෙන්වූ සෝවියට් සිනමාවේ ඇරඹුම

ප්‍රංශයේ පැරිස් නුවර ග්‍රෑන්ඩ් කැෆේ අවන්හලේ දී අපූරු කර්තව්‍යයක් සිද්ධවුණා. මොකද්ද ඒ කියලා මෙන්න මේ ලිපියෙන් බලමු.

article

තේ බීමේ පුරුද්ද නිසා යුධ ටැංකි අහිමි කරගත් බ්‍රිතාන්‍ය හමුදාව

තේ පානය සඳහා යුද ටැංකිවලින් බිමට බැසීම හේතුවෙන් භටයන් නොමැති යුද ටැංකි සතුරු ප්‍රහාරවලට ලක් වූ බව ඔබ අසා තිබෙනවා ද?

article

End of Articles

No More Articles to Load