Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

විජය රජු හා ලංකාව ජනාවාස වීම ගැන අප්‍රකට ජනකතා

අපි පැවැත එන්නේ විජය රජුගෙන් යැයි කියවෙන නමුදු මොකද්ද මේකේ ඇත්ත නැත්ත කියලා ඔබ දැනගෙන සිටියා ද? මෙන්න විජය රජු සහ ලංකාව ජනාවාස වීම හා බැඳුණු අප්‍රකට පුරාවෘත්ත කිහිපයක්.

article

ලොව සිදු වූ දරුණු ම තනි ගුවන්යානා අනතුර

ලොව දරුණුතම තනි ගුවන්යානා අනතුර සිදු වී ඇත්තේ ජපානයේ යි. අලුත්වැඩියා කිරීමේ දී දැක්වූ සුළු නොසැලකිල්ලක් මීට හේතු වී තිබුණා.

article

Macro ඡායාරූප කලාව නව මඟකට ගෙන එන Laowa කාචය

ඡායාරූප කලාව තුළ ඉතා වෙහෙසකරම ඡායාරූපකරණ ක්‍රමවේදයක් විදියට Macro හඳුන්වන්නට පුළුවන්. මේ ඒ අත්දැකීම නව මානයකට ගෙන යන Laowa කාචය පිළිබඳයි අපි මේ වීඩියෝවෙන් ඔබ වෙත ගෙන එන්නෙ.

video

Maersk හි අයිස් බිඳින කන්ටේනර් නෞකාව කොළඹ වරායට තර්ජනයක් ද?

ලොව විශාලතම කන්ටේනර් නැව් සමාගම වන Maersk පසුගිය දා අයිස් බිඳගෙන යා හැකි නෞකාවක් දියත් කළා. එහි සාර්ථකත්වය කොළඹ වරායට තර්ජනයක් වෙන්න පුළුවන් බව ඔබ දන්නවා ද?

video

කරදරකාරී ඩ්‍රෝන් මට්ටු කරන ක්‍රමවලට ලොකු ඉල්ලුමක්

විවිධ ක්ෂේත්‍රවලට ලොකු ප්‍රයෝජනයක් වුණත් ඩ්‍රෝන් දැන් පෞද්ගලිකත්වයට, ආරක්ෂාවට ලොකු තර්ජනයක් වෙලා. මේ නිසාම ඒවා මට්ටු කරන ක්‍රමවල තියෙන ඉල්ලුමත් වේගයෙන් ඉහළ යනවා.

video

ජැකී චෑන් රඟපෑ 100 වන චිත්‍රපටය – 1911

ලෝක ප්‍රසිද්ධ නළුවකු වන ජැකී චෑන් රඟපෑ 100 වන චිත්‍රපටය නිර්මාණය වුණේ, චීන ඉතිහාසයේ වැදගත් කඩඉමක 100 වන සංවත්සරය වෙනුවෙන් බව ඔබ දැන සිටියා ද​?

video

චීනයේ තාක්ෂණික සමාගම් රටක ජාතික ආරක්ෂාවට තර්ජනයක් ද?

චීනය තම වැසියන්ගේ අන්තර්ජාල කටයුතු, සංවාද ගැන වගේම චීනයේ නිෂ්පාදිත උපාංගවලින් වෙනත් රටවල පාරිභෝගිකයන්ගේත් ඔත්තු බලන බවට මතයක් තිබෙනවා. මේ නිසා දැන් රටවල් ගණනාවක් ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ඒවා තහනම් කරන්න පටන් අරන්.

video

මිහිදන් කළ පුද්ගලයන් නැවත ගෙන්වා ගැනීමට එල්ලූ සීනුව

කොළරා රෝගය පැතිරුණු සමයේ, “මළවුන්” මෙළොවට ගෙන ඒම සඳහා සොහොන් කොතේ සීනුවක් සවිකෙරුණා. ඒ ඇයි කියලා දැනගන්න කැමති ද?

video

444 App එක ගැන

බස්, කෝච්චි, ෆිල්ම්, ඉවෙන්ට්වල ටිකට් බුක් කරන්න, ඩොක්ටර් කෙනෙක් චැනල් කරන්න දැන් වෙන වෙනම ඇප් අවශ්‍ය නෑ. 444 ඇප් එක නිසා දැන් ඒ හැම දෙයක්ම එකම ඇප් එකෙන් කරගන්න පුළුවන්.

video

End of Articles

No More Articles to Load