Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

කොමරොස් දිවයිනේ සැරිසරමු

කොමරොස් ඉන්දියන් සාගරයේ පිහිටි, සංචාරයට සුදුසු අලංකාර දූපත් සමූහයක් වෙනවා. මෙය ශ්‍රී ලාංකිකයෙකුට වීසා නොමැති ව ළඟා විය හැකි රටවල්වලින් එකක්.

article

දෙවන ලෝක සංග්‍රාමයට මඟ පෑදූ වර්සේල්ස් සාම ගිවිසුම

දිනක් පැරිස් හි වර්සෙල්ස් මාළිගයට ලෝක නායකයන් රැස් වී යුදමය, මූල්‍යමය සහ භෞමික වශයෙන් සැකසූ ගිවිසුමක් ජර්මනියට ඉදිරිපත් කරන අතර එය අත්සන් කිරීමට ද බල කරනවා.

article

ස්පාර්ටා හි මිලිටරි අධ්‍යාපනය

රටේ පුරවැසියෙකු වීමට අවශ්‍ය වැඩිහිටි ක්‍රියාකාරකම් පුහුණු කිරීම පරමාර්ථය කොට ගත් ග්‍රීක රාජ්‍යයේ සිදුකළ මිලිටරි අධ්‍යාපනය ගැන යි මේ.

article

කූඩලු වෙදකමේ රහස්

ඔබ ග්‍රාමීය පරිසරයක හැදී වැඩුණු අයෙකු නම් හෝ වනාශ්‍රිත චාරිකාවල යෙදී ඇත්නම් කූඩැල්ලා නුහුරු නුපුරුදු සතෙක් නොවනු නිසැක යි. අපි මේ ලිපියෙන් කතා කරන්නේ කූඩැල්ලන් යොදාගෙන කරන වෙදකම් ගැන.

article

ලෝකයේ ම අවධානය යොමු වූ සතාසිවම් ඝාතන නඩුව

අතීතයේ දී ශ්‍රී ලංකාව හෙල්ලූ මිනීමැරුම් අතරින්, ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක මහාදේවන් සතාසිවම්ගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධිය ප්‍රමුඛස්ථානයක තිබෙනවා. කෙසේ නමුත් මේ සඳහා කිසිවෙකුට දඬුවම් කෙරුණේ නැහැ.

article

‘ඩේජා වූ සංසිද්ධිය’ යනු කුමක් ද?

ඔබටත් ජීවිතයේ එක් වතාවක හරි යම්කිසි පුද්ගලයෙකු මුලින්ම දුටු විට හෝ යම් ස්ථානයකට මුල් වතාවට ගිය විට හුරුපුරුදු බවක් දැනී තිබෙනවා ද? මෙන්න එකට හේතුව.

article

කටේ දුර්ගන්ධය වළක්වා ගන්නේ කොහොමද?

අපි හැමෝම කටෙන් දුගඳ හැමීම නිසා අපහසුතාවට පත් වෙලා තියෙනවා. හැබැයි කටේ දුගඳ ඇති වෙන්න හේතු මොනවද කියලා නිකමටවත් හොයලා බැලුවාද?
මෙන්න ඔබේ මුඛ සෞඛ්‍යය රැක ගන්න වටිනා උපදෙස් කිහිපයක්.

video

End of Articles

No More Articles to Load