Turning Point – Amaranath Ranatunga – The First Sri Lankan To Lecture Classical & Flamenco Guitar
ගිටාරය කියන්නේ අපිට එතරම් නුපුරුදු වාදන භාණ්ඩයක් නෙමෙයි. ඒත් ලංකාවේ මේ ගිටාර් ශිල්පියා ගැන ඔබ අසා නොතිබෙන්න පුළුවන්. බලන්න මේ සේවාව ලංකාවට කළේ ඔහු බව ඔබ දැන සිටියා ද කියලා?