Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කළ ජනාධිපති සැල්වදෝර් අයියන්දේ

1973 සැප්තැම්බර් 11 වන දා ඇමරිකාවේ CIA සංවිධානයේ ද අනුබලය ඇති ව හමුදා කුමන්ත්‍රණයක් මඟින් සැල්වදෝර් අයියන්දේ බලයෙන් පහ කෙරුණා. ඔහු එදින මරණයට පත් වූ අතර ඒ පිළිබඳ විවිධ විවාදයන් මෑතක් වනතුරු ම පැවතුණා.

article

විසි දෙහැවිරිදි ව සිටිය දී මියගිය ලොව උස ම මිනිසා

ලොව එදා මෙදා තුර ජීවත් වූ උස ම මිනිසා ලෙස වාර්තා පොත්වල රොබට් වෝඩ්ලෝ සඳහන් වෙනවා. ඔහු මියයන විටත් වැඩෙමින් සිට තිබෙනවා.

article

ඇන්ඩීස් කඳු මුදුනේ සිට අත්ලාන්තික සයුර බලා ඇදෙන ඇමසන් නදිය

දුර්ලභ ශාක, සත්ත්ව, සහ පැළෑටි විශේෂ රැසකට නවාතැන් සපයන ඇන්ඩීස් කඳු මුදුනේ සිට අත්ලාන්තික සයුර බලා ඇදෙන ඇමසන් නදියේ අපූර්වත්වය ගැන යි මේ.

article

හිරු නොබසින අධිරාජ්‍යය රැකගන්න කොග්ගලට ආ The Double Sunrise

ලෝක යුද්ධ කාලේ සිංගප්පූරුව ජපනුන්ට යටත් වීමත් එක්ක බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ලොකුම කොටසක් කැඩී යාමේ අවදානමක් තිබුණා. එය වළක්වා ගන්න හැකි වුණේ කොග්ගල ගුවන් තොටුපළ නිසායි.

article

අද කොඩිවැලක් ගැටගසා ගැනීමට පමණක් භාවිතා වන ලංකාවේ අනේපිඬු සිටුතුමා

මරදානේ, ටවුන් හෝල් වටරවුමේ ඇති තුනටියට අත තබාගෙන උදාර ලීලාවෙන් සිටින ප්‍රතිමාව කාගේ ද? ඔහු කවුද, මොනවද කළේ කියලා මේ ලිපියෙන් ඔබ වෙත.

article

අවසාන සෝවියට් නායකයා: මිහායිල් ගොර්බචොව්

අවසන් සෝවියට් නායක මිහායිල් ගොර්බචොව් බටහිරට අවශ්‍ය පරිදි තමන්ගෙ රට කඩා බිඳ දාපු කුමන්ත්‍රණකරුවෙක් ද​? නැත්නම් තමුන් පටන් ගත් ක්‍රියාවලියේ අහිංසක ගොදුරක් ද​?

article

දෙවියන්ගේ මිනිස්සු – ලංකාවේ සංක්‍රාන්ති ලිංගිකයෝ

ඉන්දියාවේ මෙන් පැහැදිලිව නොපෙනුනත්, ලංකාවේත් ඉතා කුඩා සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවක් ජීවත් වන බව ඔබ දැන සිටියා ද?

article

ඇමරිකාවේ ඇපල් සමාගම ලුහුබඳින අලුත්ම චීන සමාගම – Xiaomi

ලෝකයේ ප්‍රබලම තාක්ෂණික ආයතනය වන ඇපල් සමාගමට තරඟයක් දෙන්න චීනයේ ඇපල් සමාගම කියලා හඳුන්වන Xiaomi සමාගමට හැකි වේවිද?

video

තව දුරටත් ‘අපරාධයක්’ නොවූ ඉන්දියානු සමරිසිභාවය

සමරිසි භාවය ඉන්දියාව තුළ තවදුරටත් අපරාධමය වරදක් නොවන බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කොට තිබෙනවා. මෙය එහි සමරිසීන් ලබාගත් විශාල ජයග්‍රහණයක්

video

ඔස්කාර් සම්මානය ප්‍රතික්ෂේප කල මාලන් බ්‍රැන්ඩෝ

1973 වසරේ හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය හිමි වන්නේ මාලන් බ්‍රැන්ඩෝට යි. නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කරන්නේ මෙන්න මේ හේතුව නිසා යි.

video

End of Articles

No More Articles to Load