Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මමියකට ආලය කළ මිනිසා – කාල් ටැන්ස්ලර්

කාල් ටැන්ස්ලර් ඉතිහාසගත වෙන්නේ ඉතා අසාමාන්‍ය ආදර කතාවක් නිසා යි. තම ‘සැබෑ ආදරය’ මමිකරණය කොට ළඟ තබාගන්නට තරම් ඔහු ‘ප්‍රේමණීය’ වුණා.

article

17 වසක් සපිරෙන​ සැප්තැම්බර් 11 ප්‍රහාරය

ඇමරිකාවට එල්ල වූ සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 17 ක් සම්පූර්ණ වනවා. ලෝකයම පුදුමයට සහ බියට පත් කළ එම ප්‍රහාරය පිළිබඳ විස්තර ඔබට මතක ද​?

video

ආසියානු දැල්පන්දු කිරුළ ශ්‍රී ලංකාවට

පසුගියදා සිංගප්පූරුවේ පැවති 11 වන ආසියානු දැල්පන්දු ශූරතාවය දිනාගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. මේ ඔවුන්ගේ 5 වන ශූරතා ජයයි.

video

ඊලොන් මස්ක්ට කැලැෂ්නිකොව් සමාගමෙන් අභියෝගයක්?

කැලැෂ්නිකොව් සමාගම සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ වන්නේ AK-47 ගිනි අවියට යි. ඊලොන් මස්ක්ගේ ටෙස්ලා සමාගම ප්‍රකට වන්නේ විදුලියෙන් දිවන රථ සඳහා යි. නමුත් දැන් කැලැෂ්නිකෝව් සමාගම මස්ක්ට අභියෝග කිරීමට සැරසෙනවා.

video

පාරම්පරික රූකඩ කලාව අනාගතයටත් රකින රූකඩ කෞතුකාගාරය | Roar Stories – The Art Of Puppetry In Sri Lanka

ඉස්සර රූකඩ නැ‍ටුම් බලන්න බොහොම පිරිසක් හිටියත්, අද වෙද්දි ඒ කලාව අභාවයට යමින් පවතිනවා. රූකඩ කලාවට යළි පණ දෙන්නට උත්සාහ කරන තරුණ රූකඩ කලා ශිල්පියෙකු සිටිනවාය යන ආරංචිය නිසා Roar ඔහු හමුවෙන්නට ගියා.

video

සංවිධානාත්මක ව මිනිස් දඩයමේ යෙදෙන කැලෑ අලින් බිහිවීමේ අවදානමක්

කාලයක් තිස්සේ පහර දී එළවා දැමීමෙන් ගොඩ නැගුණු වෛරය නිසා ඉන්දියාවේ කැලෑ අලි රංචුවක් සංවිධානාත්මක ව මිනිසුන් දඩයම් කරන්න පටන් අරන්. ඇයි මෙහෙම වෙන්නේ කියලා මේ ලිපියෙන් ඔබ වෙත.

article

රුසියානු ඉතිහාසයේ විශාලතම යුධ අභ්‍යාසය: වොස්ටොක් 2018

රුසියානු ඉතිහාසයේ විශාලතම යුධ අභ්‍යාසය සැප්තැම්බර් 11 වන දා ඇරඹුණා. මේ විස්තරය එම ඓතිහාසික වොස්ටොක්-2018 අභ්‍යාසය ගැන යි.

article

ඒකාකාරී බව මකාගන්නට රෝගීන් මැරූ ජර්මානු හෙද නිලධාරියා

කම්මැලිකම නිසා රෝගීන් ඝාතනය කළ හෙද නිලධාරියෙකු ගැන ජර්මනියෙන් වාර්තා වෙනවා. ඔහු සිදුකර ඇති ඝාතන සියයකටත් අධික යි.

article

ලොවම පෝෂණය කරමින් සමුදුරේ ගලන සුවිසල් ගංගා අනතුරේ

මහා සමුදුර මැද ගලන සුවිසල් ගංගා වැනි දියවැල්වල කාර්යභාරය භූමිය සරුසාර කරමින් ගොඩබිම ගංගාවලටත් වඩා වැදගත් බව දන්නවා ද? නමුත් දැන් මේවා නැවතී යාමේ අනතුරක් තිබෙනවා.

article

End of Articles

No More Articles to Load