Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ලොවට අමතක ව ගිය සිනමාවේ මායාකරු: ජෝර්ජ්ස් මේලියස්

සිනමාකරණයේ දී විවිධ ප්‍රයෝග භාවිත කරමින් ප්‍රායෝගික ව සිදු කළ නොහැකි දේ පවා සැබෑ ලෙස ම ප්‍රේක්ෂකයා ඉදිරියේ මවා පෙන්වනවා. මේ එහි නියමු කාර්යය ඉටු කළ සිනමාකරුවෙකු වූ මැජික් ශිල්පියාගේ කතාව යි.

article

සියවස් ගණනාවක් පුරාවට මිනිස් සිත් බියෙන් සලිත කළ හොල්මන් කථාන්තරයන් හි උපත

ඈන් බොලීන්, බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් සහ ඒබ්‍රහම් ලින්කන් කියන්නේ ලොව විසූ සුප්‍රකට චරිත තුනක්. ඔවුන් පාදක කොට ගනිමින් බිහි වූ හොල්මන් කථාන්තර කිහිපයක් ගැන යි මේ.

article

පුරාණ ලෝකයේ අරගලයන්ට මඟ පෑදූ රිදී

ආභරණ, පිඟන් භාණ්ඩ, ප්‍රතිමා, චාරිත්‍රමය බඩුබාහිරාදිය නිපදවීමේ දී සහ වෙළඳාමේ දී බොහෝ ජනප්‍රිය රිදී ලෝහය පුරාණ ලෝකයේ රාජ්‍යයන් එක් කිරීමට මෙන් ම වෙන් කිරීමට ද හේතු වුණ බව ඔබ දන්නවා ද? මෙන්න ඒ ගැන.

article

ස්වයං-විශ්වාසය පිළිබඳ උතුරු කොරියානු දේශපාලන දර්ශනය​

උතුරු කොරියාව කොමියුනිස්ට් රාජ්‍යයක්යැ යි සඳහන් වුව ද එය නිල වශයෙන් ඔවුනට ම විශේෂ වූ දේශපාලන දර්ශනයක්. මේ දර්ශනය ප්‍රචාරය කිරීමට ගිහින් ලංකාවේ දී උතුරු කොරියානුවන්ට ඇබැද්දියකට මුහුණ දෙන්න වුණ බව ඔබ දන්නවා ද​?

article

දේපළ අනුප්‍රාප්ති නීතිය සැකවින්

යම් පුද්ගලයෙකු මිය ගිය පසු ඔහු සතු ව පැවති දේපළට සිදුවන්නේ කුමක් ද? යන ප්‍රශ්නයට දේපළ අනුප්‍රාප්ති නීතියෙන් ලැබෙන විසඳුම ගැන මේ ලිපියෙන් ඔබ වෙත.

article

පළමු ලෝක යුධ සමයේ ඉන්දියන් සාගරයේ යකා නැටූ එම්ඩන් නෞකාව​

පළමු ලෝක යුද්ධයේ ආරම්භක මාසවල ඉන්දියන් සාගරයේ සැරිසරමින් මිත්‍ර පාක්ෂික නෞකා ගමනාගමනයට විශාල කරදරයක් බවට පත් වූ එම්ඩන් නෞකාවේ වීරක්‍රියා පිළිබඳ කතා පුවත ඔබ අසා තිබෙනවා ද​?

article

අමුතු චර්යා රටා තිබූ ප්‍රසිද්ධ පුද්ගලයින්

ලොව සමහර පුද්ගලයින්ට ඔවුන්ට ම අනන්‍ය වූ අමුතු ම හැසිරීම් රටා හා පුරුදු තිබෙනවා. සමහර ජනප්‍රිය චරිතවලටත් එවැනි ම විශේෂිත හැසිරීම් රටා තිබුණා.

article

බටහිර පෙරමුණේ බිහිසුණු ම සටන​: වර්ඩාන්

පළමු ලෝක යුද්ධයේ දී බටහිර පෙරමුණේ දරුණුතම සටන සිදු වූයේ වර්ඩාන් ප්‍රදේශයේ යි. එහි දී ජර්මානුවන් බලාපොරොත්තු වූයේ නිර්දය ලෙස ප්‍රංශ ජාතිකයන් හැකි තරම් මරා දමා ප්‍රංශය දණ ගැස්වීම බව යි පැවසෙන්නේ.

article

End of Articles

No More Articles to Load