Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නැගෙනහිර යුරෝපා සමාජවාදී කඳවුර

දෙවන ලෝක යුද්ධයෙන් පසුව නැගෙනහිර යුරෝපයේ රටවල් කිහිපයක කොමියුනිස්ට් පාලනයන් ස්ථාපිත කෙරුණා. මෙම පාලන තන්ත්‍රයක් ආරක්ෂා වී තිබුණේ සෝවියට් දේශයේ බලපෑම මතයි.

video

පනස් වසරක නොවිසඳුණ අභිරහස: සොඩියැක් ඝාතකයා

ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ නගර කිහිපයක පොලිස් දෙපාර්තමේන්තුවලට වසර පනහක් තිස්සේ විසඳාගත නොහැකිව ඇති අබිරහසක් වන්නේ “සොඩියැක් ඝාතකයා” කවරෙකු ද යන්නයි.

video

කඳුළු අතරින් ටෙනිස් කිරුළ දිනූ නයෝමි ඔසාකා

ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවක් දිනූ පළමු ජපාන ජාතිකයා බවට පත්වීමට නයෝමි ඔසාකා පසුගියදා සමත් වුණා. එහෙත් ඇයට එහි නියම සතුට විඳින්නට හැකි වූයේ නැහැ.

video

මයික්‍රොසොෆ්ට් වර්ඩ් නොමිලේ පාවිච්චි කරන්න ක්‍රම

මෘදුකාංගයක් හොරෙන් දාගන්න එක නරක වැඩක්, නමුත් නීත්‍යනුකූලව ම ඔෆිස් නොමිලේ පාවිච්චි කරන්නට ක්‍රමයකුයි මේ ලිපියෙන් ගෙන එන්නේ.

article

ප්‍රචණ්ඩත්වය ඇති කරන දේවල් මකන්න Facebook එකට ආ Rosetta

සමාජ ජාල හරහා ප්‍රචණ්ඩත්වය ඇති කරන දේ පැතිරවීම ළඟදී අපේ රටේදීත් ගැටුම් ඇති වෙන්න හේතු වුණා. දැන් මේ වගේ දෑ report කරන්නත් පෙරම ඉවත් කරන්න ෆේස්බුක් ආයතනය Rosetta නම් කෘත්‍රීම බුද්ධියක් යොදා ගන්නවා.

article

ආදරයත් රත්නපුර වගේ!

අපි ආදරේ ගැන එක එක විදියේ කතා අහල තියෙනව. ආදරේ විවිධ දේවලට උපමා කරල සිංදු, කවි ලියවිලා, නවකතා ලියවිලා තියෙනවා. මේ හැමදේම අතරේ, ආදරය වෙනස්ම දෙයක් විදියට දැකලා, වෙනස් විදියකට උපමා කළ තරුණයෙක් අපට හම්බෙනවා. ලංකාවෙ ප්‍රසිද්ධ නගරයක් වුණු රත්නපුරයට ආදරේ උපමා කළ චමල් අකලංක පොල්වත්තගේ එක්ක කතාබහකට තමයි මේ සූදානම.

article

අපේ කාලයේ වීරයෙක් ලියූ රුසියානු ලේඛකයා: ලෙර්මන්තව්

රුසියානු සාහිත්‍යයේ කඩඉමක් සේ සැලකෙන “අපේ කාලයේ වීරයෙක්” ලියූ ලර්මන්තව් වයස අවුරුදු 27 සම්පූර්ණ වීමටත් පෙර මිය ගිය බව ඔබ දන්නවා ද​? මේ ඔහු ගැන තොරතුරු බිඳක්.

article

කාන්තාවන් වශී කරගැනීමට පුරුෂයන් රංගනයෙහි යෙදෙන අපූරු ගෝත්‍රික චාරිත්‍රයක්

බටහිර අප්‍රිකාවේ නයිජර් හි වුඩාබ් ගෝත්‍රිකයන් අතර පවත්නා අපූරු චාරිත්‍රයක් විසින් පිරිමින්ට අලංකාර වීමට අවස්ථාව සලසා තිබෙනවා. මේ ඔවුන් ගැන තොරතුරු බිඳක්.

article

ලොව භයානකම ජල ප්‍රභව

අපි බොහෝ දෙනෙක් විනෝද චාරිකාවක් යනවා නම් බොහෝවිට යන එන ගමන් ගඟක, මුහුදක බැහැලා නාලා යන්නමනේ හිත. ඉතින් අපි මේ ලිපියෙන් කියන්න හිතුවේ ලෝකේ වටේ තියෙන අන්තරාදායක ම ජල ප්‍රභව කිහිපයක් ගැන යි. එය කෙදිනක හෝ ඔබේ ආරක්ෂාවට වැදගත් වේවි.

article

බොකෝ හරාම් ත්‍රස්තයන් විසින් නයිජීරියානු දැරියන් 276 දෙනෙක් පැහැරගැනීම

2014 දී බොකෝ හරාම් ත්‍රස්තයන් විසින් නයිජීරියානු පාසලක දැරියන් 276 දෙනෙකු පැහැර ගන්නවා. මේ වන තුරු එම පිරිස සම්පූර්ණයෙන් ම බේරාගැනීමට නොහැකි ව තිබෙනවා.

article

End of Articles

No More Articles to Load