Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ඇමෙරිකානු නිදහස් දිනය දා ජීවිතය අහිමි වූ ජනපතිවරුන්

යම් රටක නිදහස් දිනය එම රටෙහි ජනතාව මහත් හරසරින් යුතුව සමරන්නේ එය ජාතියක් වශයෙන් තමන් වැඩිපුරම ආඩම්බර වන හා සතුටට පත්වන දිනය නිසාවෙන්. ජාතික දිනය සිය ජාතියේ වාසනාවන්තම දිනයක් ලෙස සැලකීමට ඔවුන් හුරුවන්නේ නිතැතින්ම යි. රටක් නියෝජනය කරන්නා වන බැවින් එම රටෙහි වර්තමාන රාජ්‍ය පාලකයා හෝ හිටපු රාජ්‍ය පාලකයින්ට එම දිනය වාසනාව රැගෙන එන බවට යමෙක් පවසනවා නම් එය අසාමාන්‍ය දෙයක් ලෙස කිසිවෙකු සලකන්නේ නැහැ. කෙසේ නමුත් ඇම‍ෙරිකා එක්සත් ජනපදයේ ජනපතිවරු සම්බන්ධයෙන් නම් එසේ පැවසීමට පෙර දෙවරක් සිතිය යුතු වෙනවා.

article

මනු ගවුර් ගැන දන්නවා ද?

ලෝකයේ මේ වෙනකොට සීග්‍රයෙන් ම ජනගහනය වර්ධනයක් පෙන්නන රටක් තමා ඉන්දීයාව කියන්නේ. ඒක ඉන්දියාව ට විශාල ගැටලුවක්. ඉතින් මේ ඒ ගැටලුවට උත්තරයක් ගෙනාපු මනූ ගවුර් ගැනයි

video

සොබාදහමේ නිල් පාට අඩු අැයි

නිකමට වටපිට බැලුවොත් ඔබටම පෙනේවි පරිසරයේ දකින්න ලැබෙන නිල් පාට මල්, ගෙඩි, සතුන් ප්‍රමාණය හරිම අඩු බව. මේකට අපූරු හේතුවක් තිබෙන බව දන්නවාද?

video

අනාගතයේ රන් ආකාර බවට පත් වෙන ඉලෙක්ට්‍රොනික් උපාංග

ඔබ පාවිච්චි කරලා ඉවත දමන ඉලෙක්ට්‍රොනික උපාංග ප්‍රතිචක්‍රීකරණය කරන එක අනාගතයේ රත්තරන් නිස්සාරණය කරන ප්‍රධානතම ක්‍රමය බවට පත් වෙන්න නියමිතයි.

video

33 දෙනෙක් බේරා ගත් චිලී පතල් මෙහෙයුම මතකද ?

2010 වසරේ අගෝස්තු 05 වෙනිදා සිට දින 69ක් ලෝකයම බලාගෙන හිටපු තවත් විශාල ගලවාගැනීමේ මෙහෙයුමක් චිලී රාජ්‍යයේ ක්‍රියාත්මක වුණා ඔබට සමහරක් විට දැන් අමතක ඇති ?

video

End of Articles

No More Articles to Load