Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

දවසට විනාඩි 22 ක් වැය කරලා හැඩට ඉමු

නීරෝගීව ඉන්න, ඇඟ හැඩ කර ගන්න ජිම් යන්නම ඕන කියලයි ගොඩ දෙනෙක් සිතන්නේ. නමුත් දන්නවාද දවසට විනාඩි 22 ක් ක්‍රියාශීලීව සිටීම ඒකට ප්‍රමාණවත් බව?

video

ග්‍රීක පුරාවෘත්තයන්හි අපරාජිත රණශූරයා : අකිලීස්

ඔබ ට්‍රෝජන් යුද්ධය ගැන අසා ඇති. සාගර දෙවඟනකට දාව ඉපදුනු, අපරාජිත රණශූරයා වශයෙන් ප්‍රසිද්ධ අකිලීස් ගැන ඔබ අසා තිබෙනවා ද? මේ ඒ පුරාවෘත්තය යි.

article

ප්‍රියන්ත මහඋල්පතගම කවියෙක් කියලා දැනගෙන හිටියා ද?

මෑත කාලයේ දී විශාල ජනප්‍රියත්වයකට පත් ටෙලි නාට්‍යයක් තමයි “කූඹියෝ” කියන්නෙ. එහි වඩාත් ප්‍රේක්ෂක අවධානයට ලක්වුණේ “ප්‍රියන්ත මහඋල්පතගම” චරිතය. මේ අපි ඔහු සමග කළ කතාබහක්.

article

දොස්තර නලාව වීසිකර සරුංගල් පසුපස දිවූ කලීඩ් හුසේයිනි

වෛද්‍ය වෘත්තියෙන් මිදී පූර්ණ කාලීන ලේඛකයෙකු වූ කලීඩ් හුසෙයිනිගේ නවතම නවකතාවක් ගැනයි මේ. එහි සිංහල පරිවර්තනයක් ද නිකුත්වෙනවා මේ අගෝස්තුවේ දී.

article

හොඳම ඇන්ඩ්‍රොයිඩ් ගේම්: 2018 අගෝස්තු

අගෝස්තු මාසයට අදාළව අලුතින් කරළියට ආපු ඇන්ඩ්‍රොයිඩ් ගේම්ස් කිහිපයක් ගැනයි අපි මේ කියන්න යන්නෙ. බලන්න ඔබේ ප්‍රියතම ගේම් එකත් මේ අතර තියෙනවා ද කියලා.

article

නැගෙනහිර අප්‍රිකාවේ ඇම‍ෙරිකානු තානාපති කාර්යාලට එල්ල වූ බෝම්බ ප්‍රහාරය

ඔසාමා බින් ලාඩ්න්ගේ අල්-කයිඩා සංවිධානය ඇෆ්ඝනිස්ථානයේ සෝවියට් විරෝධී යුද්ධය තුළින් මතු වූ එක් සංවිධානයක්​. කෙසේ නමුත් එය ඉස්ලාමීය සංවිධාන අතර තවත් එකක් විනා, සුවිශේෂී සංවිධානයක් වූයේ නැහැ​. මෙම තත්ත්වය 1998 අගෝස්තු 7 වන දා සම්පූර්ණයෙන්ම වෙනස් වුණේ අප්‍රිකාවේ නගර දෙකක දී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සමග යි.

article

තුර්කියේ ස්වභාවික තටාක (Pamukkale, Turkey)

ජලය සමග මිනිසාට පවතින්නේ වෙන් කළ නොහැකි පුදුමාකාර සබැඳියාවකි. විවේකයක් ලද අවස්ථාවක දී ගහකොළින් වට වූ මනරම් ඉසව්වක පවත්නා සොඳුරු දිය දහරකට පැන විඩාබර ගතෙහි ගිනියම නිවා ගැනීමට කවුරුත් ප්‍රිය කරයි. කෘත්‍රිමව සකසන ලද තටාකයකට වඩා ස්වභාවික දිය දහරක ඇත්තේ මිනිසා වශී කරවන ආකාරයේ පෙනුමකි. කෙසේ නමුත් බොහෝ විට තටාකයක් වූ කලී මිනිසා විසින් සිදු කරන නිර්මාණයකි. ස්වභාවික තටාකයක පිහිටීම අතිශයින් විශේෂිත වන්නේ එය දුර්ලභ ගණයේ පිහිටීමක් වන හෙයිනි. එවන් දුර්ලභ ගණයේ ස්වභාවික තටාක සමූහයක් හිමි කර ගැනීමට තරම් තුර්කිවාසීන් වාසනාවන්ත වී ඇත. යම් හෙයකින් ඔබ සොයන්නේ විස්මයජනක දර්ශන පථයක් සහිත පිරිසිදු සහ විශේෂිත ගුණයන්ගෙන් යුත් ජලයෙන් සමන්විත තටාකයක් නම් මෙවර ඔබේ සංචාරය යොදාගත යුත්තේ තුර්කියට ය.

article

ජපානයේ සැඟවුණු කිතුනුවන්

ජපානයේ නාගසාකි නගරයේ සැඟවී පැවති ක්‍රිස්තියානි ආගමට අයත් ඉපැරණි ස්ථාන 12ක් ලෝක උරුම ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානය විසින් පියවර ගෙන තිබෙනවා. නාගසාකිහි කියුෂු දූපතේ හා ඒ අවට ගම්මාන 10ක් පුරාවට මෙම ආගමික ස්ථාන 12 පැතිරී තිබෙනවා. මෙම ස්ථාන 10 නිර්මාණය වීම සම්බන්ධව අපූරු කතා පුවතක් නිර්මාණය වී තිබෙනවා. අද ලිපියෙන් දිග හැරෙන්නේ ඒ පිළිබඳව විස්තර යි.

article

කාමෝද්දීපන ඡායාරූපවල ඉතිහාසය​​

යුරෝපීයයන් මුද්‍රණ කලාව සොයාගැනීමට පෙර පොත්පත් අතින් පිළියෙල කෙරුණා. මුද්‍රණ කලාව දියුණුවීමත් සමග පොත් වැඩි පිටපත් සංඛ්‍යාවක් මුද්‍රණය කළ හැකි වූ අතර කාමෝද්දීපන ග්‍රන්ථ ද මේ අතර වුණා. පසුව චිත්‍ර කලාවේ විකාශනයත් සමග ඇතැම් ශෘංගාරාත්මක, කාමෝද්දීපන ප්‍රකාශන එම මාධ්‍යය ඔස්සේ ද නිර්මාණය වුණා.

article

බංග්ලාදේශය උණුසුම් කරන තරුණ විරෝධතා

තරුණ විරෝධතා සහ නීති රීති උල්ලංඝනය කරමින් ධාවනය කරන බස් රථ හේතුවෙන් සිදු වන අනතුරු ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ දකුණු ආසියාතික රටවලට ඒ හැටි ආගන්තුක කාරණාවක් නොවේ. මේවා නිසා ඒ ඒ රටවල එදිනෙදා ජන ජීවිතයට, ආර්ථිකයට, මෙන්ම ආරක්ෂාවටත් බාධා ඇති වෙනවා. පසුගිය දිනෙක නොසැලකිලිමත් බස් රථ රියැදුරෙක් නිසා බංග්ලාදේශයේ නව යොවුන්වියෙහි පසු වූ තරුණයෙකු හා තරුණියක ජීවිතක්ෂයට පත්වීමත් සමග එහි තරුණ ප්‍රජාව, නොසැලකිලිමත් ප්‍රවාහන සේවයන්ට හා ඒවාට අත්තනෝමතික ලෙස හැසිරීමට ඉඩ ලබා දෙන දූෂිත පොලිස් නිලධාරීන්ට එරෙහිව පාරට බැස්සා. මේ නිසා අද වන විට බංග්ලාදේශයේ අගනුවර වන ධකාහි එදිනෙදා කටයුතු බොහෝ සෙයින් අකර්මන්‍ය වී තිබෙනවා.

article

CIA සංවිධානයේ මෙහෙයවීමෙන් “කියුබානා 455” මගී ගුවන් යානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය

ගුවන් යානය තුළ පිපුරුමක් සිදු වුණා. දැන් යානය ගිනි ගන්නවා. අපි හැකි ඉක්මනින් ආරක්‍ෂිත ගොඩබෑමක් සඳහා සුදානම් වෙනවා.

article

End of Articles

No More Articles to Load