Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

උන්ඩියල් – හවාලා හුවමාරු ක්‍රම ආර්ථිකයට වින කරන හැටි

විදෙස්ගත ශ්‍රමිකයන් තම ඉපැයීම් මෙරටට එවීමට නිත්‍යනුකූල නොවන උන්ඩියල් සහ හවාලා මුදල් හුවමාරු කරන ක්‍රම භාවිතයට පෙලැඹන්නේ කවර හේතු මතද?

article

ආර්ථිකයේ වැටීමට හේතුව පාවෙන විනිමය අනුපාතික ක්‍රමය ද?

අතීතයේ සිට ශ්‍රී ලංකාවේ භාවිත වුණු විනිමය අනුපාතික ක්‍රම සහ වර්තමානයේ අප රටේ භාවිත කරන විනිමය අනුපාතික ක්‍රමය ආර්ථිකයට සිදු කර තිබෙන බලපෑම ගැනයි මේ ලිපිය.

article

බලශක්ති අර්බුදයෙන් ඇහිරෙන විනිමය ගෙනෙන මං පෙත්

වර්තමානය වන විට රටෙහි ඇති වී තිබෙන උග්‍ර බලශක්ති අර්බුදය නිසා රටට විනිමය ගෙනෙන ක්ෂේත්‍ර ගණනාවට ම දැඩි බාධා පැමිණ තිබෙනවා.

article

නගර අතැර ගමට යන තරුණ පිරිසට මුදල් ගෙවන රටවල් තුනක්!

පෘතුගාලය, අයර්ලන්තය, ඕස්ට්‍රේලියාව වැනි රටවල් නගර අතැර ගමට යන්න කැමති තරුණ තරුණියන්ට මුදල් ගෙවන අපූරු ක්‍රමවේදයක් අරඹා තිබෙනවා. #WFH #Payments

video

දැක්මක් ඇති කෙනෙක්: උපකාර ඇවැසි පවුල්වලට අත දෙන රස්නි රාසික්

ආර්ථික වශයෙන් මෙන් ම සමාජයීය වශයෙන් ද උපකාර ඇවැසි මිනිසුන්ගේ ජීවිත නඟා සිටුවීම සඳහා කැපවුණු වීරයන් අප අතර ම සිටිනවා. ඔවුන්ට අවශ්‍ය ජනතාවගේ වත්මන් සමාජ තත්ත්වය ඉහළට ඔසවා තබන්නට යි.

‘දැක්මක් ඇති කෙනෙක්’ වීඩියෝ මාලාවේ පළමු වැන්නෙන් අප ඔබට ගෙන එන්නේ එවන් දැක්මක් ඇති රස්නි රාසික්ගේ කතාව යි. සමාජ ක්‍රියාකාරිණියක වන ඇය, තම CareStation නමැති ලාභ නොලබන සංවිධානය හරහා ජීවිත සවිබල ගැන්වීමෙහි නිරත ව සිටිනවා.

video

End of Articles

No More Articles to Load