Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බිල් ගේට්ස් ඇත්තටම Genuine ද?

ධනවත් බිල් ගේට්ස්ට එල්ලවූ චෝදනා බොහොම යි. මයික්‍රොසොෆ්ට් ආයතනය MS DOS සොරාගත්තක් බව, ඇපල් සමාගමෙන් Typefaces උපුටාගත් බව ආදී කතා මේ අතර වෙනවා. ඒ කියන්නේ බිල් ගේට්ස් යනු හුදෙක් උපායශීලී ව්‍යාපාරිකයකු බව ද?

article

දත්ත විශ්ලේෂණය සඳහා Machine Learning ක්‍රම තෝරාගන්නා ආකාරය සරලව

විවිධ ගැටළු විසඳීමේදී දැන් Machine Learning යොදා ගැනීම ඉතාම පහසුයි. නමුත් එවැන්නක් අවශ්‍ය ද, අවශ්‍ය නම් තෝරාගත යුතු ආකෘතිය කුමක්ද යන්න ගැනයි මේ විමසුම.

article

අඩුම මිලකට උපරිම හැකියාවක් ගෙන එන Huawei Y9 Prime

Huawei සමාගම Y Series එකට අලුතින්ම හඳුන්වා දෙන Y9 Prime දුරකතනය විශේෂාංග රැසක් සමඟ රු. 41,999කට දැන් ලබා ගන්න පුළුවන්. Bigger View, Larger Memory, Better Camera සහ More Colorful නම්, Y9 Prime තමයි!

video

ව්‍යාපාරවලට නැතිවම බැරි Big Data ගැන

ව්‍යාපාරයක දියුණුව, එහි අනාගතය සහ විය හැකියාවන් පිළිබඳ පුරෝකථනයට අත්‍යාවශ්‍ය දෙයක් තමයි Big Data කියන්නේ. AI නිසා වැඩිපුර කතාබහට ලක්වන මේ දෙයින් එදිනෙදා ජීවිතයටත් ඇති ප්‍රයෝජන බොහොමයි.

article

මොබයිල් Appsවල මාවත වෙනස් කරන VR

බොහෝ දෙනෙක් සිතන්නේ VR යනු විනෝදය පිණිස ඇති දෙයක් බවයි. එහෙත් මේ වන විටත් ලොව පුරා ව්‍යාපාරික, වෛද්‍ය, අධ්‍යාපනික, හමුදාමය ආදී විවිධ ක්ෂේත්‍රයන් ඉන් ඵල ලබනවා. එබැවින් Apps නිපදවීම දැන් නවමු මඟකට යොමුව තිබෙනවා.

article

Fortnite ක්‍රීඩාවේ අවසානය ද මේ?

ලෝකයේ අතිශයින්ම ජනප්‍රිය ක්‍රීඩාවක් බවට පත්ව තිබෙන fortnite ක්‍රීඩාවට ඇතුල් වෙන්න මිලියන ගණනක් වූ ක්‍රීඩකයන්ට හැකියාව අහිමි වුණා. මේ එහි අවසානය ද?

article

TikTok වාරණය කිරීමට සැරසේ

TikTok ලංකාවේ වගේම රටවල් ගණනාවක අතිශය ජනප්‍රිය app එකක්. නමුත්, මෙය රටවල් ගණනාවකින් විවිධ අවස්ථාවල තහනම්ව ඇති app එකක් බව ඔබ දන්නවා ද? නැවත වරක් මේ app සම්බන්ධ වාරණයක් ගැන ඇමරිකාවෙන් කතාබහක් ඇති වී තිබෙනවා.

article

පැරණි Android ෆෝන් එක ඉවත නොදා මේ ප්‍රයෝජන ගන්න

විකුණගන්නවත් බැරි පරණ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක පැත්තකට දාන්නේ නැතිව ඉන් ප්‍රයෝජන රැසක් ලබා ගන්න පුළුවන්. කුණු කොල්ලයට විකුණනවාට වඩා ඉන් වැඩි වටිනාකමක් ඔබට ලද හැකි වේවි.

article

අපට හොරෙන් ඔත්තු බලන stalkerware

මේ වෙද්දී අපට නොදැනීම අපේ දත්ත සොරකම් කරන stalker-were apps පිළිබඳව විශාල කතා බහක් ගොඩනැගෙමින් තිබෙනවා. මේ එහි නවතම තත්ත්වයන් පිළිබඳව සටහනක්.

article

පෙර වැරදි නිසා facebook apps 10,000ක් අත්හිටුවයි!

Facebook සමාගම, facebook සමාජ ජාලයේ තිබු apps දසදහසකට අධික සංඛ්‍යාවක් නිත්‍ය වශයෙන්ම තහනම් කරන්නට කටයුතු කර තිබුණා. ඒ පරිශීලක දත්ත සොරාගැනීම හේතුවෙනුයි.

article

Call of Duty මොබයිල් සඳහා ඉඟි සහ උපක්‍රම

CoD Mobile වෙත අලුතින් එක්වන ඔබට හැකියාවන් වර්ධනය කර ගනිමින් පහසුවෙන් ම ලකුණු රැස් කරගන්නට උපක්‍රම රැසක් මෙහි තිබෙනවා. ඔබ දැන් සිටින Rank එක කීයද? මොනවාද ලැබුණු Meddles? Screenshot එකකින් පෙන්වන්න මෙන්න අවස්ථාව.

article

Ideamart තම ප්‍රධාන ආදායම් මාර්ගය කරගත් ප්‍රසිද්ධ මාධ්‍යවේදී ශානක මාලියද්ද

‘සවනට වදනක්’, ‘කාගෙද ගී නද’ නරඹා තිබෙනවා නම් ශානක මාලියද්ද ගැන ඔබ අනිවාර්යයනේම දන්නවා. ඔහු අද Ideamart එක්ක වෙනස් ම මාවතක ගමන් කරනවා.

video

End of Articles

No More Articles to Load