Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලක් ඉතිහාසය ලොවට ගෙන යන පරිගණක ක්‍රීඩාව: Threta

ලංකාවේ අපි පරිගණක ක්‍රීඩාවේ යෙදුනත්, අපෙන් ලොවට පරිගණක ක්‍රීඩාවක් නිකුත් වෙන්නේ කලාතුරකින්. මේ, ඒ විදියට ලංකාවෙන් ලොවට යන පරිගණක ක්‍රීඩාවක්.

article

Harry Potter සෝටින් හැට් එකට පණ දුන් ජපුරේ මායා විද්‍යාර්ථයෝ

Harry Potter චිත්‍රපට මාලාවේ, සිසුන්ව නිවාස වෙත තෝරාගන්න භාවිත කරන Sorting Hat එක සැබෑවටම නිර්මාණය කරන්න ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් සමත් වෙලා තියෙනවා. ඔබත් කැමති ද Hogwarts මායා පාසලේ ඔබ අයිති නිවාසය දැනගන්න?

article

Youtube හරහා ලොව වැඩිම ආදායමක් ලබා ගන්නා Youtubersලා 10 දෙනා

YouTube කිව්වම දැන් හැමෝටම මතක් වෙන්නේ සල්ලි. ඉතින් YouTube එකෙන් වැඩිම සල්ලි හොයන 10 දෙනා ගැන දැනගන්න ඔබ කැමති වෙයි කියලා අපි හිතුවා.

(මෙය ආරාධිත රචක ලිපියකි)

article

Chrome සඳහා ඕනෑම මෙහෙයුම් පද්ධතියකින් Dark mode ලබාගන්නා හැටි

රාත්‍රියේ දී වෙබ් අඩවිවලට පිවිසෙන විට Chrome එකේ Dark mode එකක් තිබීම පහසුවක්. Chrome සතුව එය සක්‍රීය කිරීමට බාහිර බොත්තමක් නැහැ. මේ ලිපිය macOS, iOS, Android, Linux මෙන්ම Windows 10 සහ පැරණි Windows වෙළුම් සඳහා ද ක්‍රමෝපායයන් ගෙන එනවා.

article

Whatsapp එකෙන් ඊශ්‍රායල සමාගමක් වෙත නඩු!

the NSO Group නම් ආයතනය වෙත WhatsApp සමාගම වෙතින් නඩු පවරා තිබෙනවා. මෙහි ප්‍රධාන චෝදනාව ලෙස ඔවුන් ගොනු කර තිබෙන්නේ, උපාංග 1,400කට අධික ප්‍රමාණයක් වෙත අනිෂ්ට මෘදුකාංග ඇතුල් කිරීම සම්බන්ධව යි.

article

මොළය කෙළින්ම පරිගණකය වෙත සම්බන්ධ කරන Neuralink

මොළයෙන් විධානයක් ලබා දී විවිධ උපාංග වැනි දෑ ක්‍රියාත්මක කරවන්න ඔබට හැකි වුණොත් කොහොමද? මේ තාක්ෂණය තවදුරටත් විද්‍යා ප්‍රබන්ධවලට සීමා වෙන්නේ නැහැ.

article

Virtual බිතුසිතුවම් පෙරළියක් අත ළඟ

යන එන අතරමඟ හමුවන බිත්තියක් බිත්තියක් ගානේ චිත්‍ර අඳින්න ඔබට හැකියාව ලැබුණොත් කොහොමට තියේවි ද? ඉතාම ඉක්මනින් Virtual Graffiti තාක්ෂණය සමග එන mobile app එකකින් ඔබටත් ඒ හැකියාව ලබාගන්න පුළුවන් ඔන්න.

article

DNSවලට හැකර්වරු වස පොවන හැටි හෙවත්, DNS Poisoning

හැකර්වරු තමන්ට අවශ්‍ය ලෙස ඔබේ අන්තර්ජාල පිවිසුම් වෙනස් කරලීම සඳහා DNS Poisoning යොදා ගන්නවා. ඒ ගැන වැඩි විස්තර දැනගන්න මේ ලිපිය කියවන්න.

article

සුපිරි පරිගණක අභිබවා යන Quantum පරිගණකය

Google සමාගම Quantum computing තාක්ෂණය ප්‍රායෝගික භාවිතයට ගතහැකි මට්ටමට ගෙන එමින් එම තාක්ෂණයේ තවත් පියවරක් ඉදිරියට තබන්නට සමත් වී ඇති බව වාර්තා වෙනවා.

article

NordVPN තවදුරටත් භාවිතය අනාරක්ෂිත ද?

NordVPN කියන්නෙ ලෝකයේ ප්‍රසිද්ධ VPN සේවාවන් ලබාදෙන සමාගමක්. පසුගිය දිනෙක ඔවුන්ගේ Server තුළින් Data breach එකක් වී ඇති බව ඔවුන් පිළිගත්තා. මේ ඒ ගැන යි.

article

Pixel 4 Face Unlockහි ආරක්ෂණ අවදානමක්?

පසුගිය දිනෙක google සමාගමෙන් ඔවුන්ගේ නවතම Pixel 4 දුරකතනය නිකුත් කළා. මෙහි fingerprint තාක්ෂණ භාවිත නොවීම බොහෝදෙනෙකුගේ අවධානය දිනාගත්තා. නමුත් මෙහි face unlocks තාක්ෂණයත් නිවැරදිව ක්‍රියාත්මක නොවන බව පසුගිය දිනෙක අනාවරණය වුණා.

article

End of Articles

No More Articles to Load