Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

OnePlus වෙත නැවතත් hacking ප්‍රහාරයක්

OnePlus සමාගම වෙත දෙවන වරටත් සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. මේ ඔස්සේ ප්‍රහාරය මෙහෙයවූ හැකර්වරු වෙත පරිශීලක දත්ත ලැබී තිබෙන බව සමාගම සඳහන් කළා.

article

මිනිසා වැනි සවිඥානික පරිගණකයක් සකසමු ද?

මිනිසාට දෙයක් සිතද්දී, ඒ ගැන සිතමින් සිටින බව ද සිතිය හැකියි. එම Consciousness බව පරිගණකයකට දිය හැකි ද යන්න පිළිබඳව මේ ලිපියෙන් පර්යේෂණාත්මකව සලකා බැලේ.

article

ටෙස්ලා සමාගමේ අලුත්ම ‘සයිබර්ට්‍රක්’ රථ

ස්වයං ධාවන (Self-driving) රථ හඳුන්වා දෙන ටෙස්ලා සමාගම ඔවුන්ගේ 6 වැනි රථය වන Cybertruck නමැති ට්‍රක් එකක් හඳුන්වා දුන්නා. එය හඳුන්වාදීමේ උළෙලේ දී ඉලොන් මස්ක්ට පොඩි අකරතැබ්බයකුත් වුණා!

article

පරිගණක ක්‍රීඩාවල අනාගතය, Stadia අසාර්ථක ද?

පසුගිය නොවැම්බර් 19 වැනි දින නිල වශයෙන් වෙළඳපොළ වෙත ආ Google Stadia ගැන අහන්න ලැබුණේ, එතරම් හොඳ ආරංචි නම් නෙමෙයි. Stadia Platform එක අසාර්ථක ද?

article

හොඳම wireless headphone ගැන ඔබ දන්නවා ද?

තරමක් මිලෙන් අධික උනත් wireless headphone කියන්නේ අපට මේ වෙද්දී ඉතාම සුලබ ව දැකගන්න ලැබෙන දෙයක්. මෙන්න ඔබට මිල දී ගන්න පුළුවන් උසස් මට්ටමේ wireless headphone කිහිපයක්.

article

Malware පරදන්න සන්ධානගත වන google සමාගම

google play store හි තිබෙන appවල ආරක්ෂාකාරී බව පිළිබඳව දිගින් දිගටම ගැටළුකාරී වාතාවරණයන් මතු වුණා. කොහොම වුණත්, මේ ආරක්ෂාකාරී බව වැඩි දියුණු කරන්න google සමාගම තව සමාගම් කිහිපයක් සමග එක්ව තිබෙනවා.

article

Windows 10 සඳහා දැන් Tamper Protection සමග වැඩි ආරක්ෂාවක්

Trickbot, GootKit වැනි බැංකු දත්ත සොරකම් කරන Malwareවලින් Windows 10වල ආරක්ෂාව වඩාත් තහවුරු කිරීමට දැන් Tamper Protection එක් කර තිබෙනවා. ඔබ එය සක්‍රීය කරගත්තා ද?

article

IGI නවතම පෙරළිය 2021 දී

IGI පරිගණක ක්‍රීඩාව ලෝකය පුරා අතිශය ජනප්‍රිය වූවක්. මෙහි නවතම පරිගණක ක්‍රීඩාව 2021 දී නිකුත් වීමට නියමිත යි. මේ ක්‍රීඩාව නිර්මාණය කිරීමට ඔබටත් දායක වෙන්න පුළුවන්. මේ ඒ පිළිබඳව යි.

video

චීනය 6G තාක්ෂණයට පර්යේෂණ අරඹයි!

කාලයෙන් කාලයට තාක්ෂණික ලෝකය තුළ විවිධ වෙනස්කම්, නව්‍යකරණය වීම් දකින්න ලැබෙනවා. මේ කියන්න යන්නේ පසුගිය දිනෙක චීනය 6G තාක්ෂණය ගැන සිදුකළ ප්‍රකාශය ගැන යි.

article

හොඳම ඇන්ඩ්‍රොයිඩ් Apps – 2019 නොවැම්බර්

Android 10වල වගේ Navigation Gestures ගන්න, Spotifyවල පවා සින්දුවල ගුණාත්මක බව වැඩි කරදෙන Apps මෙන්ම Mi දුරකතන තියෙන අයට සැඟවුණු Settingsවලට පිවිසිය හැකි Apps ටිකක් මේ මාසයේ අපි ඔබට ගෙන එනවා.

article

නවතම Photoshop Elements 2020 සතු විශේෂාංග

Photoshop කියන්නේ ප්‍රවීණයන්ට වෙන් වුණු මෘදුකාංගයක්. ඒත් Photoshop Elements කියන්නේ කෘත්‍රීම බුද්ධියෙන් බලගැන්වූ, ඕනෑම කෙනෙක්ට පහසුවෙන් භාවිතා කළ හැකි එකක්. පසුගිය දා එහි 2020 වෙළුම නිකුත් වුණා.

article

අන්තර්ජාලයෙන් භාණ්ඩ මිලට ගන්න ඔබ මඟ නොහැරිය යුතු දවස්

අන්තර්ජාලයෙන් භාණ්ඩ මිල දී ගැනීම අද වෙද්දී අතිශය සාමාන්‍ය දෙයක් බවට පත් වී හමාරයි. මේ කියන්න යන්නේ ඔබට විශාල වට්ටම් සහිතව අන්තර්ජාලයෙන් භාණ්ඩ මිල දී ගන්න පුළුවන් දින කිහිපයක් ගැන යි.

article

End of Articles

No More Articles to Load