Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2019 වසරේ හොඳම Apple iOS ඇප්ස්

වර්ෂයක් සහ දශකයක් අවසානය සනිටුහන් කරමින් Apple සමාගම විසින්ම 2019 වර්ෂය තුළ බිහි වූ හොඳම, නිර්මාණශීලීම Apps සහ Games තෝරනු ලැබුවා. ‍මේ හැර ඔබට හමු වූ හොඳම Apps මොනවා ද?

article

උපාංග මිලියන ගණනකට WhatsApp අහිමි වේ

දුරකතන මිලියන ගණනකට WhatsApp සහාය දැක්වීම නවතා දැමීමට සමාගම තීරණය කර තිබෙනවා. එහි ඇත්ත නැත්ත වගේම, හදිසියේම පරිශීලකයන් වෙත WhatsApp Dark Mode enable වීම ගැනත් මෙම ලිපියේ අන්තර්ගත වෙනවා.

article

YouTube භාවිතය සඳහා Shortcuts, Tricks ඇතුළත් පුළුල් මාර්ගෝපදේශයක්

YouTube වීඩියෝ නරඹන අයට Keyboard Shortcuts මෙන්ම YouTube වීඩියෝ හදන අයටත් වැදගත් වන දේවල් රැසක් ඇතළත්, YouTube භාවිතය පහසු කරන පුළුල් මාර්ගෝපදේශයක් මෙන්න.

article

Google සමාගමේ නව ARCore නවීකරණ

Google සමාගම ඔවුන්ගේ නවතම ARCore සංස්කරණයන් පිළිබඳව පසුගිය දිනෙක දැනුවත් කිරීමක් සිදුකළා. මේ හරහා AR තාක්ෂණය භාවිත කරන ඔබට වඩාත් තාත්වික AR අත්දැකීමක් විඳගන්න හැකි වේවි.

article

අන්තර්ජාල ප්‍රවෘත්ති- පිළිගන්නට පෙර විමසා බලමු

අන්තර්ජාලය පුරා පුවත් මවන්නෝ ඕනෑ තරම් ය. එහෙත් ඒවා Share කරන්නට පෙර නිවැරදිතාවය විමසා බැලීම පාඨක ඔබගේ වගකීමකි. එය කරනා හැටි මේ ලිපියේ තිබේ.

article

BMW සහ Hyundai වෙත වියට්නාම හැකර්වරුන්ගෙන් ප්‍රහාරයක්

ලෝකප්‍රකට මෝටර් සමාගම් දෙකක් වන BMW සහ Hyundai සමාගම් දෙක වෙත සයිබර් ප්‍රහාර එල්ල වී තිබුණා. එම සිදුවීමට වියට්නාමය තුළ ක්‍රියාත්මක වන හැකර්වරු පිරිසක් සම්බන්ධ බව යි සැක පළ කෙරෙන්නේ.

article

HTML පමණක් යොදාගෙන කළ හැකි අලුත් දේවල් 7ක්

HTML යනු වෙබ් අඩවියක කොඳු නාරටිය යි. එහි ඇති වෙනස, කොන්දේ අමාරුවක් නොදී එය දිනෙන් දින දියුණු වීම යි. CSS හෝ JSS නොමැතිව HTMLවලින් පමණක් කළ හැකි අපූරු දේවල් ගැන දැනගන්න මේ ලිපිය බලන්න.

article

SMS පණිවුඩ මිලියන ගණනක් අන්තර්ජාලයට නිකුත් වෙයි!

ලෝකයේ අතිශය ජනප්‍රිය සමාගම් රාශියක් ඉලක්ක කරගෙන සයිබර් ප්‍රහාර මාලාවක් මේ වසර පුරාවටම පාහේ එල්ල වුණා. ආසන්නතම සිදුවීම වාර්තා වුණේ OnePlus සමාගම වෙත යි. ඒ ගැන අපි ඔබව මීට ඉහත දී “OnePlus වෙත නැවතත් hacking ප්‍රහාරයක්” යන ලිපියෙන් දැනුවත් කළා. මේ කියන්න යන්නේ ලෝකයේ අතිශය ජනප්‍රිය තවත් සමාගමක් වෙත එල්ල වූ ප්‍රහාරයක් ගැන යි.

article

Google සමාගම නැවැත්වූ සේවා සඳහා සොහොන් කොත් නිර්මාණය කරයි

Google කියන්නේ ලෝකයේ අතිශය ජනප්‍රිය සමාගමක්. පසුගිය දිනෙක ඔවුන් තමන්ගේ නවතා දැමුණු සේවාවන් වෙනුවෙන් සොහොන් කොත් නිර්මාණය කර තිබූ බව දැක්වෙන චායාරූපයක් අන්තර්ජාලයේ හුවමාරු වුණා.

article

Windows Key එකේ වතගොත

දකින දකින හැම කීබෝඩ් එකේම තියෙන, වැඩිය අවධානය යොමු නොවුණත් බොහොම උදව් කරන Win Key සගයාගේ අතීතය, ක්‍රියාකාරීත්වය, Shortcuts ඇතුළු හැමදේම එක්තැන් කළ ලිපියක්.

article

End of Articles

No More Articles to Load